යක්ශයින් අතර බලගතුම රීරි යකා-𝗥𝗜𝗥𝗜 𝗬𝗔𝗞𝗔👹🖤 ඔහුගේ උපත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    යක්ශයින් අතර බලගතුම රීරි යකා-𝗥𝗜𝗥𝗜 𝗬𝗔𝗞𝗔👹🖤
    ඔහුගේ උපත

    රිලා මූණක් ඇති මොහු තම මව වන ලේ මාලි බිසවගේ හා මාලියාගේ පුතු වේ.
    සිය මවගේ ළමැද පලාගෙන උපන් මොහු රීරි නම් විලේ විසූ හෙයින් රීරි යකා ලෙස නම් දැරීය.

    මෙ ඔහුගෙ උපත කියවෙන එක් ජනප්‍රවාදයක් පමනයි.

    ඔහුගෙ උපත මෙසේද විස්තර කරනවා

    ඔහුගේ උපත විස්තර කරන විට රාවණා යුගය දක්වා ඉතිහාසය දිවෙන නිසා මම කෙටියෙන් කියන්නම්

    රාවණා රජු සීතා දේවිය තම රථයෙ ගෙනියන කල සීතා දේවියගෙන් වැටුන ලේ වලින්ද,තවද මරු නම් රීරි යක්ෂණියගේ කුසෙන්ද ,රාහු යක්ෂයා සූර්යා ගිල දමන මොහතේ වැටුන ලේ වලින්ද,කුවේණියගේ දිව කැපූ ලේ වලින්ද,ලේ විල් රාක්ශ දේවතාවියගේ කුසයෙන්ද උපත සිදු වී ඇත.

    දැන් ඔබ බලනව ඇති කී දෙනෙක්ගෙන් මොහුට උපත සිදු වෙලාද කියලා.

    ඇත්තටම කියුවොත් මෙම ඊරි යකාගෙ අවතාර තමයි මෙහම උපත ලබල තියෙන්නේ.

    හරියට විශ්නු දෙවියන්ගෙ අවතාර වගේ මේ ඊරි යකාටත් අවතාර තියනව මෙ අවතාර තමයි මෙහම උපත ලබල තියෙන්නෙ.

    විශ්නු දෙවියන්ද මොහුගේ උපතට හේතු වූ නිසා මොහුද විශ්නු දෙවියන් මෙන් බලගතු රාක්ශයෙක් විය අපි බලමු මෙම ඊරි යකාගෙ අවතාර 10

    1.අවමංගල රීරි යකා
    2.තොටුපළ රීරි යකා
    3.කඩවර රීරි යකා
    4.සොහොන් රීරි යකා
    5. ගොපලු යකා - ලේ මල් කෝවිලේ උපන්
    6. විෂ්ණු රීරි යකා -විෂ්ණු විද්ධ හියෙන් උපන්
    7. දළ රීරි යකා
    8. තනිපොළ රීරි යකා
    9. වැදි රීරි යකා
    10. පුලුටු රීරි යකා

    මොහු කොතරම් බලගතුද කිවහොත් මොහුව දමනය කිරීමට හෝ නැවත්වීමට කිසිඳු රාක්ෂයෙකුට හෝ දෙවියෙකුට හැකි නොවීය.

    මොහුව දමනය කර ඇත්තේ විෂ්ණු දෙවියන් විසින් බව සඳහන් වෙයි.

    --රීරි යකාගෙ හැඩරුව හා ගති පැවතුම්-- 👹

    ඔහු අත් හතරක් තිබෙන වඳුරු මුහුණක් සහිත පුංචි ප්‍රමාණයේ ඇඟක් ඇති යකෙකි.
    වැඩි පුරම ජීවත් වන්නේ සොහොන් සහ මි|නී කනතු අසලයි.

    වල් ඌරෙක් පිට ගමන් කරන මොහුගේ එක් අතක ලේ වැගිරෙන කුකුළෙක්ද,තවත් අතක කඩුවක්ද,තව අතක ලේ වැගිරෙන ගිරවෙක්ද,අනෙක් අතේ පන ගැහෙන මිනිස් ඔලුවක්ද ඇත.

    (මොහුගේ රථය විටක ඌරෙක් හෝ රතු ගොනෙක් කියා කතා දෙකක් ඇත)

    රුධිරය ප්‍රිය කරන මොහු මිනිසුන්ට රුධිරය ආශ්‍රිත රෝග ගෙන එයි.

    ලේ සම්බන්ධ විවිධ ලෙඩ රෝග, පීනස, ඔලුවේ කැක්කුම, ඇස් නොපෙනීම, හා කාන්තාවන්ට විශේෂයෙන් වැළදෙන සමහර ලෙඩ රෝගත් රීරි යකා විසින් ඇති කරන බව පිළිගැනේ. කිල්ලක් ඇති වූ විට, ස්ත්‍රීන් ඔසප් වූ විට, හා දරු උපතක දී රීරි යකාගේ බැල්ම වැටෙන බව කියයි.

    "රීරි පත්මනම් නුවරේ උපන් යකා
    රීරී ඔරුව පැදගෙන මෙගොඩ වර යකා
    රීරී උරා රතු සැවුලන් උරන යකා
    අදත් මෙරග බැසවර මහ රීරී"

    ජනප්‍රවාදයට අනුව රීරි යකාගෙ බැල්ම වැටුනු පුද්ගලයන්ට සිහිනෙන් ම|ස් කෑම ලේ බීම වැනි දේ සිහිනෙන් පෙනෙයි.

    මෙම රීරි යක් දෝෂයට හසු වන්නේ කාන්තාවන්ය මෙසේ මෙම දෝෂයට හසු වූ කාන්තාවන් සඳහා සෙත් ශාන්තිය සලසන්නේ ශාන්තිකර්ම මගිනි.

    ඒ සඳහා රතු වස්ත්‍ර භාවිතා කරන අතර ලේ බිල්ලක් ලෙස සැවුලෙකු දෙයි.

    ජනප්‍රවාදයට අනුව මෙම ශාන්තිකර්මයන් සිදු කිරීමෙන් රීරි යක් දෝෂය පහව යයි.

    රීරි යකා රතු පාටයි,අතේ කුකුළෙක් සිටිනවා රීරි යකා හැඳින්වීමට නම් හතක් තිබෙනවා

    රීරි යක්ෂයා
    රීරි රජා
    අගුරජා
    පුලුතජා
    රීරි ගොප්ල්ලා
    රීරි බුධියා
    රීරි වතමාරු

    රීරි යකගේ භාර්යාව වන්නේ ගිණිමුරි යක්ෂණියයි.

    ඉතින් මේ හනුමන්තා දේශයේ හෙවත් වර්ථමාන නුවර එළියේ වාස භූමිය කරගත් මෙම රීරි යකා ගැන ඔබ හිතන්නෙ කුමක්ද?

    ඔයාගෙ නුවර එළියෙ යාලුවා Mention කරල බලන්න සමහර විට එයා මෙ රීරි යකාගෙ දුරින් නෑයෙක් වෙන්න පුලුවන්❤️

    From FB ✏️තරූ විතානවසම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    summoning ritual නැතුව වැඩක් නැ. පුලුවන්නම් ඒවා දාන්න. 🥀
    මම ඔව්ව දන්නේ නෑ. මම මේවගේ කතා වල තියෙන ආතල් ඒක විතරයි ගන්නේ.

    summoning ritual නැතුව වැඩක් නැ. පුලුවන්නම් ඒවා දාන්න. 🥀
    අනික යකෝ මේ කියන හැටියට හරියට අහලා තියෙන්නේ විෂ්ණු දෙවියන් කියන එකක් විතරයි. එහෙව් එකේ summon කරලා අපේ බොටුවත් කඩලා යයි.
    ------ Post added on Sep 28, 2025 at 10:18 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    යක්ශයින් අතර බලගතුම රීරි යකා-𝗥𝗜𝗥𝗜 𝗬𝗔𝗞𝗔👹🖤
    ඔහුගේ උපත

    රිලා මූණක් ඇති මොහු තම මව වන ලේ මාලි බිසවගේ හා මාලියාගේ පුතු වේ.
    සිය මවගේ ළමැද පලාගෙන උපන් මොහු රීරි නම් විලේ විසූ හෙයින් රීරි යකා ලෙස නම් දැරීය.

    මෙ ඔහුගෙ උපත කියවෙන එක් ජනප්‍රවාදයක් පමනයි.

    ඔහුගෙ උපත මෙසේද විස්තර කරනවා

    ඔහුගේ උපත විස්තර කරන විට රාවණා යුගය දක්වා ඉතිහාසය දිවෙන නිසා මම කෙටියෙන් කියන්නම්

    රාවණා රජු සීතා දේවිය තම රථයෙ ගෙනියන කල සීතා දේවියගෙන් වැටුන ලේ වලින්ද,තවද මරු නම් රීරි යක්ෂණියගේ කුසෙන්ද ,රාහු යක්ෂයා සූර්යා ගිල දමන මොහතේ වැටුන ලේ වලින්ද,කුවේණියගේ දිව කැපූ ලේ වලින්ද,ලේ විල් රාක්ශ දේවතාවියගේ කුසයෙන්ද උපත සිදු වී ඇත.

    දැන් ඔබ බලනව ඇති කී දෙනෙක්ගෙන් මොහුට උපත සිදු වෙලාද කියලා.

    ඇත්තටම කියුවොත් මෙම ඊරි යකාගෙ අවතාර තමයි මෙහම උපත ලබල තියෙන්නේ.

    හරියට විශ්නු දෙවියන්ගෙ අවතාර වගේ මේ ඊරි යකාටත් අවතාර තියනව මෙ අවතාර තමයි මෙහම උපත ලබල තියෙන්නෙ.

    විශ්නු දෙවියන්ද මොහුගේ උපතට හේතු වූ නිසා මොහුද විශ්නු දෙවියන් මෙන් බලගතු රාක්ශයෙක් විය අපි බලමු මෙම ඊරි යකාගෙ අවතාර 10

    1.අවමංගල රීරි යකා
    2.තොටුපළ රීරි යකා
    3.කඩවර රීරි යකා
    4.සොහොන් රීරි යකා
    5. ගොපලු යකා - ලේ මල් කෝවිලේ උපන්
    6. විෂ්ණු රීරි යකා -විෂ්ණු විද්ධ හියෙන් උපන්
    7. දළ රීරි යකා
    8. තනිපොළ රීරි යකා
    9. වැදි රීරි යකා
    10. පුලුටු රීරි යකා

    මොහු කොතරම් බලගතුද කිවහොත් මොහුව දමනය කිරීමට හෝ නැවත්වීමට කිසිඳු රාක්ෂයෙකුට හෝ දෙවියෙකුට හැකි නොවීය.

    මොහුව දමනය කර ඇත්තේ විෂ්ණු දෙවියන් විසින් බව සඳහන් වෙයි.

    --රීරි යකාගෙ හැඩරුව හා ගති පැවතුම්-- 👹

    ඔහු අත් හතරක් තිබෙන වඳුරු මුහුණක් සහිත පුංචි ප්‍රමාණයේ ඇඟක් ඇති යකෙකි.
    වැඩි පුරම ජීවත් වන්නේ සොහොන් සහ මි|නී කනතු අසලයි.

    වල් ඌරෙක් පිට ගමන් කරන මොහුගේ එක් අතක ලේ වැගිරෙන කුකුළෙක්ද,තවත් අතක කඩුවක්ද,තව අතක ලේ වැගිරෙන ගිරවෙක්ද,අනෙක් අතේ පන ගැහෙන මිනිස් ඔලුවක්ද ඇත.

    (මොහුගේ රථය විටක ඌරෙක් හෝ රතු ගොනෙක් කියා කතා දෙකක් ඇත)

    රුධිරය ප්‍රිය කරන මොහු මිනිසුන්ට රුධිරය ආශ්‍රිත රෝග ගෙන එයි.

    ලේ සම්බන්ධ විවිධ ලෙඩ රෝග, පීනස, ඔලුවේ කැක්කුම, ඇස් නොපෙනීම, හා කාන්තාවන්ට විශේෂයෙන් වැළදෙන සමහර ලෙඩ රෝගත් රීරි යකා විසින් ඇති කරන බව පිළිගැනේ. කිල්ලක් ඇති වූ විට, ස්ත්‍රීන් ඔසප් වූ විට, හා දරු උපතක දී රීරි යකාගේ බැල්ම වැටෙන බව කියයි.

    "රීරි පත්මනම් නුවරේ උපන් යකා
    රීරී ඔරුව පැදගෙන මෙගොඩ වර යකා
    රීරී උරා රතු සැවුලන් උරන යකා
    අදත් මෙරග බැසවර මහ රීරී"

    ජනප්‍රවාදයට අනුව රීරි යකාගෙ බැල්ම වැටුනු පුද්ගලයන්ට සිහිනෙන් ම|ස් කෑම ලේ බීම වැනි දේ සිහිනෙන් පෙනෙයි.

    මෙම රීරි යක් දෝෂයට හසු වන්නේ කාන්තාවන්ය මෙසේ මෙම දෝෂයට හසු වූ කාන්තාවන් සඳහා සෙත් ශාන්තිය සලසන්නේ ශාන්තිකර්ම මගිනි.

    ඒ සඳහා රතු වස්ත්‍ර භාවිතා කරන අතර ලේ බිල්ලක් ලෙස සැවුලෙකු දෙයි.

    ජනප්‍රවාදයට අනුව මෙම ශාන්තිකර්මයන් සිදු කිරීමෙන් රීරි යක් දෝෂය පහව යයි.

    රීරි යකා රතු පාටයි,අතේ කුකුළෙක් සිටිනවා රීරි යකා හැඳින්වීමට නම් හතක් තිබෙනවා

    රීරි යක්ෂයා
    රීරි රජා
    අගුරජා
    පුලුතජා
    රීරි ගොප්ල්ලා
    රීරි බුධියා
    රීරි වතමාරු

    රීරි යකගේ භාර්යාව වන්නේ ගිණිමුරි යක්ෂණියයි.

    ඉතින් මේ හනුමන්තා දේශයේ හෙවත් වර්ථමාන නුවර එළියේ වාස භූමිය කරගත් මෙම රීරි යකා ගැන ඔබ හිතන්නෙ කුමක්ද?

    ඔයාගෙ නුවර එළියෙ යාලුවා Mention කරල බලන්න සමහර විට එයා මෙ රීරි යකාගෙ දුරින් නෑයෙක් වෙන්න පුලුවන්❤️

    From FB ✏️තරූ විතානවසම්
    @IndrajithGamage badu yaka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    බොටුව කඩන්නේ කොහොමද? යකාට physical ඇගක් නැනේ, afaik.
    හොඳ ප්‍රශ්නයක්. පිශිකල් බෝඩි එකයි මයින්ඩ් එකයි කනෙක්ට් වෙන විදියටම වගේ වෙන්නේ ඇති නෙ

    මහසෝනා නන් පිටේ අල්ලයි ඇගිලි පහයි තියනව කියන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හොඳ ප්‍රශ්නයක්. පිශිකල් බෝඩි එකයි මයින්ඩ් එකයි කනෙක්ට් වෙන විදියටම වගේ වෙන්නේ ඇති නෙ

    මහසෝනා නන් පිටේ අල්ලයි ඇගිලි පහයි තියනව කියන්නේ.

    ඒ බය වෙලා පිටිපස්ස බලද්දි බෙල්ල ඇඹරෙන පාර නේ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,766
    26,041
    113
    තනිකර බොරුනෙ

    යක්ශයින් අතර බලගතුම යකා- තාරවලේ යකා👹🖤
    1. තාරවලේ ABCD යකා
    2. තාරවලේ යක් අන්කල්
    3. තාරවලේ Ritalin යකා
    4. තාරවලේ ඇටේන්ෂන් සීකින් යකා
    5. තාරවලේ ඉන්සෙස්ට් යකා
    6. තාරවලේ ෆ්ලෙෂ්ලයිට් යකා
    7. තාරවලේ තාත්තට මැරෙන්න ගහන්න යකා
    8. තාරවලේ ආරච්චි යකා
    9. තාරවලේ ඩොනේෂන් යකා
    10. තාරවලේ ෆේක් යකා

    අතිෂය කාලවර්ණ සිරුරකට හිමිකම් කියන මෙම යක්ෂයා සිය පියාට මැරෙන්න ගසා උපන් අතර කටුවාපිටිය ප්‍රදේශයේ ජීවත් වේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    යක්ශයින් අතර බලගතුම රීරි යකා-𝗥𝗜𝗥𝗜 𝗬𝗔𝗞𝗔👹🖤

    මොහු කොතරම් බලගතුද කිවහොත් මොහුව දමනය කිරීමට හෝ නැවත්වීමට කිසිඳු රාක්ෂයෙකුට හෝ දෙවියෙකුට හැකි නොවීය

    8C4A0FAF15FFC3DCBC1D329B59AB20F949250B56

    nqB-um.gif

    “රීරි යකා! I’m gonna fucking rip you open”
    -Van Helsing-
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    8C4A0FAF15FFC3DCBC1D329B59AB20F949250B56

    nqB-um.gif

    “රීරි යකා! I’m gonna fucking rip you open”
    -Van Helsing-
    කුරුස වච්චයි මෙහෙ යක්කුන්ට. අනික මෙහෙ එහෙම යක්කු මරන්නේ නෑ. සිංහළු කරන්නේ මෙල්ල කරන එක විතරයි.

    මෙහෙ යක්කු එන්නේ වෙසමුණි රජුගෙන් වරම් අරගෙන අදාල නරයව ඉලක්ක කරගෙනම. ඒ නිසා මන්ත්‍ර කියලා මෙල්ල කරලා ආරක්ෂාවක් තමා කරන්නේ. ආරක්ෂාව ඇතුලේ නරය ස්වාභාවික හෝ වෙන හේතුවක් නිසා හෝ මැරිලා ගියාට පස්සේ ආයේ රජතුමාටත් කරන්න දෙයක් නෑ අවසර දුන්නත් යකාටනෙ බැරි උනේ.