යකෝ චන්ද ප්‍රතිපල එනවා වගේනේ කුඩු නිවුස් එන්නේ..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මේවා මෙච්චර කල් පොලීසිය නොදැන උනා වෙන්න බෑනේ. දකුනේ හිටපු DIG SSP ASP ලා ඔක්කොම වැඩතහනම් කරලා ඇරස්ට් කල යුතුයි
     
    • Like
    Reactions: topkollek

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඔවා වත් දැම්මෙ නැත්නම් රටෙ ඉකොනොමි එක ගිලිගෙන යන නිවස් වහන්නෙ කොහොමද?

    ඔය අයිස් වලින් බහුතරෙ යන්නෙ ඔය පැතිවලට බහින ටුවරිස්ලාට! හිපි හිගන ටුවරිස්ලා තමා ඔවායෙ වැඩි ප්‍රමානෙ පරිබොජනෙ කරන්නෙ!
     
    • Haha
    Reactions: deanXX and wqe123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔවා වත් දැම්මෙ නැත්නම් රටෙ ඉකොනොමි එක ගිලිගෙන යන නිවස් වහන්නෙ කොහොමද?

    ඔය අයිස් වලින් බහුතරෙ යන්නෙ ඔය පැතිවලට බහින ටුවරිස්ලාට! හිපි හිගන ටුවරිස්ලා තමා ඔවායෙ වැඩි ප්‍රමානෙ පරිබොජනෙ කරන්නෙ!
    එහෙමෙයි?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    තමන්ගෙ පක්සෙට යන කලදසාව මතක් වෙලා පොහොට්ටු බයි වේසිගෙපුතාලා ඔළුවෙ අත තියාගන්නවා ඇති නේද.
    ඊට පස්සෙ මෙතන ඇවිල්ලා ඩැමේජ් කොන්ට්‍රෝල් කරන්න ත්‍රෙඩ් දානවා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මේ නිව්ස් කීපයක් ශෙයාර් කරනවද???
    ලොක බැන්කුවෙ වාර්තා බලපම් පහුගිය සතිය පුරාම ගූගල් ෆයිනැශල් නිව්ස් වල තිබ්බා!

    https://economynext.com/world-bank-...-monetary-meltdown-analysis-240310/#modal-one

    https://economynext.com/sri-lanka-rupee-weaker-against-dollar-bond-yields-steady-241198/#modal-one

    https://www.wipo.int/gii-ranking/en/sri-lanka
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලොක බැන්කුවෙ වාර්තා බලපම් පහුගිය සතිය පුරාම ගූගල් ෆයිනැශල් නිව්ස් වල තිබ්බා!
    යකෝ නිව්ස් එක ගිය සතියේ ආවට එකේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්...
    මේකේ කියන බදු වැඩිවීම් උනේ කවද්ද? ඔය කියන දුප්පත්කම ඉහල යාම වර්ධනය උනේ කවද්ද???

    හෙඩ් ලයින් එකට යටින් තියන ටික කියෙව්වොත් තේරෙනවා ආර්ථික අර්බුදය ගෙන්න ගත්ත හැටි, එකට පස්සේ කරපු බදු සංශෝධන හින්දා දුප්පත්කම වැඩිවුන හැටි ගැන තියෙන්නේ... 2022 සහ 2023 ගැන ඇනැලිසිස් එකක්...
    Sri Lanka’s rupee opened at 302.10/18 to the US dollar on Friday, weaker from 302.05/18 the previous day, while bond yields opened steady

    උබ කියන මහා ආර්ථික පසු බෑම මේකද??? බොන්ඩ් යීල්ඩ් එක ස්ථාවරව තියෙන්නේ කොච්චර කාලේකට පස්සෙද කියලා හොයලා බලපන්...
    ඕකේ රැන්කිං වල හොඳටම තිබිලා තියෙන්නේ 2022 දී... සුපිරි ආර්ථිකේ ඒ කාලේ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    ඕක නිසා තමයි නාමල් ලා නටන්නෙ යකා වැහිලා

    ඉතිං නාමල්ද උඹලගේ මාලිමා අාණ්ඩුව කාලේ අයිිස් ගෙනල්ල තියෙන්නේ..ඉතිං අැයි උෟට නටන්න දෙන්නේ..දාපංකෝ උෟව අැතුලට නිකන් ගොං අාතල් ගන්නේ නැතුව..ජෙප්පොන්ගේ වත්කම් ඵළියට අාව විතරයි අායෙත් අයිස් හම්බවෙලා..😆🤣
     
    • Haha
    Reactions: pitastharaya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් බඩු එන්නේ ග්‍රැම් නෙමේ කිලෝ වලින්. බට් ස්ටොක් ඇති ටොන් වලින්
    දැන් ඉල්ලුමට සප්ලයි දෙන්න වෙනවා. නැත්නම් සොම්බි පාරට බහිනවා
     
    • Haha
    Reactions: clumsyhulk

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,617
    113
    Oceania
    ලොක බැන්කුවෙ වාර්තා බලපම් පහුගිය සතිය පුරාම ගූගල් ෆයිනැශල් නිව්ස් වල තිබ්බා!

    https://economynext.com/world-bank-...-monetary-meltdown-analysis-240310/#modal-one

    https://economynext.com/sri-lanka-rupee-weaker-against-dollar-bond-yields-steady-241198/#modal-one

    https://www.wipo.int/gii-ranking/en/sri-lanka
    අඩෝ බලපම් අනුරය ජනාධිපති වුනා විතරයි රට බංකොලොත් වෙලා. හැමතැනම සූ ගාල නිවුශ්.
    අපරාදෙ පොහොට්ටුවෙන් නොම්මර එකට හදපු රට.
     
    • Haha
    Reactions: tas and wpril5

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    යකෝ නිව්ස් එක ගිය සතියේ ආවට එකේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්...

    මේකේ කියන බදු වැඩිවීම් උනේ කවද්ද? ඔය කියන දුප්පත්කම ඉහල යාම වර්ධනය උනේ කවද්ද???

    හෙඩ් ලයින් එකට යටින් තියන ටික කියෙව්වොත් තේරෙනවා ආර්ථික අර්බුදය ගෙන්න ගත්ත හැටි, එකට පස්සේ කරපු බදු සංශෝධන හින්දා දුප්පත්කම වැඩිවුන හැටි ගැන තියෙන්නේ... 2022 සහ 2023 ගැන ඇනැලිසිස් එකක්...

    Sri Lanka’s rupee opened at 302.10/18 to the US dollar on Friday, weaker from 302.05/18 the previous day, while bond yields opened steady

    උබ කියන මහා ආර්ථික පසු බෑම මේකද??? බොන්ඩ් යීල්ඩ් එක ස්ථාවරව තියෙන්නේ කොච්චර කාලේකට පස්සෙද කියලා හොයලා බලපන්...

    ඕකේ රැන්කිං වල හොඳටම තිබිලා තියෙන්නේ 2022 දී... සුපිරි ආර්ථිකේ ඒ කාලේ...
    හොරු ඇල්ලුවම රට බංකොළොත් වෙනව කීව එකානෙ ඕක.
    Unpguhera කියල ඕකගෙ නම වෙනස් කරන්න ඕන
     
    • Haha
    Reactions: wpril5

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හොරු ඇල්ලුවම රට බංකොළොත් වෙනව කීව එකානෙ ඕක.
    Unpguhera කියල ඕකගෙ නම වෙනස් කරන්න ඕන
    ඕකා ගුපියෙක් නෙවෙයි...

    අමු බයියෙක්... නාමල් ජනාධිපති කරන්න ඉන්න එකෙක්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    යකෝ නිව්ස් එක ගිය සතියේ ආවට එකේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්...

    මේකේ කියන බදු වැඩිවීම් උනේ කවද්ද? ඔය කියන දුප්පත්කම ඉහල යාම වර්ධනය උනේ කවද්ද???

    හෙඩ් ලයින් එකට යටින් තියන ටික කියෙව්වොත් තේරෙනවා ආර්ථික අර්බුදය ගෙන්න ගත්ත හැටි, එකට පස්සේ කරපු බදු සංශෝධන හින්දා දුප්පත්කම වැඩිවුන හැටි ගැන තියෙන්නේ... 2022 සහ 2023 ගැන ඇනැලිසිස් එකක්...

    Sri Lanka’s rupee opened at 302.10/18 to the US dollar on Friday, weaker from 302.05/18 the previous day, while bond yields opened steady

    උබ කියන මහා ආර්ථික පසු බෑම මේකද??? බොන්ඩ් යීල්ඩ් එක ස්ථාවරව තියෙන්නේ කොච්චර කාලේකට පස්සෙද කියලා හොයලා බලපන්...

    ඕකේ රැන්කිං වල හොඳටම තිබිලා තියෙන්නේ 2022 දී... සුපිරි ආර්ථිකේ ඒ කාලේ...
    මන් කිවාද ජෙප්පො ආව නිසා ඉකොනොමි එක කෙල වෙලා කියල! කො?

    තොපි මෙ හිගන ත්‍රස්තවාදි රැලක් ගෙනල්ල උන් ටික මෙක ලොක බලවතෙක් කරයි කියක හිතාගෙන දැගලුවාට මෙකට මොකා ආවත් ඔච්චරයි! හිටපු උන් කලෙ හිගන්නො ෆාම් එකක් දාන් උන්ගෙ ආතල් ගන්න හිගන්නො ලව්වා ඩොලර් ගෙන්නාගනිපු එක! මෙයාලත් එච්චරම තමයි!

    ලොකෙ වටෙන් නය අරන් දුගි ජුප්පත් ජනතාව නගා සිටවන්න රටෙ වටෙ යටිතල පහසුකම් - මොන මොනවා හරි 2.50 රස්සා හැදෙන සුටි සූටි කර්මාන්ත පටන් ගත්තා කියල ඔක වෙනවාද? නැ! උනුත් කියක් හරි හොයාන වාහන සෑප ගන්න ඉම්පොර්ටඩ් යකඩ ඉල්ලුවාම තව තව ආනයන වැඩි වෙලා ඩොලර් මදි වෙන එක විතරයි වෙන්නෙ!
    රටක කරන්සි එකෙ ඉල්ලුම මත තමයි රටක ගොඩ නැගිම තිරනය වෙනෙනෙ! ලන්කාවෙ කරන්සි එකට ඉල්ලුමක් තියෙද? ලප කොටා ආවා කියල රුපියල් වලට ඉල්ලුම වැඩි වෙයිද? ලොකෙ පුරා රුපියල් ඉල්ලයිද?

    අඩුගානෙ ලන්කාවෙ රජකාලෙ කාසිවත් මුට්ටි පිටින් ලෝකෙ වෙන රටවලින් හම්බ වෙනවාද? නැ!

    මෙක හිගන ගුහාවක්! මොකා ආවත් මෙච්චරයි!
     
    • Haha
    Reactions: ttj

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Tired Netflix GIF by Pudgy Penguins