යක්ඛ පුත්‍රයෙක් ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මරු වැඩෙ, එක පාරකට ලීටර් 10ක් වගෙ අදින්න පුලුවන් නන් මරු
    ස්පීඩ්, වැඩෙ ඉකමන්, උස ගස් වලට හරියනව

    පට්ට හුලන් නැති වෙලාවක් බලල යවන්න ඕන :baffled:
     
    • Haha
    Reactions: NRTG

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඕක සාර්ථක නැහැ මේ දවස් වල පොල් ගස් වලට හැදිලා තියෙන කොළ කහපාට වෙලා වර්ධනය බාල වෙලා ගහ මැරිලා යන ලෙඩේට.

    මොකද ඒකට හේතුවෙන සත්තු ඉන්නේ පොල් කොලයේ යට පැත්තේ. ඕකෙන් බෙහෙත් වදින්නේ කොලයේ උඩ පැත්තට.

    පොල් සංවර්ධන මණ්ඩලයත් ඕක ක්‍රියාත්මක කරලා බලලා අත්ඇරියා.

    විසදුම තමයි ප්‍රෙෂර් ගන් එකකින් බිම ඉදං උඩට බෙහෙත් විදින එක.
     
    • Like
    Reactions: PrasangaSPerera

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Oka cost saving da ban ?
    Ape pol gas wala pol kurumibiyo innawa
    Mona hari karanna ona

    20L tank

    පොල් කුරුමිණියෝ ඉන්නෙ මොකාද ? රතු එකාද කලු එකාද ?

    ඕක සාර්ථක නැහැ මේ දවස් වල පොල් ගස් වලට හැදිලා තියෙන කොළ කහපාට වෙලා වර්ධනය බාල වෙලා ගහ මැරිලා යන ලෙඩේට.

    මොකද ඒකට හේතුවෙන සත්තු ඉන්නේ පොල් කොලයේ යට පැත්තේ. ඕකෙන් බෙහෙත් වදින්නේ කොලයේ උඩ පැත්තට.

    පොල් සංවර්ධන මණ්ඩලයත් ඕක ක්‍රියාත්මක කරලා බලලා අත්ඇරියා.

    විසදුම තමයි ප්‍රෙෂර් ගන් එකකින් බිම ඉදං උඩට බෙහෙත් විදින එක.

    මේක ඇත්ත. සුදු මකුණා ඉන්නෙ කොලේ යට පැත්තෙ.. බලවේග ස්ප්‍රේ එකකින් විදින එක තමා විසඳුම දැනට තියන..
    ------ Post added on Jan 28, 2023 at 3:33 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මං දන්නවා ඩයල් එක. එළ කොල්ලෙක් තමා ඉතිං.

    මං හිතන්නේ උන් වැඩ කරන කම්පැනි එකකින් ඕවා හදන්නේ.. කෘෂිකර්මාන්තේ සම්බන්ධ ඩ්‍රෝන් සීන් ගොඩක් කරනවා උන්.
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,762
    113
    ඕක සාර්ථක නැහැ මේ දවස් වල පොල් ගස් වලට හැදිලා තියෙන කොළ කහපාට වෙලා වර්ධනය බාල වෙලා ගහ මැරිලා යන ලෙඩේට.

    මොකද ඒකට හේතුවෙන සත්තු ඉන්නේ පොල් කොලයේ යට පැත්තේ. ඕකෙන් බෙහෙත් වදින්නේ කොලයේ උඩ පැත්තට.

    පොල් සංවර්ධන මණ්ඩලයත් ඕක ක්‍රියාත්මක කරලා බලලා අත්ඇරියා.

    විසදුම තමයි ප්‍රෙෂර් ගන් එකකින් බිම ඉදං උඩට බෙහෙත් විදින එක.
    Dan 40ft withera udeta gahana ekak hadela neda..habai hari haman bethak na taama
     
    • Like
    Reactions: Solo Rider