යක්ඛ පුතුනේ ! බෑග් ඒකක් අරන් වරෙල්ලා

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    🤦🏿🤦🏿🤦🏿 who is watching this rubbish. Tiya dan natanne nadda danne na.. kunu ekathu kara kara yanne :P
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දිව්යලොකේ වගේ ඇති සින්හලුන්ට. මෙහෙ ගිනි ගන්න්වලට ගන්න ඒවා එහෙ පාර අය්නෙ තියෙද්දි
    මුන් කුනු එකතු කරලා ලන්කාවට එවනවා වගේ
    අපෙ නෑයො සෙට් එකක් ඉන්නවා නිව්සීලඩ් වල. ඔහොම ගූ වැඩ කරනවා කියලා එයල ලන්කාවෙ උන්ව ආස්‍රය කරන්නෙ නෑ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    අපේ නෑයෙක් ඉන්නවා. ඒකා කරන්නෙ ඔය පාරවල් අයිනෙ ඒව ඇහිදන් ඇවිල්ල පැක් කරල ලංකාවෙ එවුන්ට සල්ලි වලට එවනවා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපේ නෑයෙක් ඉන්නවා. ඒකා කරන්නෙ ඔය පාරවල් අයිනෙ ඒව ඇහිදන් ඇවිල්ල පැක් කරල ලංකාවෙ එවුන්ට සල්ලි වලට එවනවා.
    ehema ekak.matath hambuna
    logitech driving wheel ekak.. uu eka dunne 30000
    brand new wagemai.. ee dawawwlath eka market eke 80k wage una
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    හෙළයො වගේ මුන් ගෙවල් අස්සෙ අනවශ්‍ය ඉඩු පුරවගන්නෙ නෑනෙ. කොහෙද අපේ උන්ට ලැබුණු බෞද්ධ සංස්කෘතියේ පෝෂණයත් එක්ක මොන දෙවක් වත් ගෙවල් වලින් එලියට දාන්න බෑනෙ
     
    • Like
    Reactions: paralk

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Parana baduwalata beesamak dena business ekak daala ewa lankaawata import karala goda yanna inna mama
    200.gif