ඉතිං අපිට මොකො. අපේ උන් දන්න ලෝකෙ හොදම රට. ඔත්තේලියාව් විතරද ලෝකෙ තියන එකම රට. අනික යන්නම රට. කූජීත කාන්තාරෙ. මොනරාගල හේන් කරනව වගෙ. ඉන්න තරමක් විසකුරු සත්තු. ඒ මදිවට ලංකාවෙ ඉන්දියන් පක්. බංගලා මුඩුක්කු හැත්ත..
පොඩ්ඩක් හොයලා බලන්න තව ලෝකෙ කොයිතරම් හොද රටවල් තියනවද කියල.