Ranilta kama suthraya hariyata karaganna bari wela giya, Dan mila suthraya.
![]()




විදග්ධ පුක් ශෝධක බ්රෝ... ඉක්මනට අර සංවර්ධන ගොන්සන් බ්රෝ එක්ක මෙහාට එන්නකෝ...




Aparade meyata thama 54 k aroota 69 k
15 k wenasa. Mokata bandada?![]()
gahanawa thiya balala athe parak wath gahan nathuwa athi oka
මේකනේ මල්ලි මිල සුත්රය හැදෙන්නේ අපේ වික්කාමසිංහ මහත්තය මහා බැංකුව සුද්ද කරපුවයේ ප්රතිපල එන හැටියට තමා. මේක දැන් සිංගප්පුරුවක් නිසා කිසිම අවුලක් නෑ. ලෝකේ මොනා උනත් කුරුදු වවල හරි මේ රට ගොඩ ගන්නවා. වැඩේ කියන්නේ අපේ වික්කාමසිංහ මහත්තයාගේ බෝයිෆ්රෙන් ලා මේ වගේ ත්රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ.



![]()
Riduna un tawa kapapalla..
rep nathi nisa ada dawalta kanna wen ne ban![]()
තෙල් මිල ගැන ජනතාවගේ කමෙන්ට්ස් රෑට නිවුස් වල පෙන්නුවම අගැනතිටුමා මාද්යට බනින්න ගන්නවා..ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක ලු.මිනිස්සු හරි ආස ඇති තෙල් මිල , බස් ගාස්තු , ආහාර මිල ගණන් ඉහල යනවට.
ලෝල්ලෝයි ජෙප්පොයි නෑ
තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.
ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.
![]()
ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා
![]()
තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.
ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.
![]()
ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා
![]()

-------------------------------------------------------------
UPDATE
10th Sep crude oil barrel: 76.77$
10th Sep USD/LKR rate: 161
10th Sep Crude oil barrel Price in LKR: 12,359.94 LKR
10th Oct crude oil barrel: 84.94$
10th Oct USD/LKR rate: 170
10th Oct Crude oil barrel Price in LKR: 14,439.80 LKR
In simple algebra; 17% price hike expected ! will see tonight
up up
ගු ඇන් පි කෙරුවාවව අමතක වෙලා ඉන්න ගු කුක්කනට මතක් කරන්ඩ කරන බම්ප්ගු ඇන් පි කෙරුවාවව අමතක වෙලා ඉන්න ගු කුක්කනට මතක් කරන්ඩ කරන බම්ප්