Oka cost saving da ban ?
Ape pol gas wala pol kurumibiyo innawa
Mona hari karanna ona
20L tank
ඕක සාර්ථක නැහැ මේ දවස් වල පොල් ගස් වලට හැදිලා තියෙන කොළ කහපාට වෙලා වර්ධනය බාල වෙලා ගහ මැරිලා යන ලෙඩේට.
මොකද ඒකට හේතුවෙන සත්තු ඉන්නේ පොල් කොලයේ යට පැත්තේ. ඕකෙන් බෙහෙත් වදින්නේ කොලයේ උඩ පැත්තට.
පොල් සංවර්ධන මණ්ඩලයත් ඕක ක්‍රියාත්මක කරලා බලලා අත්ඇරියා.
විසදුම තමයි ප්‍රෙෂර් ගන් එකකින් බිම ඉදං උඩට බෙහෙත් විදින එක.
Dan 40ft withera udeta gahana ekak hadela neda..habai hari haman bethak na taamaඕක සාර්ථක නැහැ මේ දවස් වල පොල් ගස් වලට හැදිලා තියෙන කොළ කහපාට වෙලා වර්ධනය බාල වෙලා ගහ මැරිලා යන ලෙඩේට.