යක්ඛයෝ ඩස්පයෝ වන වගයි... 🔥

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Reverse IP lookup ද කරේ බං?
    ඔව් බං Scalahosting එකේ සර්වර් එකක්.
    හොදටම දන්න සයිට් එකකුත් තියෙනව කියපන්කො.
    මට හිතෙන්නේ සර්වර් ඇඩ්මින් දන්නේ නෑ වෙන එකෙක්ට උගේ සර්වර් & DNS වල ඇක්සස් තියෙනවා කියලා.
    සමහර සයිට්ස් කෙන්යන් DNS වගයකට මාරු වෙලා.

    Code:
    http://sahanaudaya.org
    https://www.sahanoda.org

    Q5Qk6K9.png
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මේවා පැමිණිලි කරන්න තැන් නද්ද්ද බන් ලංකවේ..... නැත නම් අර ඉන්දියාවේ වගේ ගු වෙනවා..

    මේවා පැමිණිලි කරන්න තැන් නද්ද්ද බන් ලංකවේ..... නැත නම් අර ඉන්දියාවේ වගේ ගු වෙනවා..
    FB_IMG_1685593206684.jpg
    FB_IMG_1685593185790.jpg
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    mehema deyak thinawa godak un podi tools dagena hack karanna try karana un unwama hack wenne, hack neme VPN tunnels app dagena innalankwe unge IP use karanne wena un. video dakala thinawa , samahara un hack karana un allanawa kiyala wena un allanawa hack karana original eka use karana
    Ara tunneling vpn apps use krna eke risk ekak thiyenawada ban?