ලංකාවේ දැන් ජනාදිපති සජිත් ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    Hatchbacks & tuk-tuks airport එක ඇතුලට එන්න තහනම් ලු

    Hatchbacks & tuk-tuks airport එකේ taxi mafia එකේ හොරුන්ට වඩා අඩුවට යන නිසා Hatchbacks & tuk-tuks ඇතුලට එන්න දෙන්නේ නැහැ යකාගේ නීති , බූරුපුතනෝ දාන්නේ

    අනුර ජනාදිපති උන දවසක නම් airport එකේ taxi mafia එක ඉවර වේවි

    @6mins
     
    • Haha
    Reactions: supun_sg

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒක හරි හුකන නීතියක් නේ බන්. එතකොට ටැක්සි දුවන්නේ නැති තමාගේ පවුද්ගලික කෙනෙක් ගන්න යන්න වෙන්නෙත් නැද්ද??
     
    • Like
    Reactions: supun_sg

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    Wagon r mudukku wahana ganne naha ballo
    Api premio 2019 laksha 200 offer enawa
    Thawa allang innawa
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    පොඩ්ඩක් බලපන්කෝ busy වෙලාවකට ගිහින් pick me, Uber කාරයෝ pickup, dropoff points තියෙන තැන් වලයි no parking ගහලා තියෙන තැන් වලයි නතර කරන් ඉන්නවා උන්ට ride එකක් එනකන්. අපේ වාහනේක ගිහින් බහින්න නගින්නවත් බෑ ඔක්කොම හිර කරන් ඉන්නේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    පොඩ්ඩක් බලපන්කෝ busy වෙලාවකට ගිහින් pick me, Uber කාරයෝ pickup, dropoff points තියෙන තැන් වලයි no parking ගහලා තියෙන තැන් වලයි නතර කරන් ඉන්නවා උන්ට ride එකක් එනකන්. අපේ වාහනේක ගිහින් බහින්න නගින්නවත් බෑ ඔක්කොම හිර කරන් ඉන්නේ.
    එතකොට උබ කියන්නේ මේක හරි කියලද? එහෙම අවුලක් නම් පොලිසියෙන් දම්මලා හරි ලියන්න තියෙන්නේ හොඳ දඩයක්. එතකොට ඉවරනේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    Hatchbacks & tuk-tuks airport එක ඇතුලට එන්න තහනම් ලු

    Hatchbacks & tuk-tuks airport එකේ taxi mafia එකේ හොරුන්ට වඩා අඩුවට යන නිසා Hatchbacks & tuk-tuks ඇතුලට එන්න දෙන්නේ නැහැ යකාගේ නීති , බූරුපුතනෝ දාන්නේ

    අනුර ජනාදිපති උන දවසක නම් airport එකේ taxi mafia එක ඉවර වේවි

    @6mins

    dan oya mafia eka thambi da, helayo da, nathnam demallu da? mata mathakai mama lankawe airport eken eliyata enakota maha usa kalu helayek wayasak uncle kenek ta thaga daanawa "thopi ayth mekata awoth baawanawa" kiyala. api nodanna pake helayo!
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    පොලිසියෙනුත් ලියනවා දැකලා තියෙනවා බං. පොලිස් කාරයා ගිය ගමන් වෙන එකෙක් ගෙනත් ගහනවා. මම හිතන්නේ app එකෙන් ride එක එන්නේ ළඟම ඉන්න එකාට ඒක නිසා තමා උන් ඔහොම ඉන්නේ.