යකාගේ නීති තියෙන රටක්. Thank you RaniiiiiiL ......

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    විවෘත වරෙන්තුවත් තියාගෙන මන්ත්‍රී සබ්‍රි උත්සවයකට ඇවිත්

    කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්‍රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති.

    කල්පිටිය නගරය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් අචාර මැද මන්ත්‍රීවරයා උත්සව භූමිය කරා කැටුව යනු දැකිය හැකි විය.

    කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ පවරණ ලද නඩුවක් විගායට ගත් තෙවරකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අධිකරණය මගහැර සිටියේ ය.

    අධිකරණය මගහැර සිටීම, නීතිඥවරෙයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින් අතිරේක දිසා විනිසුරුවරිය හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසට කල්පිටිය පොලිසියට නියෝග කර ලදි.

    මන්ත්‍රීවරයා මෙසේ විවෘත වරෙන්තු සහිතව ප්‍රසිද්දීයේ හැසිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහ මහතාගෙන් අප විමසා සිටියෙමු. ඒ මහතා පැවසුවේ, මෙතෙක් මන්ත්‍රීවරයා අධිකරනයට ඉදිරිපත් වී නොමැති බවත්,ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරනවා.

    මෙම උළෙලට වයඹ පළාත් ආණ්ඩුකාර අහමඩ් නසීර මහතා ද සහභාගීවී තිබිණි.

    https://www.lankadeepa.lk/latest_news/වවත-වරනතවත-තයගන-මනතර-සබර-උතසවයකට-ඇවත/1-655238
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    4JxnDUR.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිස්ටම් චේන්ජ් ලොල්ලනේ😂😂
    දුක් විදින අන්තිම පැය 🤣🤣🤣
     
    • Like
    Reactions: dhanuka1990

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ifIMzB9.gif

    මේ අර ජංගම දුරකතන සීන් එකට මාට්ටු වුනු බුවා නේද..?
     
    • Like
    Reactions: dhanuka1990

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    විවෘත වරෙන්තුවත් තියාගෙන මන්ත්‍රී සබ්‍රි උත්සවයකට ඇවිත්

    කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්‍රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති.

    කල්පිටිය නගරය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් අචාර මැද මන්ත්‍රීවරයා උත්සව භූමිය කරා කැටුව යනු දැකිය හැකි විය.

    කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ පවරණ ලද නඩුවක් විගායට ගත් තෙවරකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අධිකරණය මගහැර සිටියේ ය.

    අධිකරණය මගහැර සිටීම, නීතිඥවරෙයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින් අතිරේක දිසා විනිසුරුවරිය හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසට කල්පිටිය පොලිසියට නියෝග කර ලදි.

    මන්ත්‍රීවරයා මෙසේ විවෘත වරෙන්තු සහිතව ප්‍රසිද්දීයේ හැසිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහ මහතාගෙන් අප විමසා සිටියෙමු. ඒ මහතා පැවසුවේ, මෙතෙක් මන්ත්‍රීවරයා අධිකරනයට ඉදිරිපත් වී නොමැති බවත්,ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරනවා.

    Season 9 Lol GIF by The Office
     
    • Like
    Reactions: dhanuka1990