යකාගේ වැඩක් !! (නෑ, නෑ..යකාටත් බැරි වැඩක් !!)
අද කියන්න යන්නේ මේ ගමේ ගොඩේ කතාවක්.ඔන්න එක ගමක හිටියලු හේනක්, කුඹුරක් කරගෙන තමන්ගේ පාඩුවෙ ජීවත් වෙච්ච "ගමයෙක්"
(දැන් ඉතින් අපේ එකා හිතයිද දන් නෑ ඌ කියලා..නෑ නෑ..මේ වෙන ගමයෙක්) 
පොර දවසක් කුඹුරු කොට කොට ඉන්නකොට හම්බ උනාලු පරන බෝතලයක්.ඒක වහලා තිබුනේ.ගමයත් ඕනා රෙද්දක් කියලා ඇරියලු බෝතලේ..බෝතලේ ඇතුලේ ඉදලා මොකෙක්ද දන්නවද එලියට ආවේ ? බූතයෙක්...
නෑ නෑ බං, මූ ඊට වඩා ගොඩක් දරුණු "යකෙක්".. 
අම්මෝ, කියනකොටත් උඹලගේ ඇඟ වෙව්ලනවානේ... 
මූත් ඉතින් අර අනිත් කතාවල බෝතලේ අතුලෙ ඉදන් එන බූතයො වගේ ගමයට කිව්වලු උගෙන් වැඩ කරගන්න කියලා.හැබැයි, බූතයො නන් එහෙම වරයක් හරි, වර දෙක තුනක් හරි දීලා යනවනේ.මේ යකා එහෙම නෑ.ගමය මූට මොකක් හරි වැඩක් කරන්න දෙන්නම ඕනා..නැත්නන් මූ ගමයව මරනවා.. 
දැන් කට්ටිය කියයි අපිට ඔයවගේ එකෙක් අහු උනානම් දෙනවනේ වැඩ ගමකට කියලා..
ඒත් ඒක උඹලා හිතන තරම් ලේසි උනේ නෑ ගමයට.ගමයා මූට කියලා හැම වැඩක්ම කර ගත්තා.ගෙවල් දොරවල්, යාන වාහන, සල්ලි, හැමදෙයක්ම හම්බ කර ගත්තා.ගෙදර වැඩත් ඔක්කොම කරගත්තා.අන්තිමට හොඳ කෙල්ලෙක් හොයන් කසාඳත් බැන්දා. 
ඒ ගෑනිටත් උපරිම සැප.ඇයි ඉතින් කරන්න වැඩක් තිබුන එකක්යැ...
ඔය හැමදේම කරගෙන ඉවර උනාම, ගමයට යකාට පවරන්න වැඩක් ඉතුරු උනේ නෑ..
ඔන්න දැන්තමයි ගමයගේ නරක කාලේ ආවේ.යකා කිව්ව, "ගමයො, උඹට මම දවස් තුනක් කල් දෙනවා, උඹ මට තුන්වෙනි දවස ඉවර වෙන්න කලින් මොකක් හරි වැඩක් පවරපන්.නැත්නන් මම උඹව කනවා" කියලා. 
ගමයා දැන් දිවා රෑ නොබලා කල්පනා කරනවලු මේ යකාගෙන් ගැලවෙන විදියක්.ම්හ්..ඔලුවට එන්නෙම නෑ අදහසක්.අනික ඉතින් මර බයේනේ ඉන්නේ.කන්නේ බොන්නේවත් නැතිව බලාගත් අතේ බලාගෙන කල්පනා කරනවලු. 

ගෑණිටත් තේරුනාලු ගමයගේ වෙනස.මූ බැරිම තැන මේ රහස ගෑනිට කිව්වලු.ගෑනි බක බක ගාලා හිනා වෙන්න ගත්තලු.
ගමයටත් පුදුමයි මොකද මේ කියලා.ගෑනි කිව්වලු, ඔයා බයවෙන්න එපා, මම දෙන්නම්කො ඔය යකාට උගේ ජීවිත කාලෙම කර කර ඉන්න වැඩක් කියලා.ඊට පස්සෙ ගමයවත් සනසවලා, දෙන්නත් එක්ක හොදට කාලා බීලා නිදා ගත්තලු. 

ඔන්න ඉතින් තුන්වෙනි දවස ඉවර වෙන්න කිට්ටුව යකා එනවලු ගමයා හම්බු වෙන්න. ඇවිත් ඇහුවලු, කෝ මට වැඩ කියලා.ගමය කිව්වලු මට නන් කර ගන්න වැඩක් නෑ, ඒත් මෙයාට උඹෙන් මොකක්ද කර ගන්න තියෙනවා, ගිහින් අහපන් කියලා ගෑනිව පෙන්නුවලු.යකත් ඉතින් බොහොම සන්තෝසෙන් ගිහින් වැඩේ මොකක්ද ඇහුවලු.ගෑනි කිව්වලු "උඹට මම පවරන වැඩේ අද දවස ඇතුලත කරන්න බැරි උනොත්, උඹ අපේ හැම වැඩක්ම, මෙච්චර කල් කලාවගේ කරන්න ඕනා, හැබැයි කිසිම කොන්දේසියක් නැතුව, අපි කියන වෙලාවට.පුලුවන් උනොත්, උඹට ගමයව විතරක් නෙමෙයි, මාවත් කන්න පුලුවන් " කියලා.
යකත් එක පයින් කැමති උනාලු.ඇයි යකෝ, ගෑනුන්ගේ වැඩ මහ ලොකු දෙවල්යැ.දැන් යකා පුල පුලා බලන් ඉන්නවලු වැඩේ කියනකන්.ගෑනි ගවුම අස්සට අතදාලා, මයිල් ගහක් අරන් යකාට දීල කිව්වලු "පුලුවන් නම් මේක දිග ඇරපන්" කියලා. 
කට්ටිය දන්නවා ඇතිනේ ඒවයේ හැටි.දෙපැත්තට ඇදලා අත ඇරපු ගමන් ආපහු ඇකිලෙනවා.යකත් ඉතින් ඕක එක පාරක්, දෙපාරක් නෙමෙයි..දහස් වතවක් කරනවලු.දිග ඇරෙන්නෙම නෑලු.

කොහොමෙන් කොහොම හරි දැන් යකාගේ දවස ඉවර වෙන්නත් යනවලු.ඒත් මූට බැහලු මේක දිග අරින්න.ගෑනි ආපහු යකා ගාවට ඇවිත් අහනවලු, "ඈ බං යකෝ, උඹ තාම ඕක දිග ඇරියේ නැද්ද ?" යකාත් ඉතින් හොදටම එප වෙලා කියනවලු, " අනේ තාම බැරි උනානේ" කියලා.එතකොට ගෑනි ,
"ඉක්මනට ඕක දිග ඇරපන්, තව ගොඩක් තියෙනවා" කියලා, ගවුම උස්සලා පෙන්නුවලු.

ප.ලි. යකා වෙන වැඩක් නැති වෙලාවට, තාමත් අරවා දිග අරිනවා කියලා තමයි ආරංචිය.

හිනා ගියා නම් සලකලා ගියාට කමක් නෑ.මේ ටික කොටන්න ගියාමනේ පිස්සු හැදෙන්නේ.බම්ප් එකක්වත් දාලා උස්සලා ගියොත් අනිත් අයත් බලයි.හෙටත් මොකක් හරි කොටන්න බලන්නම්කෝ.....

අද කියන්න යන්නේ මේ ගමේ ගොඩේ කතාවක්.ඔන්න එක ගමක හිටියලු හේනක්, කුඹුරක් කරගෙන තමන්ගේ පාඩුවෙ ජීවත් වෙච්ච "ගමයෙක්"

(දැන් ඉතින් අපේ එකා හිතයිද දන් නෑ ඌ කියලා..නෑ නෑ..මේ වෙන ගමයෙක්) 
පොර දවසක් කුඹුරු කොට කොට ඉන්නකොට හම්බ උනාලු පරන බෝතලයක්.ඒක වහලා තිබුනේ.ගමයත් ඕනා රෙද්දක් කියලා ඇරියලු බෝතලේ..බෝතලේ ඇතුලේ ඉදලා මොකෙක්ද දන්නවද එලියට ආවේ ? බූතයෙක්...

නෑ නෑ බං, මූ ඊට වඩා ගොඩක් දරුණු "යකෙක්".. 
අම්මෝ, කියනකොටත් උඹලගේ ඇඟ වෙව්ලනවානේ... 
මූත් ඉතින් අර අනිත් කතාවල බෝතලේ අතුලෙ ඉදන් එන බූතයො වගේ ගමයට කිව්වලු උගෙන් වැඩ කරගන්න කියලා.හැබැයි, බූතයො නන් එහෙම වරයක් හරි, වර දෙක තුනක් හරි දීලා යනවනේ.මේ යකා එහෙම නෑ.ගමය මූට මොකක් හරි වැඩක් කරන්න දෙන්නම ඕනා..නැත්නන් මූ ගමයව මරනවා.. 
දැන් කට්ටිය කියයි අපිට ඔයවගේ එකෙක් අහු උනානම් දෙනවනේ වැඩ ගමකට කියලා..

ඒත් ඒක උඹලා හිතන තරම් ලේසි උනේ නෑ ගමයට.ගමයා මූට කියලා හැම වැඩක්ම කර ගත්තා.ගෙවල් දොරවල්, යාන වාහන, සල්ලි, හැමදෙයක්ම හම්බ කර ගත්තා.ගෙදර වැඩත් ඔක්කොම කරගත්තා.අන්තිමට හොඳ කෙල්ලෙක් හොයන් කසාඳත් බැන්දා. 
ඒ ගෑනිටත් උපරිම සැප.ඇයි ඉතින් කරන්න වැඩක් තිබුන එකක්යැ...ඔය හැමදේම කරගෙන ඉවර උනාම, ගමයට යකාට පවරන්න වැඩක් ඉතුරු උනේ නෑ..