යක්ෂ පැටව් - 04

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF


    -----------------------------------------------------------------------------------------
    ***

    07.Mary Bell


    6b9DiXO.jpg


    1957මැයි මස 26වන දින ,Mary Bell එංගලන්තයේ Newcastle upon Tyneහිදී උපත ලබනවා.. Bellගේ මව Betty ගණිකාවක් වූ අතර Bell ගේ පියා කව්දැයි නොදත් අතර 17වියේදී Bell හට උපත ලබා දෙනු ලබනවා..


    UWZndk3.jpg


    Bell
    ගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි Bell කුඩා කලදී කිහිප විට
    ක් Betty විසින් ඇයව මර දැමීමට තැත් කර තිබෙනවා..Mary Bell පසුව පැවසු පරිදි ඇයට වසර 4දී පමණ සිට වැඩිහිටි පුද්ගලයන් සමග ලිංගික ක්‍රියාවල යෙදීමට බල කරන්න ලද අතර ඇයට උපත් පාලන පෙති දෙන අයුරුද අසල්වාසීන් නිරීක්ෂණය කොට තිබුනා ...

    fGGgQRh.jpg


    1968 මයි මස 25වන දින ඇගේ 11වන උපන්දිනයට දිනකට පෙර Bell විසින් 4හැවිරිදි දරුවෙකු වූ Martin Brown ගෙල සිර කොට මරා දමනු ලබනවා..ඉන්පසු ජුලි මස 31වන දින Mary Bell හා අයගේ මිතුරියක් වූ 13 හැවිරිදි Norma Joyce විසින් 3හැවිරිදි Brian Howeද ගෙල සිර කොට මරා දමනු ලබනවා..ටික වෙලාවකට පසුව නැවත තනිවම Brian Howeගේ සිරුර අසලට පැමිණි Bell විසින් උදර ප්‍රදේශය මත "M"අකුර කොටා කතුරකින් Howeගේ හිසකෙස් ස්වල්පයක්ද ,කකුල් හූරා ,ලිගුව විකුර්ති කර පල යනු ලබනවා..


    Mmbj540.jpg


    kpH5qvN.jpg


    කෙසේනමුත් අගෝස්තු මාසය වන විට Bell සහ Norma ව අත්අඩංගුවට පත් වන අතර පසුව Norma Joyceව නිදොස් කොට නිදහස් කරන අතර Mary Bellව ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වෙනවා..

    Rj9Q5ra.jpg


    1980දී 23හැවිරිදි Mary Bell හිරෙන් නිදහස ලබන්නේ වසර 12ක සිරදඩුවමකින් පසුවය..නව නමක් සහ අනන්යතාවයක් ඇයට ලැබෙන අතර වර 4කට පසු ඇයට දාව දියනියක් උපත ලබනවා....1998දී ඇයගේ අනන්‍යතාවය හෙළිවන අතර ඇය සහ දියණිය එම නිවසින් පලා යනු ලබනවා.. 2009දී Bell මිත්තනියක් වූ බව වාර්තා වෙනවා..

    i2nc22p.jpg


    Gitta Sereny විසින් 1972දී The Case of Mary Bell1998දී
    Cries Unheard:
    the Story of Mary Bell නමින් කෘති 2ක් පල කරන ලදී...



    -----------------------------------------------------------------------------------------
    ***

    08.Jon Venables and Robert Thompson

    2lYbdic.jpg


    1990
    මාර්තු මස 16වන දින James Patrick Bulger , එංගලන්තයේ Kirkby හි ලබන අතර වසර තුනකට පසු
    එනම් 1993 පෙබරවාරි මස 12 වන දින ඝාතනයට ලක් වෙනවා..
    මෙම කුඩා දරුවා පැහැරගැනීමකට ලක් වෙන අතර වදහිංසා පමුණුවා මරා දමනු ලබන්නේ
    එවකට දස වීයේහි පසුවූ Robert Thompson (born 23 August 1982) සහ Jon Venables (born 13 August 1982) විසිනි ...

    VhdHuap.jpg


    Bulger
    සිය මව සමගම New Strand සාප්පු සංකීරණයේ සිටින විට
    මවගේ විමසිල්ල අඩුවූ මොහොතක , Bulger ව පැහර ගැනීමට Robert සහ Jon සමත් වෙනවා...

    RWSkayo.jpg


    එම ස්ථානයේ සිට 4km ක් දුරින් පිහිටි රේල් පාරක තිබී Bulgerගේ විකුර්ති වූ මළසිරුර දවස් 2කට පමණ පසු සොයා ගැනීමට හැකිවෙනවා..
    Robert සහ Jon ව පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලබන්නේ Bulgerව පහර ගැනීමට හා මරා දැමීමට වරදකරුවන් ලෙසිනි..
    1993 නොවම්බර් මස මොවුන් වරදකරුවන් ලෙස උසාවිය තීරණය කරන අතර,
    මොවුන් දෙදෙනා එංගලන්තයේ ලාබාලතම මිනීමරුවන් දෙදෙනා ලෙසද සැලකෙනවා..

    ptiMqhR.jpg


    වසර 18පිරෙන තෙක් මොවූන් දෙදෙනා රැදවුම් භාරයට පත් කෙරෙන අතර
    වසර 2001දී නව අනන්යතාවයන්ද හා lifelong licenceයක්ද(මොව්න් දෙදෙනා මිය යන තෙක් හිරභාරයට් ලක් කරන මුත්
    එංගලන්තයේ ඇති නීති අනුව කලින් , දැඩි කොන්දේසි සහිතව මොවුන් දෙදෙනාව නිදහස් කරනු ලබනවා..
    2010දී කොන්දේසි කඩ කිරීම නිසා Jon Venables නැවතත් සිර භාරයට පත් වෙන අතර 2013දී යලිත් නිදහස ලබා ගැනීමට ඔහුට හැකි වෙනවා..

    a3OGvnY.jpg


    සාප්පු සංකීරණයේ තිබු CCTV දර්ශන වලට අනුව ,
    මරණය සිදු වූ දින Robert සහ Jon විසින් Bulgerව අතින් අල්ලා ගෙන ඉවතට ගෙන යන ආකාරය සටහන් වී තිබෙනවා..
    මෙසේ 4කම් ක් පමණ Leeds and Liverpool Canal දෙසට පයින් ගමන් කරන මොවුන්
    එහිදී Bulgerව මුනින් අතට හරවා හිස බිම වැටෙන සේ අත් හරිනු ලබන අතර එමගින් කුඩා දරුවාගේ මුහුණට තුවාල සිදු වෙනවා...
    මෙයින් බියට පත් වන කුඩා Bulger ඇදීමට පටන් ගන්නා අතර මිනිසුන් 40කට පමණ පිරිසක් මෙය දැක තිබුණු බව වාර්තා වෙනවා..
    සමහරුන් මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඇති අතර
    එවිට ඔහු තමාගේ සොහොයුරා බව හෝ අතරමන් වූ දරුවෙකු පොලිසිය වෙත ගෙන යන බව පවසා මිනිසුන්ගෙන් මිදීමට Robert සහ Jon කටයුතු කර තිබෙනවා..

    sUvAlG2.jpg


    Walton & Anfield railway station අසල රේල් පාරෙදි Robert සහ Jon ,කුඩා දරුවට වධ දීමට පටන් ගන්නවා..
    නිල් පාට තීන්ත ගෙන එය Bulgerගේ වම් ඇසට විසි කරන අතර කකුලෙන නොනවත්වා පහර දෙමින් තමන් දෙදෙනා ඇග උඩ නැග්ග බව Robert සහ Jon පසුව පවසා තිබු අතර
    ගල් සහ ගඩොල් කැබලි වලින්ද Bulger වෙත දමා ගසා තිබෙනවා..තවද බැටරි කිහිපයක් Bulgerගේ මුව තුලට දමන අතර ඉන්පසු 10kg පමණ බරැති යකඩ කැබැල්ලක් Bulgerගේ සිරුර මතට අද දමනු ලබනවා ,මින් කුඩා දරුවාගේ හිස් කබල තැන 10කින් පමන පුපුරා ගොස් තිබෙනවා.. තුවාල 42ක් මරණ පරීක්ෂණයේදී හදුනා ගනු ලබනවා....
    පොලිසිය පැවසු පරිදි මෙහිදී ලිංගික අතවරක්ද සිදු වී ඇති අතර
    දරුවාගේ සපත්තු මේස සහ යට කලිසම් ඉවත් කර ඇත ...මේ ගැන Robert සහ Jon තම පපොච්ච්රනේදී සහ ප්‍රශ්න කිරීම වලදී සදහන් කර නැත.
    කුඩා දරුවා ඝාතනය කිරීමෙන් පසුව එය අනතුරක් සදහා එම සිරුර රෙල් පිලි මත තබා එය ඉවතට නොවැටෙන සේ Bulgerගේ හිස මතට බරද තබා පිටව ගොස් තිබෙනවා..ඉන්පසු පැමිණි දුම්රියන්ට හසුවී සිරුර විනාශ වුනු අතර දින 2කට පසු සොයා ගත නමුත් මරණ පරීක්ෂන්යේදී දුම්රියේ වැදීමට ප්‍රථම මිය ගොස් සිට බව පෙන්වා දී තිබුන...

    oP7V2Yi.jpg


    2008දී Niklas Rådström විසින් ලියන ලද Monsters නාටයයද,
    Australia's Seven Network විසින් සැබෑ සිදුවීම ඇතුලත් දර්ශන සහිතව වැඩසටහනක් ද
    critical theorist Terry Eagleton විසින් සිය Evil නමැති කෘතියේ කොටසක් සදහාද මෙය යොදා ගන්න ලදී.


    -----------------------------------------------------------------------------------------
    ***
    09.Jesse Pomeroy

    Cy1V9uh.jpg


    1859 නොවැම්බර් මස 29 දින අමෙරිකාවේ Massachusetts. හිදී උපත ලබන අතර
    එහි මිනීමැරුමක් සිදු කරන ලද ලාබාලම කෙනා බවට පත් වෙනවා ..

    uLm9Vu6.jpg


    1874 මාර්තු මස දකුණු බොස්ටන් වල පදිංචිව සිටි Katie Curran නමැති 10 වියැති දැරිය අතුරුදහන් වෙනවා..
    ඉන් මසකට පසු 4 හැවිරිදි Horace Millen ගේ විකෘති වූ මල සිරුර Dorchester Bayහි වගුරක තිබී සොයා ගනු ලබනවා..

    dzqBwR0.jpg


    ඉන්පසු පොලිසිය, එවකට 14 වියැති Jesse වෙත සැක පහල කරන්නේ
    ඊට වසර දෙකකට පමණ පෙර කුඩා දරුවන් කිහිපදෙනෙකුට දරුණු ලෙස පහර දීම නිසා දඩුවමකට ලක් වී තිබු බැවිනි..
    ඉන්පසු Jesseගෙන් පොලිසිය ප්‍රශ්න කරන අතර ඉන් අතුරුදහන් වූ Katie Curranගේ සිරුර
    Jesseගෙ මවගේ ඇදුම් සාප්පුවේ යටි මහලේ තිබී සොයා ගැනීමට හැකි වෙනවා..
    1874 දෙසැම්බර් මස 10 වන දින වරදකරුවෙකු ලෙස තීරණය කරනු ලබන Jesse
    ජීවිතාන්තය දක්වා , Charlestown State Prison හි සිර කරනු ලබනවා..

    61QzJdZ.jpg


    1932 සැප්තැම්බර් මස 29 වන දින 73වියැති jesse pomeroy මිය යනු
    ලබනවා..















    BUMP එකක් දාගෙන යන්න :frown:






     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වසර 18පිරෙන තෙක් මොවූන් දෙදෙනා රැදවුම් භාරයට පත් කෙරෙන අතර
    වසර 2001දී නව අනන්යතාවයන්ද හා lifelong licenceයක්ද(මොව්න් දෙදෙනා මිය යන තෙක් හිරභාරයට් ලක් කරන මුත්
    එංගලන්තයේ ඇති නීති අනුව කලින් , දැඩි කොන්දේසි සහිතව මොවුන් දෙදෙනාව නිදහස් කරනු ලබනවා..[/COLOR]


    ඕකුන්ගේ වගේ බලු නීති තමා අපේ රටෙත් හදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වසර 18පිරෙන තෙක් මොවූන් දෙදෙනා රැදවුම් භාරයට පත් කෙරෙන අතර
    වසර 2001දී නව අනන්යතාවයන්ද හා lifelong licenceයක්ද(මොව්න් දෙදෙනා මිය යන තෙක් හිරභාරයට් ලක් කරන මුත්
    එංගලන්තයේ ඇති නීති අනුව කලින් , දැඩි කොන්දේසි සහිතව මොවුන් දෙදෙනාව නිදහස් කරනු ලබනවා..[/COLOR]


    ඕකුන්ගේ වගේ බලු නීති තමා අපේ රටෙත් හදලා තියෙන්නේ.

    :yes::yes::yes: okungen thamai apitath neethi labila thiyenne..