යක්ඛ පුතුනේ ! Australia Skilled VISA , IT සහ Accounting හැලෙයි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ගිහිල්ලා රුසියාව වගේ ශ්‍රේෂ්ඨ රටකට සේවය කරපල්ලාකෝ.. ලෝක මහ හෙර වන රැජින යටතෙ තියන රැජිනගේ ගූ අදින ඔස්ට්‍රේලියාවට යන්නේ නැතුව... 🤭
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    BcEQ.gif

    Kamak na bn....Wena ratak balamu :)
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඕක හැම අවුරුද්දෙම හැලෙනවා බන් අලුත් එකක් නෙමෙයි
     
    • Like
    Reactions: shenat

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Anna eka thama mama api civil kale @shenat
    #sithaniwanakatha :rofl:
    yako oka hama field ekema tiyenawa. opportunity cost. IT karapu unta kalekin eka epa wenwa salli kochchara hamba karanna puluwan unath (Mora CS karapu unuth innawa passe regret karana). that's normal. samahara un job change karanawa tika kalekin.
    ubala denna methana nahayen ada ada in natuwa carrier change ekak karapan. kochchara aduwath wadak nahane bn.
     
    • Like
    Reactions: Shamal3001

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    yako oka hama field ekema tiyenawa. opportunity cost. IT karapu unta kalekin eka epa wenwa salli kochchara hamba karanna puluwan unath (Mora CS karapu unuth innawa passe regret karana). that's normal. samahara un job change karanawa tika kalekin.
    ubala denna methana nahayen ada ada in natuwa carrier change ekak karapan. kochchara aduwath wadak nahane bn.
    shenat kese wethath, coka nam depression hadagannwa. sliit giyath out wenakota 100,000 gannwa 🤦😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    Anna eka thama mama api civil kale @shenat
    #sithaniwanakatha :rofl:

    ado etakota IT inna student la chef 👩‍🍳 la wenne eka tama @shenat

    නොමඟ යවන පෝස්ට් මේවා. පෝස්ට් එකට ගිහින් බලද්දි 189 subclass එක. ඒකට දැන් අවුරුදු 2 කටත් කලින් ඉඳල ඔහොම තමයි. :lol: මුලු ලෝකෙන්ම 200 කටයි දෙන්නෙ මාසෙට. ඒකත් දැන් ඔක්කොම වගේ health sector එකට.

    මේ තියෙන්නෙ හේතුව. 👇

    කොරෝනා වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් ඉන් අනතුරුව එම සංඛ්‍යාව බොහෝ සෙයින් කප්පාදු කෙරිණි.

    ඒ අනුව බලන කල මෙවර එම ප්‍රමාණය 2100 කින් කප්පාදු කර තිබේ.

    එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 84% ක කප්පාදුවකි.

    මටත් හික් ගෑවුනේ ඔය සීන් එකෙන්. :(

    shenat kese wethath, coka nam depression hadagannwa. sliit giyath out wenakota 100,000 gannwa 🤦😁

    මම නං දැන් වෙනම දේකට වැඩ කරන්නෙ. IT වලට change වෙන එක main target එක නෙවෙයි. ඊට කලින් එකක් තියෙනවා. ;)
    ------ Post added on Mar 4, 2022 at 12:42 AM
     
    Last edited:
    • Love
    Reactions: Mr.Thor

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    yako oka hama field ekema tiyenawa. opportunity cost. IT karapu unta kalekin eka epa wenwa salli kochchara hamba karanna puluwan unath (Mora CS karapu unuth innawa passe regret karana). that's normal. samahara un job change karanawa tika kalekin.
    ubala denna methana nahayen ada ada in natuwa carrier change ekak karapan. kochchara aduwath wadak nahane bn.
    PMan charter eka aran it walata paninna hadanne

    shenat kese wethath, coka nam depression hadagannwa. sliit giyath out wenakota 100,000 gannwa 🤦😁
    Goo giyaaaa maata sinhalayo
    ------ Post added on Mar 4, 2022 at 1:42 AM