යක්ඛ පුත්තු හානවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අන්න කැරෝලිනගේ වයලින් චැනල් එක යක්ක පුත්තු හානවා . එන්න යන්න බලන්න. ලාංකිකයෙක් වශයෙන් ආඩම්බරයක් සහ අභිමානයක් දැනෙනවා.


     
    • Like
    Reactions: shamil45

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    palayan ban balu kata nokiya, balapan ape gamma

    මේ කවර් එක බලන ලංකාවේ අපිට දැනෙන සතුට 🇱🇰🇱🇰🇱🇰🇱🇰 වචනයෙන් කියන්න බෑ thank you sweet girl

    අපෙ ලංකාවට අඩාම්බරයක් ආදරෙයි

    ශ්‍රී ලංකීකයන් විදිහට ඉතාමත් සතුටුවෙන්න පුළුවන්.ආඩම්බරයකි ඔබ අපට

    අපේ රටේ සිංදුවක් මෙහෙම දකිද්දි ඇහෙද්දි හරිම ආඩම්බරයි...ගොඩක් සතුටුයි

    යොහානි වැනි ජාත්‍යන්තරයේම ජනප්‍රියත්වයට පත්; ගායක ගායිකාවන් තවදුරටත් ශ්‍රී ලංකාවෙන් බිහිකරමූ

    අපේ සිංදුවක් ලෝකෙම ප්‍රසිද්ධ උනා

    ගැම්මක් තමා අක්කෙ පට්ට පදිරි පිස්සු පීකුදු....

    ආඩම්බරයි අපේ ගීතයක් ️️️ ලංකාවේ සෙට් 1ක මේ කොනට

    අපි මේ සින්දුවෙදි යොහානිට හැමොම හොද කියනො වගෙම සතීෂාන්වත් අනිවා මතක් කරාන්න ඕනේ

    ශ්‍රී ලංකාවේ සිංදුවක් මෙහෙම යනවා දැක්කම දැනෙන්නෙ මාරම ආඩම්බරයක්

    ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් අවස්තාවක්......කවුරු මොනා කීවත් යොහානි අක්කේ ඔයා තමා හොදටම කලේ.....ආදරෙයි ඈ......

    අපේ සිංදුව🇱🇰🇱🇰🇱🇰යොහානි ඔයා අපේ රට ලෝකයක් ඉදිරියේ බැබලෙව්වා

    හම්මො අපේ සිංදුවක් කල දෙයක් . පට්ටම හොදේ

    ඉදියටත් මේ වගේ ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් නිර්මාණ කරන්න ශ්‍රී ලංකාවේ කලාකරුවන් ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු