යක්ෂයාගේ පඩිපෙලේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    කලකට ඉහත යක්ෂයාගේ පඩිපෙලේ යන්න ආසාවක් ඇති උනා. බයික් වල යන්න ගොඩක් අය අකමැතිඋනා තියෙන අවදානමත් එක්ක. ඉතින් අන්තිමට ඉතුරුඋන 6දෙනා එක්ක කලුපහන ඉදන් ඔහියට ගියා මහ වැස්සක. දවස් දෙකක් ගමනට ගියා. පලවෙනි දවස ටික දුරයි යන්න පුලුවන්උනේ. මහ වැස්සට පාරවල් වල බයික් එකේ යන්න බරි තරමට වතුර ආවා. මග කෑම්ප් එක ගහල පහුවදා උදේම ඔහියට ඇවිත් එතිනින් හපුතලේ හරහා කොළඹට ආවා.



    elakri ;)
    fullface දාන බැරිද දැන්?:oo:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Last edited: