යකෝ මේකේ ගාණ ඩබල් වෙලානේ...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ගිය මාසේ තිබ්බේ 38කට කොහෙද...☹️

    Pyf31i7.png
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය ගානට ගන්න උනුත් ඉන්නවද බං. ඔයිට හොඳයි පොල්කටු අඟුරු ලිපක් හදා ගන්නවා. Current එකත් ඉතුරුයි .
     
    • Sad
    • Like
    Reactions: TCB Rox and dxx

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,679
    113
    Auckland
    දැල් සැපද

    ඉන්න රටක් තියනවනෙ. ගඩොල් 3ක් තියල හදා ගනින් හෙල තාක්ශනේට දර ලිපක්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    අඟුරු Charcoal ලිප් තියනවා බන් අපේ ගෙදරත් එයින් එකක් පාවිච්චි කරන්නේ.. ඒක ලාබයි.. අනෙක දුමක් අනම් මනම් නෑ පෝලිම් වල ඉන්න ඕනෙත් නෑ.. පන්දාස් ගානකට කොහෙ ද ගත්තේ..
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Daraz eke awurudhu sak ekata 12000 ta thibila gatteth na .hoda brand ekak nm thawa kamak na .2years walata kalin panasonic made in malaysia IH cooker eka 25000 ta thibune .
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මම අද ගත්තා Pegon එකක් ඉන්දියන් 10000 උනා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    Philips හැබැයි කොලටි..ඉන්දියන් ඒව වගේ නෙමෙයි..ඒත්.ඔය ගාණට නම් වටින්නේ නෑ