"යකා" චින්තනටත් ගසයි......!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "යකා" චින්තනටත් ගසයි......!!!!!

    ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බර ඉසිලීමේ ශූරයා වූ චින්තන විදානගමගේ තහනම් උත්තේජක චෝදනා වලට ලක්වී ඇති අතර ඔහු ගේ මූත්‍රා සාම්පල පරීක්ෂා කල චීන වෛද්‍යවරුන් කණ්ඩායම එහි තහනම් උත්තේජක අඩංගු ව ඇති බවට ජාතික බර ඉසිලීමේ සංගමය වෙත අද දින නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙය පදනම් කරගෙන ජාතික බර ඉසිලීමේ සංගමය චින්තන විදානගමගේ වෙත තරග තහනමක් පනවා ඇති අතර, ඔහු ගේ මූත්‍රා බී සාම්පල පරීක්ෂාවක් සදහා අන්තර් ජාතික බර ඉසිලීමේ සංගමය වෙත ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ......!!!!
    :shocked::shocked::shocked:
    මට හිතා ගන්න බැරි එකම දේ අපේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩයන්ට සිදු වේගෙන යන දේ......කළින් මංජු, අද වෙන කොට චින්තන....‍අපේ රටේ ක්‍රීඩාවට මේ මොකක්ද වෙන්න යන්නේ....??????????????:shocked::shocked::shocked::(:(:(:(:(:(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොකද්ද බං මේ මගුල..හරියට අපේ රටේ ක්‍රීඩකයන්ට ගේම දෙන්න යනවා වගේ මටනම් හිතෙන්නෙ..හැම එකාටම මොකක් හරි ලෙඩක් දානවනේ :frown:
    නැත්නම් මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන්න තියෙන දේවල් හරියට ලැබෙන්නේ නැහැ වගේ..
     
    Last edited: