යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අඩෝ , මේ වගේ AI වීඩියෝ හදන්නේ කොහොමද බන් , නොර්මාලි ක්ලිප් ලෙන්ත් එක තත්පර ගානයිනේ .

    මේවා බලහන්කො , ක්ලිප් වල දිග, ඒවගේම කොලිටිය .

    දන්න එවුන් කියහල්ල බලන්න .







     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    අඩෝ , මේ වගේ AI වීඩියෝ හදන්නේ කොහොමද බන් , නොර්මාලි ක්ලිප් ලෙන්ත් එක තත්පර ගානයිනේ .

    මේවා බලහන්කො , ක්ලිප් වල දිග, ඒවගේම කොලිටිය .

    දන්න එවුන් කියහල්ල බලන්න .

    Sora
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    riju wena ewa nadda ?
    dapan AI ekak
    උඩ තියෙන්නේ බන් දාල , ලාවට ලාවට ටිකක් NSFW විදිහේ එව්ව .. :p

    මේ බලහන් . කොලිටි එක .

    එකේ ලෙන්ත් එක ප්‍රශ්නයක් නැද්ද බන් . ?
    ------ Post added on Feb 17, 2025 at 2:15 PM
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    එකේ ලෙන්ත් එක ප්‍රශ්නයක් නැද්ද බන් . ?
    ------ Post added on Feb 17, 2025 at 2:15 PM
    plus වර්ශන් එකෙන් 20sec වගේ length එකට පුලුවන් බන්.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    plus වර්ශන් එකෙන් 20sec වගේ length එකට පුලුවන් බන්.
    සිරාවට , ...

    දැන් බැලුව උන්ගේ සයිට් එකෙන් . 20sec දෙන්නේ ප්‍රෝ එකේ , $200/pm , ප්ලුස් එකේ 5sec , with watermark .

    5070ti eka enakam inne. poddak hitapanz..
    ඔය කියන්නේ ලෝකලි generate කරන්නනේ නේද ?. හෙන වෙලාවක් යයිනේ බන් ලෝකලි රන් කරලා අවුට් පුට් එක එන්න ?
    ------ Post added on Feb 17, 2025 at 2:27 PM