යක්ශයගේ පඩි පෙලේ
මචන්ලා යක්ශයගේ පඩි පෙලේ බයික් වලින් ගියපු යාලුවො ඉන්නවද? ගොඩක් අමාරු සහ භයානක වැඩක්ද

rep denawa
මචන්ලා යක්ශයගේ පඩි පෙලේ බයික් වලින් ගියපු යාලුවො ඉන්නවද? ගොඩක් අමාරු සහ භයානක වැඩක්ද

rep denawa

නෑ අමාරු නෑ .....හැබැයි සමහර තැන් වල ගල් පතුරු පිටට නෙරළ තියෙනවා. ඒක නිසා පැච් යන්න පුළුවන් අවධානමක් තියෙනවා.
ඔහියේ ඉඳල කලුපහනට බැස්සොත් දිගටම පල්ලම. කලුපහනේ ඉඳල ගියොත් නැග්ම.
me awa ape hiking specialist. ehenam awulak na ban.patch kit pompayak ehema aran yanne.api yanna inne belihuloya patten ethakota pallama neda?
rep+
නෑ බන් බෙලිහුල්ඔය පහුකරන් ඉස්සරහට යද්දී තමා කළුපහන හන්දිය. එහෙම ගියොත් දිගටම කන්ද.
බඹරකන්ද එහෙම අහුවෙනවා යන මග. පයින් යන්න වෙලා තියේනම් බඹරකන්ද උඩින් ලංකා ඇල්ලට අඩි පාර තියෙනවා. පැයක් එකහමාරක් යයි පයින් යන්න.
තව එකක් මතක ඇතුව බිස්කට් පැකට්, චොකලට් වගේ අරන් යමන්. මොකද උඩවේරිය වතුවල ඉන්න පොඩි ළමයින්ට බෙදන්න දෙන්න.
thanx mcn mathak kalata.aka nam hoda wadak.kanda amaru nahane ban,loku kanadakda
මචන්ලා යක්ශයගේ පඩි පෙලේ බයික් වලින් ගියපු යාලුවො ඉන්නවද? ගොඩක් අමාරු සහ භයානක වැඩක්ද
rep denawa![]()