යකො මේ බලපන් ලංකාවෙ චීන්නු

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    ඔය ඉතින් ටිකක් ඉස්සර ඉදන් හිටපු සෙට් එකක්. මේ ලගදිම ආපු උන් නෙවෙයි.
    ඔය චීන දත් හදන වැඩ කරන්නේ මේ වගේ අය .
    Yes... They were there since a long time ago. "Cheena Dath Bandina Sthanaya" signboards were in towns. Textiles were another business.

    The following is a copy of what I posted on 13 Nov 2021 as a reply to another member's post.

    <snip>

    When you wrote about what happened in younger days, I recollect what happened to me a few years ago. I was on a visit to the University of Toronto for one week for some work related matter. On the second day of my arrival there around lunch time I was strolling around the Medical Sciences Building for a walk. Many people walking around and one passing lady smiled at me. I smiled back and continued my walk quite leisurely. A few minutes later I heard footsteps and looked back to see that lady running towards me. I stopped, she came to me and said "Can you remember me?"
    She was a Chinese lady. I replied... Sorry Madam, I am not from Toronto and I am only here for a visit. She enquired "You are from SriLanka?" I said yes but you are surely mistaken, as I have never seen you in my life. Then she addressed me by my first name. I was quite surprised. She went on, "Don't you really remember me?" I said honestly No...
    Then she said "I was with you on the same bench for four years in the Sunday Dhamma School". At that time both of us were kids under 9 years. I remembered that there was a Chinese girl who later disappeared. She was the daughter of the Chinese Dental works guys in the town who happened to live near our place.
    She continued.. and said "I used to go to your place after Dhamma school on Sunday, your mother always gives me lunch. When we left for Singapore she gave me a pendant and a dress. I still remember that and still have the pendant too"
    I was really stunned. Both of us have never seen each other for several decades. I have changed a lot, how on earth that she remembered my face and the name.... It was way beyond belief.
    They have left for Singapore and then later migrated to Canada. She works part time for UToronto. Her mother is living and she said her mom would be delighted to see me and invited me for dinner. She's in touch from that day onwards.
    How strange and how small the World we live in.......... :yes:

    </snip>
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ උන් කලවම් වෙන තරමට මන් නම් කැමතියි.

    අනික මේකේ ඉන්න උබ වගේ මීහරක් පැය 24ම බලන් ඉන්නෙත් රටකට පැනගන්නනේ🤭.
     
    • Like
    Reactions: erandak

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Lankawe gahanu onama ballek nawen bahapu gaman redda ussanawa.landesi,ingreesi,demala ,muslim ,me seratama mehe padinchi karala tiyenne apema aya. Ane manda -
    Copied from a comment

    ලංකාවේ ඉන්න වැද්දොත් ඉන්දියන්ලු නේද බලන් යනකොට ලංකාවත් අැමරිකාව වගේ හැම රටකම මිනිස්සු ඉන්න රටක්.

    loke hama ratema ohoma thamayi pure genes thiyena jathiyak na. England un balapanko kochchara un unta aralada kiyala
     
    • Like
    Reactions: imhotep
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    Reporter pons mu direct arunwa deke kole dala katha karanne, lankawe ipaduna kiwwath aye aye repeat karanawa :rofl:

    Hariyata beluwoth ithin Vijaya arapu arillen thama patan gaththe lankawe un araganna eka, eeta kalin arapuwath athi. Owa ithin ekko 1500AC uda arapu un 1500AC passen arapu un kiyala wen karanna wenawa :rofl:
     
    • Like
    Reactions: Asmodeus

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,183
    113
    මේ දෙරණෙ මෝඩ හරක අහන ප්‍රශ්න බලපංකො. පිං ගොනෙක්

    මව්රටට යන්නෙ නැද්ද අහනව මෙහේ ඉපදිලා ජීවිතකාලෙම හිටපු උංගෙන්. 😂
    මුගෙනූත් අහන්න තිබ්බේ ඔයා ඉන්දියාවට යන්නේ නැද්ද විජය ඉන්දියාවේ නේද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ දෙරණෙ මෝඩ හරක අහන ප්‍රශ්න බලපංකො. පිං ගොනෙක්

    මව්රටට යන්නෙ නැද්ද අහනව මෙහේ ඉපදිලා ජීවිතකාලෙම හිටපු උංගෙන්. 😂
    උන්ගේ මවු රට ශ්‍රී ලංකාව තමා 🤦
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,356
    113
    Lankawe gahanu onama ballek nawen bahapu gaman redda ussanawa.landesi,ingreesi,demala ,muslim ,me seratama mehe padinchi karala tiyenne apema aya. Ane manda -
    Copied from a comment



    View attachment 228627
    ------ Post added on Apr 22, 2024 at 12:18 AM

    මේ පරාක්‍රමබාහු රජතුමා අල්ලන් ආපු අය වෙන්න ඕනෙ.. මට මතක හැටියට
     
    • Haha
    • Wow
    Reactions: dilann and Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලංකාවේ කතෝලික මිනිස්සු විතරයි කලවම් නැත්තේ ඒගොල්ලෝ පැවත එන්නේ ආදම් සහ ඒවගෙන්.
     
    • Haha
    Reactions: elajani

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉතින් මොකද්ද අවුල?
    මගේ යාළුවෝ තව හිතවත් අහ ඉන්නවා තාම පෘතුගීසි භාෂාව කතා කරන්න පුළුවන් අය තව යුදෙව්වන්ගේ හීබෲ භාෂාව දන්න යුදෙව්වන්ගේ නෑ කම් තියෙන අය පවා ඉන්නවා ගොඩාක් කට්ටිය නොදන්නවා උනාට.

    මොන පිස්සොද මේ
     
    • Like
    Reactions: Asmodeus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,356
    113
    ඔය මම හිතන්නෙ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ අල්ලන් ආපු සෙට්....
    පොඩ්ඩ ක් ඉතිහාසය බලන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    ඔය මම හිතන්නෙ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ අල්ලන් ආපු සෙට්....
    පොඩ්ඩ ක් ඉතිහාසය බලන්න
    පිස්සුද යකෝ. මේ මිනිස්සු 1800 - 1900 ගණන් වල වගේ ආපු සෙට් ..

    පරාක්‍රම බාහු අල්ලන් ආපු උන් චීන දත් බදින්න දන්නේ නෑ . 🥴
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,178
    4,437
    113
    මේ පරාක්‍රමබාහු රජතුමා අල්ලන් ආපු අය වෙන්න ඕනෙ.. මට මතක හැටියට
    නැ උබ කියන සිද්දිය උනේ කෝට්ටේ රාජදානිය කාලේ ඒ සිදියේදී උනේ අලගන්කොනාර කියන සින්ග්හල කුකුළා චීන්නුන්ට සද්දේ දාදා හිටිය ඕක උනේ ming dynasty එක කාලේ ඒකාලේ ඔලුව ඇතුලේ මොලේ තියන උන් චීන්නු එක්ක ගේම ඉල්ලන්නේ නැ ..මු චීන්නුන්ට මන්නේන් තට්ටේට කොටනවා කිය කිය ඉදල තියෙන්නේ ..ඕක ආරංචි වෙලා චිනේ සුපිරි වැඩ්ඩේක් Zheng He පොර ලංකාවට ඇවිල්ල අලගන්කෝනාර සහ උගේ සනුහරේම කුදලගන චීනෙට ගෙනියනවා අන්න උන්ගෙන් පැවතෙන සෙට් එකක් තවම චිනේ ඉන්නවා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය ඉතින් ටිකක් ඉස්සර ඉදන් හිටපු සෙට් එකක්. මේ ලගදිම ආපු උන් නෙවෙයි.
    ඔය චීන දත් හදන වැඩ කරන්නේ මේ වගේ අය .
    ඔව් අපේ පැත්තෙත් ඉන්නව පරණ සෙට් එකක් චීන දත් හදන වැඩ කරන්නේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,668
    10,258
    113
    අපෙ ගෙවල් පැත්තෙ පෘතුගීසි
    සෙට් එකක් ඉන්නවා, උන්නම්පට්ටම දුප්පත් 15ක විතර සෙට් එකක් ඉන්නෙ පොඩි ගෙයක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    මේ මරදානේ රෙදි කඩ කරන සෙට් එක නේද ?
    මුන් අපිට වඩා සිංහල වෙලා තියෙන්නේ