යකාට බය නැති රංජන් විජේරත්න

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,581
    113
    උපුටා ගැනීමකි..
    " මාධ්‍යවල පළ වූ වාර්තාවන්ට අනුව බෝම්බය පුපුරා යාමෙන් පසුවද බෙන්ස් මෝටර් රථයේ පිටුපස අසුනේ සෘජු ඉරියව්වෙන් ඇමති රන්ජන් විජේරත්න සිහිසුන්ව සිටි අන්දම බොහෝ දෙනා දැක තිබේ. එහිම එම ඉරියව්වේම ඇමති රන්ජන් විජයරත්න දැවී යනතුරු එහි සිටි උසස් පොලිස්නිලධාරීන් කිසිවකු ඔහු එළියට ගැනීමට වෑයම් කර නැත. දැවී ගිය මෝටර් රථයෙන් සිරුර ඉවතට ගෙන තිබෙන්නේ බොරැල්ල හදිසි මරණ පරීක්ෂණ කාර්යාලය අසලට ලොරියක පටවා ගෙන ගොස් එතනදීත් තහඩු කපා ඉවත්කිරීමෙනි."
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    ඒ ඩෙන්සිල් කොබ්බෑකඩුව. ඒ ඝාතනයත් බිම් බෝම්බයක් නිසා තමයි. නමුත් ඒ කාලේ ආණ්ඩුවට විරුද්ධව රැල්ලක් හැදුවේ ඔය ඝාතන ප්‍රේමදාසගේ කරේ ගහල. දැන් ජවිපෙ කරපු බොරු ප්‍රචාරණය ඒ විදියටම ඒ කාලේ කලේ ශ්‍රීලනිප ප්‍රමුඛ විපක්ෂය. මොකෙක්ට හරි පඩයක් ගියත් ඇඟිල්ල දික් කලේ ප්‍රේමදාසට. ප්‍රේමදාස පාරිශුද්ධ එකෙක් නෙවේ, නමුත් ඔහු ඔය බොරුවේ ප්‍රචාරයට ගොදුරු වූ එකෙක්.
    ඒක වෙන එකක්. මේක තව එකක් බ්‍රෝ

    ඩෑල් එක චෞර රැජින වන්දනාකරුවෙක් නේද එකල?
    ------ Post added on Nov 20, 2025 at 11:26 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,581
    113
    ඒක වෙන එකක්. මේක තව එකක් බ්‍රෝ

    ඩෑල් එක චෞර රැජින වන්දනාකරුවෙක් නේද එකල?
    ------ Post added on Nov 20, 2025 at 11:26 PM
    කවුද කාරි ද? ඒක නං දන්නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    උපුටා ගැනීමකි..
    " මාධ්‍යවල පළ වූ වාර්තාවන්ට අනුව බෝම්බය පුපුරා යාමෙන් පසුවද බෙන්ස් මෝටර් රථයේ පිටුපස අසුනේ සෘජු ඉරියව්වෙන් ඇමති රන්ජන් විජේරත්න සිහිසුන්ව සිටි අන්දම බොහෝ දෙනා දැක තිබේ. එහිම එම ඉරියව්වේම ඇමති රන්ජන් විජයරත්න දැවී යනතුරු එහි සිටි උසස් පොලිස්නිලධාරීන් කිසිවකු ඔහු එළියට ගැනීමට වෑයම් කර නැත. දැවී ගිය මෝටර් රථයෙන් සිරුර ඉවතට ගෙන තිබෙන්නේ බොරැල්ල හදිසි මරණ පරීක්ෂණ කාර්යාලය අසලට ලොරියක පටවා ගෙන ගොස් එතනදීත් තහඩු කපා ඉවත්කිරීමෙනි."
    අන්න හරි. ඕක තමා මාත් අහල තියෙන්නෙ

    කවුද කාරි ද? ඒක නං දන්නෑ
    එකල එකල පසුව එහෙම නෑ..
    ------ Post added on Nov 21, 2025 at 12:11 AM
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    නොදන්න #$#*^ කියන්න එපා
    රන්ජන්ව මැරුවේ ප්‍රේමදාස
    කොටින්ම කියනවා නම්, මාරම වැඩේ කියන්නේ
    නරුම ප්‍රේමදාසට හා රනිලාට බල බලා සතුටු වෙන්න අවසන් ගමන රෙකෝඩ් කරලාත් තිබ්බා