යක්ඛ පුත්තුන්ට 2023 අලුත්ම කාර්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ooii83E.png

    xknppGV.png

    9sxoX7O.png

    https://ikman.lk/en/ad/ford-mustang-mach-e-electric-2023-for-sale-colombo-3

    https://ikman.lk/en/ad/bmw-i4-edrive40m-sports-2023-for-sale-colombo

    https://ikman.lk/en/ad/volkswagen-id-4-pure-2023-for-sale-colombo-2

    https://ikman.lk/en/ad/mg-ep-plus-2023-for-sale-colombo-4
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Outstation yaddi fast charging station nathi rate kalu mitto EV aran magadi boka wela thiyei :baffled:
    වෙන රටවල නම් oil companies දැන් ev charging stations හදනවා. අපේ රටේ ජාතික සම්පත් කියල රජයේ oil company එකක්‌ තියාගෙන මුකුත් නොකර ඉන්නවා. ඉතින් ev drive කරන්න පුළුවන් කමක් නැහැ ලංකවේ.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Outstation yaddi fast charging station nathi rate kalu mitto EV aran magadi boka wela thiyei :baffled:

    owage range eka 400 500km atharane mitto tynne. :D point dondra idan colombo pathen awilla point pedro giyath eha kone idan meha konata 550/600km ne set wenne. so not bad. sinhalu uparima colombo idan nuwara eli yai durama trip ekath, max 160km :rofl:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    owage range eka 400 500km atharane mitto tynne. :D point dondra idan colombo pathen awilla point pedro giyath eha kone idan meha konata 550/600km ne set wenne. so not bad. sinhalu uparima colombo idan nuwara eli yai durama trip ekath, max 160km :rofl:

    EV technician ලා ඉන්නවැයි මුතු ඇටේ...
    ඉන්න හොඳ එවුන් ගියා පවුල් පිටින්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,192
    113
    EV නම් වැඩක් නෑ. Charging Station තිබ්බත් 40 Min ඉන්න වෙනව Charge වෙනකන්. ගමන Plan කරන්න වෙන්නෙ Car එකට අනුව. තමන්ගෙම නිදහස කප්පාදු කරගන්නව වගේ වැඩක්.