Phishing Email එකක් ඇනලයිස් කරන වීඩියෝ එකක් බල බලා හිටියේ කුකුලෝ.
මේකෙ ෆෝම් එක සබ්මිට් කරන්නේ https://www.sirisangabofoundation.org කියන ඩොමේන් එකට.
ඒ ඩොමේන් එක ලංකාවේ එකක් බොලව්. ගම්පහ පැත්තේ. ලෝකයා මෙව්වා දැකලා අපිත් ස්කෑම් කෝල් සෙන්ටර් කරන ඩස්පයෝ ගානට දාලා රටක් වසයෙන් කුල්ල කුජීත වෙයි ඉස්සරහට. ලංකාව කිව්වොත් වතුර පෙදක් නොදෙන තැනට වැටෙයි. ෆ්රීලාන්සින් කරන උබලට අබ සරණයි.
who is https://who.is/whois/sirisangabofoundation.org
@kasun_kbp පුළුවන්නම් මේ වගේ කරන උන් එක්ස්පෝස් කරලා හරි නවත්තන්න බලපම්.