"යකා" චින්තනටත් ගසයි......!!!!!
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බර ඉසිලීමේ ශූරයා වූ චින්තන විදානගමගේ තහනම් උත්තේජක චෝදනා වලට ලක්වී ඇති අතර ඔහු ගේ මූත්‍රා සාම්පල පරීක්ෂා කල චීන වෛද්‍යවරුන් කණ්ඩායම එහි තහනම් උත්තේජක අඩංගු ව ඇති බවට ජාතික බර ඉසිලීමේ සංගමය වෙත අද දින නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙය පදනම් කරගෙන ජාතික බර ඉසිලීමේ සංගමය චින්තන විදානගමගේ වෙත තරග තහනමක් පනවා ඇති අතර, ඔහු ගේ මූත්‍රා බී සාම්පල පරීක්ෂාවක් සදහා අන්තර් ජාතික බර ඉසිලීමේ සංගමය වෙත ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ......!!!!

මට හිතා ගන්න බැරි එකම දේ අපේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩයන්ට සිදු වේගෙන යන දේ......කළින් මංජු, අද වෙන කොට චින්තන....අපේ රටේ ක්‍රීඩාවට මේ මොකක්ද වෙන්න යන්නේ....??????????????