යක්ඛ පුත්තුන්ට 2023 අලුත්ම කාර්!

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Safety හොඳයි. ඒත් අළුත් වහාන වලත් Material අවුල් තියනව. ගොඩක් ඒව බර අඩු කරන්න Plastic නිසා ඇතුලෙ යද්දි සෙල්ලම් කාර් වල යනව වගේ. Cheap ගතියක් එන්නෙ. Suspension එහෙමත් අනිත් ඒ ගනන් වල වහාන තරම් Quality නෑ.
    plastic scene eka toyota, ford walath thiyenawane machan. tesla eke build quality godak dan hodai, suspension issues ehemath dan last week release una aluth model 3 eke fix kiyala thama kiyanne. kohomath thama electric car wala price eka wadi gathiyak thiyenawa. but mercedes eqs wage electric car eke comfort ekanam model s eke thama na. but kalin thibba awul patta widiyata hadala thiyenawa. next 5 years wage wenakota benz, bmw premium model level eke quality ekata ei. benz maybach, bentley, rolls royce tharam nam quality wena ekak na.

    math e mathe thma hitiye

    cybertruck eke glass kudu wenakan,

    e seen eka danan hiitye na,
    ++
    e cybertruck scene eken passe kochchara wenas unada dewal. model s plaid eke idan last week release karapu model 3 aluth version eka dakwa, un henata thibba complaints. issues hadala thiyenawa. e wegen evolve wena kisima car company ekak na bn. next 5 years waladi anith okkoma issues tikath hadagena + sodium batteries , aluth features ehema add karan thiyei. toyota, volkswagen katawath echchara ikmanata evolve wenna ba. ford witharai ehema deyak karanawanam karanna puluwan ekama eka.
    ------ Post added on Sep 12, 2023 at 8:07 AM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    plastic scene eka toyota, ford walath thiyenawane machan. tesla eke build quality godak dan hodai, suspension issues ehemath dan last week release una aluth model 3 eke fix kiyala thama kiyanne. kohomath thama electric car wala price eka wadi gathiyak thiyenawa. but mercedes eqs wage electric car eke comfort ekanam model s eke thama na. but kalin thibba awul patta widiyata hadala thiyenawa. next 5 years wage wenakota benz, bmw premium model level eke quality ekata ei. benz maybach, bentley, rolls royce tharam nam quality wena ekak na.

    e cybertruck scene eken passe kochchara wenas unada dewal. model s plaid eke idan last week release karapu model 3 aluth version eka dakwa, un henata thibba complaints. issues hadala thiyenawa. e wegen evolve wena kisima car company ekak na bn. next 5 years waladi anith okkoma issues tikath hadagena + sodium batteries , aluth features ehema add karan thiyei. toyota, volkswagen katawath echchara ikmanata evolve wenna ba. ford witharai ehema deyak karanawanam karanna puluwan ekama eka.
    ------ Post added on Sep 12, 2023 at 8:07 AM

    ayi toyota ekata ehema wenna bari,.
    unta stake ekak thibba neda tesla eke,
    volkswagen karaya tesla apu kale criticize kara kara hitiye.
    godak dan anik electric car hadana company ikmanata ev release kare tesla patent ekakwath thiya ganne nathiwa free to use karapu hinda wenna one,
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    tata ev labai
    ev wala aula battery 10-12 yr walin aluthinma danna wena eka. cost eka wadi ekata yana. petrol vahaneka engine thiyan nathuva 30 yr unath puluwanne.
    20 yr wath loss novi yanna battery ava data popular wei (solid state nam hodailu thawama awe ne ne)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    tata ev labai
    ev wala aula battery 10-12 yr walin aluthinma danna wena eka. cost eka wadi ekata yana. petrol vahaneka engine thiyan nathuva 30 yr unath puluwanne.
    20 yr wath loss novi yanna battery ava data popular wei (solid state nam hodailu thawama awe ne ne)
    ඒක මචං බොරු කතාවක් නේද? ඔය Nissan Leaf වගේ අවුල් ගියපු කාර් ගැන බලල වෙන්න ඇති කියන්නෙ. ටෙස්ල එකෙන් කියල තියෙනව නේ උන්ගෙ වාහන ජීවිත කාලෙම උනත් එක බැට්රි එකකින් දුවන්න පුලුවන් කියල(මට කවුරුහරි කිව්ව ඒ ෂුවර් එක නිසාම උන් බැට්රි පැක් චැසියට මවුන්ට් කරල එවන්නෙ කියල ගලවන්න බැරි වෙන්න). කොහොමත් LFP, LI Battery වල පට්ට Lifetime එකක් තියෙන්නෙ. Nissan Leaf වල තමයි ඔහොම ප්‍රශ්න ගියේ.
    දැන් උදාහරණයක් විදියට අපි Offgrid වලට දාන බැට්රි එකක් උනත් 85% DOD එකක් සෙට් කරොත් Charging Cycle 6000ක් වගේ කියල නේ කියන්නෙ. හොඳම කොලිටි බැට්රි වල 9000+
    ඒ විදියට ගණං හදල බැලුවත් ඔය බැට්රි එකක් ෆුල් චාර්ජ් කරල දුවන්න පුලුවන් ගාන ආසන්නව 400KM නම් චාර්ජින් සයිකල් 6000ක් පුලුවන් නම් 6000*400= 2,400,000KM පුලුවන් එක බැටර් එකකින් දුවන්න. හරි නේ ඉතිං වාහනයක් අවුරුදු 30කට එහා දුවන ගාන නේ මේ.
    අර වගේ නිසාන් කාර් එක්ක කම්පෙයා කරන්න එපා. ඉස්සරහට EV තමයි ට්‍රෙන්ඩ් එක වෙන්නෙ. ඒක 100%ක් ෂුවර් මටනම්. ඒ නිසාම තමයි අනිත් හැමරටකින්ම ICE වාහන ආයින් කරන්න Deadline පවා දීල තියෙන්නෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ayi toyota ekata ehema wenna bari,.
    unta stake ekak thibba neda tesla eke,
    volkswagen karaya tesla apu kale criticize kara kara hitiye.
    godak dan anik electric car hadana company ikmanata ev release kare tesla patent ekakwath thiya ganne nathiwa free to use karapu hinda wenna one,
    tesla, chinese BYD, NIO wage un evolve wena speed eka baluwama machan japanese manufacturers la nikan SL Gov department wage. hena slow & don't evolve that much.
    tesla, rivian,lucid wage electric startup arenna anith toyota, volkswagen, benz, honda, bmw hama ekkenama ev hadanne tesla eka hadana nisa e market eka ungen tesla ekata galawila yai kiyana bayata. mama hithana widiyata, tesla eka heta ev hadana eka nawaththanawa kiwwoth un okkoma ev hadana eka nawaththanama.
    toyota eka puduma prashna damme ev market eka hadena eka kadala danna. un godak baluwe hybrid ekai digatama inna & passe hydrogen car walata yanna.

    anith eka legacy manufacturer la unge already thiyena assembly plants, supply chainma use karala ev hadanna try karanne. tesla wage un mewatama specialized assembly plants idan okkoma thiyenne. volkswagen, toyota ehema mathaka thama full ev walatama hadapu platform introduce kale.
    honda ehema ev models annouce karala thiyenawa but ewa hadanne chinese company. ewa thama honda logo eken enne. tesla & chinese un inne wenama level ekaka.

    vw eke mulin tesla eka critize kara kara idala passe apu herbert diess kiyana ceo hena turn ekak gahala hoda gemak denna try kala ev eken elon ekka ehemath fit eke. passe diess wath 2022 ain karala damma vw leadership eken. dan ayeth unge ev loku development ekak na.

    tesla hama ekakma free release karala na mama hithanne. un godak ewa thaniyama karanawa internally. eka loku advantage ekak unta. anith company nam mama hithanne unta unanduwak na ev walata series bahinna. toyota, vw lata thiyena salli ekka wena reason ekak aththatama na. unta onekamak na
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    ඒක මචං බොරු කතාවක් නේද? ඔය Nissan Leaf වගේ අවුල් ගියපු කාර් ගැන බලල වෙන්න ඇති කියන්නෙ. ටෙස්ල එකෙන් කියල තියෙනව නේ උන්ගෙ වාහන ජීවිත කාලෙම උනත් එක බැට්රි එකකින් දුවන්න පුලුවන් කියල(මට කවුරුහරි කිව්ව ඒ ෂුවර් එක නිසාම උන් බැට්රි පැක් චැසියට මවුන්ට් කරල එවන්නෙ කියල ගලවන්න බැරි වෙන්න). කොහොමත් LFP, LI Battery වල පට්ට Lifetime එකක් තියෙන්නෙ. Nissan Leaf වල තමයි ඔහොම ප්‍රශ්න ගියේ.
    දැන් උදාහරණයක් විදියට අපි Offgrid වලට දාන බැට්රි එකක් උනත් 85% DOD එකක් සෙට් කරොත් Charging Cycle 6000ක් වගේ කියල නේ කියන්නෙ. හොඳම කොලිටි බැට්රි වල 9000+
    ඒ විදියට ගණං හදල බැලුවත් ඔය බැට්රි එකක් ෆුල් චාර්ජ් කරල දුවන්න පුලුවන් ගාන ආසන්නව 400KM නම් චාර්ජින් සයිකල් 6000ක් පුලුවන් නම් 6000*400= 2,400,000KM පුලුවන් එක බැටර් එකකින් දුවන්න. හරි නේ ඉතිං වාහනයක් අවුරුදු 30කට එහා දුවන ගාන නේ මේ.
    අර වගේ නිසාන් කාර් එක්ක කම්පෙයා කරන්න එපා. ඉස්සරහට EV තමයි ට්‍රෙන්ඩ් එක වෙන්නෙ. ඒක 100%ක් ෂුවර් මටනම්. ඒ නිසාම තමයි අනිත් හැමරටකින්ම ICE වාහන ආයින් කරන්න Deadline පවා දීල තියෙන්නෙ.
    alut eweth ehema thama ban. charge cycle puluwan eth ekathena thibbath 10 year yaddi degrade wenawa. ekane 5-8 yr witarak warranty denne batriyata. thawama lithium ewane use karanne mcn. mehe wage climate wala degrade wadi. usd cost+tax ekka alut batry danna giyama ev eken save una gaana gihin.

    toyota ehema solid state enakam ev late karanne ekai.

    ow ev thama trend eka eth batry technology thawama ICE replace karana ganata awith ne
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,574
    3,149
    113
    එන්ජින් කැපසිටි එකක් දාලා තියෙන්නේ මොකද..
    මේවා ඔක්කොම ෆූලි electric නේද...
     
    • Like
    Reactions: Hasitha22

    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    tesla, chinese BYD, NIO wage un evolve wena speed eka baluwama machan japanese manufacturers la nikan SL Gov department wage. hena slow & don't evolve that much.
    tesla, rivian,lucid wage electric startup arenna anith toyota, volkswagen, benz, honda, bmw hama ekkenama ev hadanne tesla eka hadana nisa e market eka ungen tesla ekata galawila yai kiyana bayata. mama hithana widiyata, tesla eka heta ev hadana eka nawaththanawa kiwwoth un okkoma ev hadana eka nawaththanama.
    toyota eka puduma prashna damme ev market eka hadena eka kadala danna. un godak baluwe hybrid ekai digatama inna & passe hydrogen car walata yanna.

    anith eka legacy manufacturer la unge already thiyena assembly plants, supply chainma use karala ev hadanna try karanne. tesla wage un mewatama specialized assembly plants idan okkoma thiyenne. volkswagen, toyota ehema mathaka thama full ev walatama hadapu platform introduce kale.
    honda ehema ev models annouce karala thiyenawa but ewa hadanne chinese company. ewa thama honda logo eken enne. tesla & chinese un inne wenama level ekaka.

    vw eke mulin tesla eka critize kara kara idala passe apu herbert diess kiyana ceo hena turn ekak gahala hoda gemak denna try kala ev eken elon ekka ehemath fit eke. passe diess wath 2022 ain karala damma vw leadership eken. dan ayeth unge ev loku development ekak na.

    tesla hama ekakma free release karala na mama hithanne. un godak ewa thaniyama karanawa internally. eka loku advantage ekak unta. anith company nam mama hithanne unta unanduwak na ev walata series bahinna. toyota, vw lata thiyena salli ekka wena reason ekak aththatama na. unta onekamak na
    100% , dan tika tika minissu ev walata adapt wenawa, tesla arunama byd ehema mara widiyata up wela inne world market eke. Chinese government eken udaw karanawa unta. Byd bettery hadanne eyalamai e hinda cost eka adui. Technology wise dan Toyota walata unath compete karanna beri tharam. ATTO 3, Dolphin, Zeal ehema patta wahana and price ehema hodai.
     
    • Like
    Reactions: Draco Malfoy

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    200.gif
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක මචං බොරු කතාවක් නේද? ඔය Nissan Leaf වගේ අවුල් ගියපු කාර් ගැන බලල වෙන්න ඇති කියන්නෙ. ටෙස්ල එකෙන් කියල තියෙනව නේ උන්ගෙ වාහන ජීවිත කාලෙම උනත් එක බැට්රි එකකින් දුවන්න පුලුවන් කියල(මට කවුරුහරි කිව්ව ඒ ෂුවර් එක නිසාම උන් බැට්රි පැක් චැසියට මවුන්ට් කරල එවන්නෙ කියල ගලවන්න බැරි වෙන්න). කොහොමත් LFP, LI Battery වල පට්ට Lifetime එකක් තියෙන්නෙ. Nissan Leaf වල තමයි ඔහොම ප්‍රශ්න ගියේ.
    දැන් උදාහරණයක් විදියට අපි Offgrid වලට දාන බැට්රි එකක් උනත් 85% DOD එකක් සෙට් කරොත් Charging Cycle 6000ක් වගේ කියල නේ කියන්නෙ. හොඳම කොලිටි බැට්රි වල 9000+
    ඒ විදියට ගණං හදල බැලුවත් ඔය බැට්රි එකක් ෆුල් චාර්ජ් කරල දුවන්න පුලුවන් ගාන ආසන්නව 400KM නම් චාර්ජින් සයිකල් 6000ක් පුලුවන් නම් 6000*400= 2,400,000KM පුලුවන් එක බැටර් එකකින් දුවන්න. හරි නේ ඉතිං වාහනයක් අවුරුදු 30කට එහා දුවන ගාන නේ මේ.
    අර වගේ නිසාන් කාර් එක්ක කම්පෙයා කරන්න එපා. ඉස්සරහට EV තමයි ට්‍රෙන්ඩ් එක වෙන්නෙ. ඒක 100%ක් ෂුවර් මටනම්. ඒ නිසාම තමයි අනිත් හැමරටකින්ම ICE වාහන ආයින් කරන්න Deadline පවා දීල තියෙන්නෙ.
    ow. nissan leaf kiyanne goo godak. mata lokuma awula un dan over 10 years gihinuth thama unge battery pack wala kisima active cooling system ekak battery pack ekata dala ewanne nathi eka. eka thama leaf battery ikmanata degrade wena main reason eka. oka lankawe witharak issue ekak neme ausi, middle east, even canada unuth complaint karanawa oka.

    nissan leaf eka base karann electric vehicle hoda na kiyana eka nikan 'prostitute kenek dakala gaanu okkoma prostitutes la' kiwwa wage. leaf is the worst ev you can buy

    aluthen battery pack eka chassis ekema part ekak karala thiyennenam wena reason kihipayakata. less parts to manufacture, same battery cage is the chassis & battery packs used for strengthen the chassis, easier manufacturing plant operations, etc

    tesla car based karan karapu research ekaka thibba 10 years gihinuth ewaye battery capacity eka thama 80% or 90% thiyenawa kiyala. awurudu 10 giyath battery replace karanna one na, milage eka tikak adu wei. normal daily driver walata 25, 30 years wage giyama thama replace karanna one. daily taxi/uber wage karanawanam 15 or 20 wage wenakota replace karanna one wei.

    lfp battery pack godak use karanawa chinese ev wala because lithium fire scene nisa chinese gov eken mokakhari scene ekak dala thiyenawa. issarahata enna thiyena $25k tesla eketh kiyanne lfp ei kiyala. mama danna tharamata china wala model 3 eke already enne lfp. US europe model nam hariyata danne na. Tesla & BYD un next ewanne Sodium batteries. ethakota lfp walata wada cheap wenawa next gen EVs.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ අනිවාර්යර්න් ෂෙඩ් වල චර්ගින්ග් station එකක් හදන්න කිව්වනම් ඕක නිකන්ම ගොඩ යනවා