යකාගේ හැටියටලු විමානේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1675125118623.png
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සරට සාපේක්ෂව බැලුවොත්නම් දැන් බස්වල සීට් එහෙම ඉරලා කුරුටු ගාලා තීයෙනවා අඩුයි. ඉස්සර සමහර බස් ඇතුලේ ස්ටිකර් අලවලා තිබුනා "සිනාසීම ඔබට සතුටකි. නමුත් සීට් කුරුටු ගෑම අපට වේදනාවකි" කියලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සරට සාපේක්ෂව බැලුවොත්නම් දැන් බස්වල සීට් එහෙම ඉරලා කුරුටු ගාලා තීයෙනවා අඩුයි. ඉස්සර සමහර බස් ඇතුලේ ස්ටිකර් අලවලා තිබුනා "සිනාසීම ඔබට සතුටකි. නමුත් සීට් කුරුටු ගෑම අපට වේදනාවකි" කියලා.
    issarata wada hoda dewaluth thiyenawa dan.

    1. Bus wala seat kapala thiyenawa issara hama ekakama wage.
    2. Bus wala Cigaratte bona ewunuth hitiya.
    3. Canteen ekakata kadekata yanna ba mesa wala idagena Cigaratte gahana ewun.
    4. Rasthiyadu gangs parawal ayine innawa. dan nam adui.
    5. Issara kellek pare yanakota anam manam kiyana ewun dan adui.
    6. Chanda case nisa wali dagannawa adui. issara Chandayak kiyanne hena beeshane.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    issarata wada hoda dewaluth thiyenawa dan.

    1. Bus wala seat kapala thiyenawa issara hama ekakama wage.
    2. Bus wala Cigaratte bona ewunuth hitiya.
    3. Canteen ekakata kadekata yanna ba mesa wala idagena Cigaratte gahana ewun.
    4. Rasthiyadu gangs parawal ayine innawa. dan nam adui.
    5. Issara kellek pare yanakota anam manam kiyana ewun dan adui.
    6. Chanda case nisa wali dagannawa adui. issara Chandayak kiyanne hena beeshane.

    ඔව් මචන්. සමාජය පිරිහෙනවා කිව්වට ඇත්තටම වෙන්නෙ ටික ටික හරි හොඳ වෙනවා. මිනිස්සුන්ගේ අධ්‍යාපන සහ ආර්ථික මට්ටම දියුණු වීමේ ප්‍රථිපලයක් වෙන්න ඇති.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,844
    113
    ඉස්සර තහඩු බස් ඇතුලේ කට්ටිය සිගරැට් බොනවා. පොඩි පන්තිවල අපි ත් ඉතින් හොඳට සිගා පාර ගහගෙන එන්නේ, අරුන්ගේ ගාණේ.

    ඔය ෆොටෝ එක ගත්තු කෙනාම නෙවේ ද ගලවලා තියෙන්නේ. පෙර & පසු හොඳට තියෙන්නේ.
     
    • Like
    Reactions: Cypress and NRTG

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    issarata wada hoda dewaluth thiyenawa dan.

    1. Bus wala seat kapala thiyenawa issara hama ekakama wage.
    2. Bus wala Cigaratte bona ewunuth hitiya.
    3. Canteen ekakata kadekata yanna ba mesa wala idagena Cigaratte gahana ewun.
    4. Rasthiyadu gangs parawal ayine innawa. dan nam adui.
    5. Issara kellek pare yanakota anam manam kiyana ewun dan adui.
    6. Chanda case nisa wali dagannawa adui. issara Chandayak kiyanne hena beeshane.
    ඔය ගතිය අඩුවුනේ 2015 වුන ආර්තික ප්‍රසාරනයෙන් ඔය සීන් 2014 දක්වාම හොදට තිබුනා යහපාලනෙන් යන්තත් වෙච්ච එකම හොද දේ ආකල්ප පොඩ්ඩක් ස්මාට් වුනා මන් හිතන්නෙ ඒක ආන්ඩුවෙන් කලාට වඩා ලෝකෙම ආර්තිකය වැඩිවෙච්ච නිසා ඉබේම වැඩිවුනා කියලා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    issarata wada hoda dewaluth thiyenawa dan.

    2. Bus wala Cigaratte bona ewunuth hitiya.
    3. Canteen ekakata kadekata yanna ba mesa wala idagena Cigaratte gahana ewun.
    4. Rasthiyadu gangs parawal ayine innawa. dan nam adui.
    5. Issara kellek pare yanakota anam manam kiyana ewun dan adui.
    6. Chanda case nisa wali dagannawa adui. issara Chandayak kiyanne hena beeshane.
    නීති අලුතින් ආව නිසා අඩු උනේ මචන් ඔව්ව.
    නීති වර්තමානයට ගැලපෙන්න යාවත්කාලීන කරන්න ඕනෙ. බලාත්මක කරන්න ඕනෙ.

    31 ඉතුරු ටිකටත් පොදුයි.
    ------ Post added on Jan 31, 2023 at 8:38 AM