යකුනේ මෙහෙමත් කෝක් බීමක්

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Hadunoth hoda karannama bari pissuwak thamai addict weema :rofl:
    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවට තමයි බං ඇඩික්ට් වෙනවා කියන්නේ.
    මොනාද බං මේ උබල උදේ පාන්දර මොලේ කොලප්පන් වෙන ඒවා කියන්නේ?
    උදේ පාන්දරම ගංජා ගහලද එළකිරි එන්නේ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,981
    15,437
    113
    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවට තමයි බං ඇඩික්ට් වෙනවා කියන්නේ.
    මොනාද බං මේ උබල උදේ පාන්දර මොලේ කොලප්පන් වෙන ඒවා කියන්නේ?
    උදේ පාන්දරම ගංජා ගහලද එළකිරි එන්නේ?
    See the emoji I've used in my op bro. My target is achieved :P
    Next one : සාලයො 250ක් කිලෝ එකයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama

    ලීටරේ විදුරු බෝතලේ තිබ්බ කාලේ මමත් කටේ තියන් ගැහුවේ. මටනම් විදුරු බොතලේ එක ෆ්ලේවර් එකේ අමුතු ගතියක් තිබ්බා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    gettyimages-1006480588-1.jpg