යකාගෙ මිල සිත්‍රය

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක මල්ලි අපේ අග නැතිතුමාගේ මිල සුත්‍රයට අනුව තමයි මිළ තීරණය කරනවා.... ඒක විද්‍යාත්මක උපදේශක මණ්ඩලයක් තමයි ඔය මිළ තීරණය කරන්නේ... ඒක උඔලට අපිට තේරෙන දෙයක් නෙවෙයි...

    :yes:මේකනේ මල්ලි මිල සුත්‍රය හැදෙන්නේ අපේ වික්කාමසිංහ මහත්තය මහා බැංකුව සුද්ද කරපුවයේ ප්‍රතිපල එන හැටියට තමා. මේක දැන් සිංගප්පුරුවක් නිසා කිසිම අවුලක් නෑ. ලෝකේ මොනා උනත් කුරුදු වවල හරි මේ රට ගොඩ ගන්නවා. වැඩේ කියන්නේ අපේ වික්කාමසිංහ මහත්තයාගේ බෝයිෆ්රෙන් ලා මේ වගේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    Bohoma pahadile api gahana 1 petrol litr ekakin Rs 40knam anduwa gannawa :rolleyes:
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    උඹලට තේරෙන්නේ නැද්ද... අලුත් super පෙට්‍රල් (Euro 4) එක ප්රෝෆොමන්ස් අඩුයි කියලා.... මම හිතුවේ මගේ කාර් එකේ අව්ලක් කියල.... බලන් යද්දී අනිත් උන්ටත් එහෙමමයි..

    කලින් තිබ්බ Octain 95 එකට වඩා Euro 4 පෙට්‍රල් එක බාල ගණන් අඩු එකක් වගේ....

    Ow ban mage eketh dan adui karanawa :angry: Full tank gahaddi tahikenawa :angry:
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    10000ක් විතර අරන් ෆුල් ටැංක් ගහන්න යන්න වෙන කාලෙ වැඩි ඈතක නැ වගේ :(:(

    :(:( Thani ehata adenawa. Me huththalata tour yannai, coti ganan wahana gannai, bajaw daannai, lassa 6 putu gennai hodai . Munta prashne vihara mahadevi eke watee bill eka tamai :angry: pake anduwak. :angry:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    lol.Mahindata election ekata kalin petrol 117 denna thibane .chart eke hatiyata.ko adu wela thibada.Ane ubalage pake talks

    Ubala hithanwada mihinda adu karai kiyala.adu una kaleth api gahuwe 162.Mahinda ponnaya hithuwe na paradie kiyala.dan itin pora hadi gawila gihin.Thamath pakayage bala thanhawa.Hitiya kale kapu rasa yan na wage.

    Government eka karanne floating rate ekata ganan wenas karana eka.adu kalama adu wenwa.wadi kalama wadi wenwa.
    Ubala kiyanne wadi unath aduwata denna ona kiyalada.

    e ublata kochara dunath madi.Ponna mahinda followers
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bohoma pahadile api gahana 1 petrol litr ekakin Rs 40knam anduwa gannawa :rolleyes:

    එහෙම නැතුව බෑනේ කරපු සංවර්ධනේ හැටියට මුළු රටම ණය උගුලක හිර වෙලා තියෙන්නේ. එකනේ ඩොලර් එක රොකට් එක වගේ උඩ යන්නේ :angry:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,161
    113
    M-Town
    එහෙම නැතුව බෑනේ කරපු සංවර්ධනේ හැටියට මුළු රටම ණය උගුලක හිර වෙලා තියෙන්නේ. එකනේ ඩොලර් එක රොකට් එක වගේ උඩ යන්නේ :angry:

    රුපියල පාවෙනවා.ඩොලර් එක රොකට් එක වගේ උඩ යන්නවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    තෙල් මිල ගැන ජනතාවගේ කමෙන්ට්ස් රෑට නිවුස් වල පෙන්නුවම අගැනතිටුමා මාද්‍යට බනින්න ගන්නවා..ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක ලු.මිනිස්සු හරි ආස ඇති තෙල් මිල , බස් ගාස්තු , ආහාර මිල ගණන් ඉහල යනවට.

    ලෝල්ලෝයි ජෙප්පොයි නෑ

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    lol.Mahindata election ekata kalin petrol 117 denna thibane .chart eke hatiyata.ko adu wela thibada.Ane ubalage pake talks

    Ubala hithanwada mihinda adu karai kiyala.adu una kaleth api gahuwe 162.Mahinda ponnaya hithuwe na paradie kiyala.dan itin pora hadi gawila gihin.Thamath pakayage bala thanhawa.Hitiya kale kapu rasa yan na wage.

    Government eka karanne floating rate ekata ganan wenas karana eka.adu kalama adu wenwa.wadi kalama wadi wenwa.
    Ubala kiyanne wadi unath aduwata denna ona kiyalada.

    e ublata kochara dunath madi.Ponna mahinda followers

    ow denna thibba tama ne kiwe nane...
    Mahinda dun ne...
    Mahinda aya awith thel adu karai kiala kiannet na... mokada man mahinda nemene :rofl::rofl:

    man kianne thel adu wadi karapu eka kare andu walata ona widiyata.. nathuwa borathel wala mila ihala yana widiyata neme
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    උඹලට තේරෙන්නේ නැද්ද... අලුත් super පෙට්‍රල් (Euro 4) එක ප්රෝෆොමන්ස් අඩුයි කියලා.... මම හිතුවේ මගේ කාර් එකේ අව්ලක් කියල.... බලන් යද්දී අනිත් උන්ටත් එහෙමමයි..

    කලින් තිබ්බ Octain 95 එකට වඩා Euro 4 පෙට්‍රල් එක බාල ගණන් අඩු එකක් වගේ....

    අනිවාර්යෙන් ඕක මොකක් හරි ජරාවක් තමයි. 95 ඔක්ටේන් වෙනුවට ඊට වඩා හොද එකක් දෙනවා නම් මුන් අනිවා ගණන් වැඩිකරනවා. පරණ ගානටම දෙනවා කියන්නේ ඕක ජරාවක්
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    lol.Mahindata election ekata kalin petrol 117 denna thibane .chart eke hatiyata.ko adu wela thibada.Ane ubalage pake talks

    Ubala hithanwada mihinda adu karai kiyala.adu una kaleth api gahuwe 162.Mahinda ponnaya hithuwe na paradie kiyala.dan itin pora hadi gawila gihin.Thamath pakayage bala thanhawa.Hitiya kale kapu rasa yan na wage.

    Government eka karanne floating rate ekata ganan wenas karana eka.adu kalama adu wenwa.wadi kalama wadi wenwa.
    Ubala kiyanne wadi unath aduwata denna ona kiyalada.

    e ublata kochara dunath madi.Ponna mahinda followers

    Ubala wage logic ekak nathuwa pupa dena un hinda tama ban ratata hena gahala tyenne :no: