යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

Apr 12, 2014
134
13
0
Inside a Lab
යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

1.JPG

අපවත් වි වදාල-පැලියගොඩ විද්‍යලංකාර පරිවේනාධිපති සහ අධ්‍යක්ෂ කැළනිය විශව විද්‍යලයේ (එවකට විද්‍යලංකාර) හිටපු උපකුලපති කොළඔ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වාගිශ්වරචාරිය උපධ්‍යයය සාහිත්‍ය චක්‍රවර්ති පුජ්‍ය පාද යක්කඩුවේ ධර්මකීර්ති ශ්‍රි ප්‍රඥාරාම මහානායක හිමි.

යුගයෙන් යුගයට අප සමාජයේ එඩිතර කාටවත් නැමෙන්නෙ නැති,දෙශ පාලුවන්ටත් අභියොගයක් වුනු සිංහල බෞද්ධ ස්වාමින්වහන්සේලා බිහි උනා,එ අතරින් යක්කඩුවේ මහා ස්වාමින්වහන්සේ සුවිශේෂයි,අද තරුණ පරපුර උන්වහන්සේ ගැන වැඩිය අහලා නැතයි සිතනවා.
මුන්වහන්සේගේ තිබුනු එඩිතර ක්‍රියා පිලිවෙතට මුන්වහන්සේ බොහොම ප්‍රසිද්ධයි,එ කාලේ හිටපු සැම දෙශපාලකයෙක්ම පාහේ ස්වාමින්වහන්සෙට සරෙන්ඩර්ලු.
11.gif

ඇත්තටම මේ වගේ සුවිශිෂ්ට ස්වාමින්වහන්සේලා නිසා තමා අපේ මේ සිංහල බෞද්ධයා තවමත් මේ ලක් පොලවේ විරාජමානව ඉන්නෙ.

අන්තර්ජාලය සැරි සරන කොට උන්වහන්සේ විසින් බොහෝ කලකට ප්‍රථම දෙශනා කරන්නට යෙදුනු ධර්ම දෙශානවක් ලැබුනා (ඉතා දුර්ලභයි) අසා සැනහෙන මෙන් ඉල්ලා සිටිම්.

Ven Yakkaduwe Pannarama Maha Thero-Nibbana Magga.mp3

ඔබ සැමට තෙරුවන් සරණයි !!!
 
  • Like
Reactions: DemonAkalanka
Apr 12, 2014
134
13
0
Inside a Lab
ela යකෙක්

බෞද්ධයෝ ගරු කරන චරිත නිකන් හැල්ලු කරලා කතා කරන්න එපා පෙරිය දොරේ.අන්න එතකොට තමා කට්ටිය ඔයාට නිකන් බනින්න ගන්නෙ..:)
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

සොරි, මයි බැ. I'll edit.. Apologies..
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
1.JPG

අපවත් වි වදාල-පැලියගොඩ විද්‍යලංකාර පරිවේනාධිපති සහ අධ්‍යක්ෂ කැළනිය විශව විද්‍යලයේ (එවකට විද්‍යලංකාර) හිටපු උපකුලපති කොළඔ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වාගිශ්වරචාරිය උපධ්‍යයය සාහිත්‍ය චක්‍රවර්ති පුජ්‍ය පාද යක්කඩුවේ ධර්මකීර්ති ශ්‍රි ප්‍රඥාරාම මහානායක හිමි.

යුගයෙන් යුගයට අප සමාජයේ එඩිතර කාටවත් නැමෙන්නෙ නැති,දෙශ පාලුවන්ටත් අභියොගයක් වුනු සිංහල බෞද්ධ ස්වාමින්වහන්සේලා බිහි උනා,එ අතරින් යක්කඩුවේ මහා ස්වාමින්වහන්සේ සුවිශේෂයි,අද තරුණ පරපුර උන්වහන්සේ ගැන වැඩිය අහලා නැතයි සිතනවා.
මුන්වහන්සේගේ තිබුනු එඩිතර ක්‍රියා පිලිවෙතට මුන්වහන්සේ බොහොම ප්‍රසිද්ධයි,එ කාලේ හිටපු සැම දෙශපාලකයෙක්ම පාහේ ස්වාමින්වහන්සෙට සරෙන්ඩර්ලු.
11.gif

ඇත්තටම මේ වගේ සුවිශිෂ්ට ස්වාමින්වහන්සේලා නිසා තමා අපේ මේ සිංහල බෞද්ධයා තවමත් මේ ලක් පොලවේ විරාජමානව ඉන්නෙ.

අන්තර්ජාලය සැරි සරන කොට උන්වහන්සේ විසින් බොහෝ කලකට ප්‍රථම දෙශනා කරන්නට යෙදුනු ධර්ම දෙශානවක් ලැබුනා (ඉතා දුර්ලභයි) අසා සැනහෙන මෙන් ඉල්ලා සිටිම්.

Ven Yakkaduwe Pannarama Maha Thero-Nibbana Magga.mp3

ඔබ සැමට තෙරුවන් සරණයි !!!
මූ මචන් ‍රැවුල වවාගෙන කොන්ඩේ වවාගෙන ඉන්න පොන්ස් කෙනෙක් නේද? ශ්‍රමන වේසදාරියෙක්
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
මූ මචන් ‍රැවුල වවාගෙන කොන්ඩේ වවාගෙන ඉන්න පොන්ස් කෙනෙක් නේද? ශ්‍රමන වේසදාරියෙක්

දන්නෙ නැති මගුලක් කතා නොකර හි‍ටු,බුදුන් ගේ කාලෙත් මෙහෙම හිටිය රහතන් වහන්සේලා,ඔවුන්ගේ ස්වරුප පොත පතේ තියන ආකරයට චිත්‍රගත කරපු චිත්‍ර ටිකක් තමා මේ.
උඔ නම් මහා පිංගුත්තරෙයෙක් කියලා මම හොඳින් දන්නවා.පිස්සු කෙලින්නෙ නැතුව හරි හමන් වැඩක් කරපන් බොල.

9555514631_t.jpg

xctmpNP6A7S.png
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
ඇ බොල ඇමසින් ගොබිලෝ උඔ දැකලා නැද්ද වනවාසි භික්ශුන් වහන්සේලා,උන්වහන්සේලා ඔලුව තට්ටෙ ගන්නෙත් නැ ‍රැවුල බන්නෙත් නැ,එකට එ උනන්සේලාට වෙලාවක් නැ,පහසුකමුත් නැ.සිලයයි කොණ්ඩයයි/‍රැවුලයි අතර සම්බන්ධයක් නැ ගොබිලෝ.බුදුන්ටත් කොණ්ඩය තිබ්බා.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇ බොල ඇමසින් ගොබිලෝ උඔ දැකලා නැද්ද වනවාසි භික්ශුන් වහන්සේලා,උන්වහන්සේලා ඔලුව තට්ටෙ ගන්නෙත් නැ ‍රැවුල බන්නෙත් නැ,එකට එ උනන්සේලාට වෙලාවක් නැ,පහසුකමුත් නැ.සිලයයි කොණ්ඩයයි/‍රැවුලයි අතර සම්බන්ධයක් නැ ගොබිලෝ.බුදුන්ටත් කොණ්ඩය තිබ්බා.

ඉතින් එහෙමනම් දැන් කාලේ ඉන්න හාමුදුරුවන් ‍රැවුල කොන්ඩේ වවාගෙන හිටියනම් ඉවරයි නේ.
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
ඉතින් එහෙමනම් දැන් කාලේ ඉන්න හාමුදුරුවන් ‍රැවුල කොන්ඩේ වවාගෙන හිටියනම් ඉවරයි නේ.

ඔක කපන්නෙ පහසුව සහ අලංකාරෙයෙන් මිදෙන්න, මහණෙකුට අලංකාරය සහ බොරු ආටෝපය නැති කරන්න තමා ඔය කපන නීතිය දාල තියෙන්නෙ,එත් ඔක බු ගාන්න හැමදාම බැරි අය ඉන්නවා,විශේෂයෙන් වනවාසි අය,එ අය කැලේ ඉඳන් කාට ආටෝප පෙන්වන්නද,තව බොහොම අවිවෙකි භික්ෂුන් වහන්සේලාගෙත් ටිකක් වැවිලා තියනවා මෙහෙම,එක උන්වහන්සේලා ආටෝපයට නෙමෙයි වවාගන ඉන්නෙ,හැබැයි දැන් ඔය තරුණ හාමුදුරුවරු නම් වවන්නෙ ආටෝපෙට අන්න එක වැරදි එක අතකින්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක කපන්නෙ පහසුව සහ අලංකාරෙයෙන් මිදෙන්න, මහණෙකුට අලංකාරය සහ බොරු ආටෝපය නැති කරන්න තමා ඔය කපන නීතිය දාල තියෙන්නෙ,එත් ඔක බු ගාන්න හැමදාම බැරි අය ඉන්නවා,විශේෂයෙන් වනවාසි අය,එ අය කැලේ ඉඳන් කාට ආටෝප පෙන්වන්නද,තව බොහොම අවිවෙකි භික්ෂුන් වහන්සේලාගෙත් ටිකක් වැවිලා තියනවා මෙහෙම,එක උන්වහන්සේලා ආටෝපයට නෙමෙයි වවාගන ඉන්නෙ,හැබැයි දැන් ඔය තරුණ හාමුදුරුවරු නම් වවන්නෙ ආටෝපෙට අන්න එක වැරදි එක අතකින්.

ඉතින් දැන් රේසර් වල අඩුවක් නැ. බියුටි සැලූනුත් අඩු නැ. පොශ් විදියට ඉන්න බැරි ඇයි, චයිනීස්, ජපන් කට්ටිය වගේ..
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
ඉතින් දැන් රේසර් වල අඩුවක් නැ. බියුටි සැලූනුත් අඩු නැ. පොශ් විදියට ඉන්න බැරි ඇයි, චයිනීස්, ජපන් කට්ටිය වගේ..

පොශ් විදියට ඉන්න නෙමෙයි තට්ටය ගාන්නෙ කොටින්ම මහණ ඇත්තො ගෙවන්න ඔන බොහොම චාම් දිවි පෙවෙතක්,මහණ අයට සැලුන් ගානේ යන්න බැ,බු ගාවගන්න ඔන එක්කෝ ඇබිත්තෙකුට කියලා නැත්තන් පොඩි නමකට කියලා.එහෙම කරගන්න බැරි වෙලාවල් තියනවා.
 
  • Like
Reactions: kasun69

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

පොශ් විදියට ඉන්න නෙමෙයි තට්ටය ගාන්නෙ කොටින්ම මහණ ඇත්තො ගෙවන්න ඔන බොහොම චාම් දිවි පෙවෙතක්,මහණ අයට සැලුන් ගානේ යන්න බැ,බු ගාවගන්න ඔන එක්කෝ ඇබිත්තෙකුට කියලා නැත්තන් පොඩි නමකට කියලා.එහෙම කරගන්න බැරි වෙලාවල් තියනවා.
ඉතින් එච්චරටම මොනවද තියන රාජකාරි.. (හොටල් වලට කඩා පනිනවට ඇරෙන්න. )