යකාගෙ පඩිපෙල
කොළඹ සිට කිලෝමීටර් 200කට ආසන්න දුරකින් ඇති යක්ෂ පඩිපෙළ / devil staircase, නැරඹුම් ස්ථානයක් මෙන්ම කඳු නගින්නන් සඳහා කඳවුරු බිමකි.
කොළඹ සිට මෙහි යාමට ඇති පහසුම මාර්ගය වන්නේ :
කොළඹ - රත්නපුර - පැල්මඩුල්ල - බලංගොඩ - බෙලිහුල්ඔය - කළුපහන හන්දිය - කළුපහන හන්දියෙන් වමට හැරී - යක්ෂ පඩිපෙළ, ගමනාන්තයයි.
මේ ගමනේදී ඔබට දැකිය හැකි වෙනත් දේවල් වන්නෙ,

- පහන්තුඩාව දිය ඇල්ල
- බ්‍රැම්ප්ටන් ඇල්ල
- සුරතලී ඇල්ල සහ
- බඹරකන්ද දිය ඇල්ල