ඔන්න ඉතිං කට්ටඬිපොරක් දන්න සෙල්ලං දාලා යකෙක් අල්ල ගත්තළු වැඩට.හාමිනේටත් කිව්වලු.කාලෙකට පස්සේ ගුරුන්නාන්සෙට පොඩි වැරදීමක් උනා
.මේක දැනගත්තු යකා ගුරාගෙන් පලිගන්න හොඳම වෙලාව මේක කියලා දිගටම වැඩ ඉල්ලන්න ගත්ත
.එකක් ඉවරවෙන කොට තව ඉකක් ඉල්ලනව.වැඩ දුන්නේ නැත්තම් ගුරාව මරන්න තමයි පොරගේ කල්පනාව.
යකා- කෝ කෝ වැඩ
ගුරා - ගිහිල්ල වත්ත සුද්ද කරපිය
විනාඩි 15 කට 20 කට පස්සේ යකා ආයෙත් ආවා .වත්ත සුද්ද කරල ඉවරයි වැඩක් කියාපිය ඉක්මනට
.එහෙනම් ගිහින් ලිඳ ඉහල දාපන්.
ලිඳේ වතුර සෑහෙන්න තියෙන හින්දා මේකට ටිකක් වෙලා යනව කියලා ගුරුන්නාන්සේ දැනගත්ත.ඒ වැඩේ ඉවර වෙන කොට වෙන දෙන්න වැඩක් තිබුනෙත් නැති හිංඳා ඊට පස්සේ යකා මාව මරනව කියලත් මිනිහා දැනගත්ත.මේ විස්තරෙ හාමිනේටත් කිව්වා.
අරූ දැන් ලිඳ සුද්ද කරල ආපු ගමන් මාව මරනව හාමිනේ.වෙන දෙන්න වැඩකුත් නැහැ.
ඔහේ කලබල නොවී ඉන්නවා යකා ආපු ගමන් මං ලගට එවනවකෝ මං දෙන්නං වැඩ
කිව්ව වගේම යකා පැයකට විතර පස්සේ ආවා
කෝ වැඩක් දීපන් මට ඉක්මනට
ආං උඹට හාමිනේ එන්න කිව්වා
යකා ඉක්මනට හාමිනේ හම්බ වෙන්න ගියා
ආ..... උඹ ආවද ? උඹට වැඩ නේද ඕන කියලා ඇඳගෙන හිටිය රෙද්ද ඇතුලට අත දාලා අතනින් එකක් ගලවල දුන්න
(ඔව් ඔව් ඒකක් තමයි)
ඇඹරිලා තිබුන ම*ල් ගහ යකාට දීලා ඔන්න ඕක හරියට දිග ඇරලා මට දීපිය කියලා හාමිනේ කියපි.
යකත් ඉතින් පැත්තකට වෙලා ඉදගෙන මේක කෙලින් කොරන්න හඳනව.මොන කොහොම හැදුවත් අතඇරපු ගමන් ආයෙත් ඇඹරිලා යනවා.

පැයකට විතර පස්සේ හාමිනේ ආවා
කෝ බොල ඉවරද ඉක්මනට ඉවර කොරපිය
යකා හැන්දා වෙනකම් ට්‍රයි කොලා හරියන්නෙම නැහැ
හාමිනේ ආවා අයෙත්
තාම ඉවර නැද්ද බොල . තොට වැඩනේ ඕන.ඕක ඉක්මනට දිග ඇරපිය,තව නොසෑහෙන්න තියෙනව මේ බලපිය
කියල රෙද්ද උස්සල අහවල් එක යකාට පෙන්නනුවා.
දුන්න එකත් ඉවර කොරන්න බැරි උනා වරුවක් ගිහිල්ලත්.මේ ටික ඔක්කොම කොහොම දිග අරින්නද කියල යකා පැනල දිව්වලු

.මේක දැනගත්තු යකා ගුරාගෙන් පලිගන්න හොඳම වෙලාව මේක කියලා දිගටම වැඩ ඉල්ලන්න ගත්ත
.එකක් ඉවරවෙන කොට තව ඉකක් ඉල්ලනව.වැඩ දුන්නේ නැත්තම් ගුරාව මරන්න තමයි පොරගේ කල්පනාව.යකා- කෝ කෝ වැඩ

ගුරා - ගිහිල්ල වත්ත සුද්ද කරපිය

විනාඩි 15 කට 20 කට පස්සේ යකා ආයෙත් ආවා .වත්ත සුද්ද කරල ඉවරයි වැඩක් කියාපිය ඉක්මනට
.එහෙනම් ගිහින් ලිඳ ඉහල දාපන්.
ලිඳේ වතුර සෑහෙන්න තියෙන හින්දා මේකට ටිකක් වෙලා යනව කියලා ගුරුන්නාන්සේ දැනගත්ත.ඒ වැඩේ ඉවර වෙන කොට වෙන දෙන්න වැඩක් තිබුනෙත් නැති හිංඳා ඊට පස්සේ යකා මාව මරනව කියලත් මිනිහා දැනගත්ත.මේ විස්තරෙ හාමිනේටත් කිව්වා.
අරූ දැන් ලිඳ සුද්ද කරල ආපු ගමන් මාව මරනව හාමිනේ.වෙන දෙන්න වැඩකුත් නැහැ.
ඔහේ කලබල නොවී ඉන්නවා යකා ආපු ගමන් මං ලගට එවනවකෝ මං දෙන්නං වැඩ
කිව්ව වගේම යකා පැයකට විතර පස්සේ ආවා
කෝ වැඩක් දීපන් මට ඉක්මනට

ආං උඹට හාමිනේ එන්න කිව්වා

යකා ඉක්මනට හාමිනේ හම්බ වෙන්න ගියා
ආ..... උඹ ආවද ? උඹට වැඩ නේද ඕන කියලා ඇඳගෙන හිටිය රෙද්ද ඇතුලට අත දාලා අතනින් එකක් ගලවල දුන්න
(ඔව් ඔව් ඒකක් තමයි)ඇඹරිලා තිබුන ම*ල් ගහ යකාට දීලා ඔන්න ඕක හරියට දිග ඇරලා මට දීපිය කියලා හාමිනේ කියපි.

Last edited: