ගිය මාසේ තිබ්බේ 38කට කොහෙද...☹️
dxx Well-known member Dec 26, 2011 18,498 22,162 113 Jun 9, 2022 #1 ගිය මාසේ තිබ්බේ 38කට කොහෙද... Reactions: Die-hard, Walter Hartwell White, dimuthmike and 6 others
Nidarshana_k Well-known member Feb 19, 2022 29,776 1 51,663 113 ප*යාගල sorry.com Jun 9, 2022 #2 Reactions: B.Chat, TCB Rox and dxx
Absolute Zero Well-known member Mar 31, 2015 13,391 1 17,150 113 −273.15°C Jun 9, 2022 #3 oke witharak neveyi hama baduwakama dan gaana double. Reactions: TCB Rox and dxx
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Jun 9, 2022 #4 ඔය ගානට ගන්න උනුත් ඉන්නවද බං. ඔයිට හොඳයි පොල්කටු අඟුරු ලිපක් හදා ගන්නවා. Current එකත් ඉතුරුයි . Reactions: TCB Rox and dxx
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy Jun 9, 2022 #5 issara rs9000ta witara tibila nikan dunnath gatte nethi badu. Reactions: Walter Hartwell White, TechnWeb, පෝරිසාදයා and 1 other person
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Jun 9, 2022 #6 මං ගත්තෙ 9000කට ගිය අවුරුද්දෙ මැද්දෙ Reactions: niranga1989, dilan_randika and පෝරිසාදයා
Amila llll Well-known member Jun 19, 2009 6,815 6,368 113 Jun 9, 2022 #7 may wala tibbe dakka 12kata wage seetha eke
speedmalli Well-known member Nov 22, 2011 21,603 17,680 113 Auckland Jun 9, 2022 #9 දැල් සැපද ඉන්න රටක් තියනවනෙ. ගඩොල් 3ක් තියල හදා ගනින් හෙල තාක්ශනේට දර ලිපක්
Emarald Well-known member Jan 2, 2022 2,385 4,611 113 Jun 9, 2022 #11 අඟුරු Charcoal ලිප් තියනවා බන් අපේ ගෙදරත් එයින් එකක් පාවිච්චි කරන්නේ.. ඒක ලාබයි.. අනෙක දුමක් අනම් මනම් නෑ පෝලිම් වල ඉන්න ඕනෙත් නෑ.. පන්දාස් ගානකට කොහෙ ද ගත්තේ..
අඟුරු Charcoal ලිප් තියනවා බන් අපේ ගෙදරත් එයින් එකක් පාවිච්චි කරන්නේ.. ඒක ලාබයි.. අනෙක දුමක් අනම් මනම් නෑ පෝලිම් වල ඉන්න ඕනෙත් නෑ.. පන්දාස් ගානකට කොහෙ ද ගත්තේ..
K KalanIND Well-known member Nov 8, 2014 699 899 93 Kaduwela Jun 9, 2022 #13 Daraz eke awurudhu sak ekata 12000 ta thibila gatteth na .hoda brand ekak nm thawa kamak na .2years walata kalin panasonic made in malaysia IH cooker eka 25000 ta thibune .
Daraz eke awurudhu sak ekata 12000 ta thibila gatteth na .hoda brand ekak nm thawa kamak na .2years walata kalin panasonic made in malaysia IH cooker eka 25000 ta thibune .
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Jun 9, 2022 #14 මම අද ගත්තා Pegon එකක් ඉන්දියන් 10000 උනා
D dimuthmike Well-known member Jan 26, 2010 15,906 9,710 113 Jun 9, 2022 #15 Philips හැබැයි කොලටි..ඉන්දියන් ඒව වගේ නෙමෙයි..ඒත්.ඔය ගාණට නම් වටින්නේ නෑ
MihiCherub Well-known member Sep 14, 2009 18,975 1 9,795 113 Gampaha Jun 9, 2022 #16 7000ta thiyenawa. cheeking 3days warranty ekka. Reactions: buddikagayan
buddikagayan Well-known member Jan 25, 2012 27,360 16,046 113 Colombo Jun 9, 2022 #18 MihiCherub said: 7000ta thiyenawa. cheeking 3days warranty ekka. Click to expand... ko
Emios Well-known member Dec 10, 2009 75,512 67,854 113 Jun 9, 2022 #19 Kohomada ban ubala lamai ekka inne Depreaaion enne nedda
buddikagayan Well-known member Jan 25, 2012 27,360 16,046 113 Colombo Jun 9, 2022 #20 https://bigdeals.lk/induction-cookers/philipsinduction-cookershd492901