යකෝ ජාතිය අමතද්දී

10906209_365315596926433_6120241093617329131_n.jpg

කොටි නිසා දින්න කියනවනම් මාතර ගාල්ල බදුල්ල නුවර ටවුන් වලත් ඉන්නවා ඇත්තෙ කොටි වෙන්න ඔන:rofl:
 
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට මරමු මිනිහ පරදයි.........කුදුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය අතින් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............සුනාමි සල්ලි හොරකම් කරමු මිනිහ පරාදයි......... වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අද දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි..........
    :love::love::love:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මහින්ද පැරදිලා ඉවරයි දැන්වත් කටවහන් හිටපන් බන් මහින්දගේ වැරදි දැකපු නැති උබලා මේ විදියට වැරදි හොයන එක තමයි පුදුමේ.පැරදුන එක ගැන හිත හදාගන්නම බැරි නම් ටිවි එක දාලා අයි ටී එන් බලබන් දුක තුනී වෙලා යාවි.:lol:

    ekenma dan api balanne ITN RUPAVAHINI BAN :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
     
    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    මෛත්‍රීට චන්දෙ දුන්නේ දෙමල,මුස්ලිම්,කොටි කියලා කියන උන් ඇස් ඇර බලපල්ලා..

    attachment.php

    මේක බැලුවම තේරෙනවා කොටින්ගේ පළාත්වල 50%කින් අඩු උනත් නිකම්ම මහින්ද දිනනවා කියලා. නිකන් ගොං කතා කියන්නේ නැතුව හිටපන් බං
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අමතක කරන්න එපා යකුනේ.... ඔය මහින්ද 2005 දී ජනාධිපති උනෙත් උතුරේ චන්ද වලක්වපු නිසා කියල.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දැන්වත් පවු නොදී පලයන්කො.. උබේ ඇඩියාව අහල ඇති වෙලා තියෙන්නෙ.:angry: උබ කියන විදියට රාජපක්ෂ කෙනෙක් නැති උනානම් ලංකාව පාලනය කරන්න වෙන එකෙක්වත් නැති වෙනවනෙ.:eek: මෝඩ ආතල් දුන්න ඇති. දැන්වත් ඇත්තට මුණ දීපන්, උබ මෙතන ඇඩුව කියල මහින්ද ආපහු ජනාධිපති වෙන්නෙ නෑ..
    :yes::yes::yes::yes:

    2lq07c.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචංලා ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතද්දි කරපු කතාවද හිටපු ජනපති රට වැසියා අමතත්ද්දි කරපු කතාවද බලපල්ලකෝ ගෙෘරවාන් විත...

    මොකක් හරි බලාගෙන බන් කියවන්නෙ. කලින් හදපු කතාවක්.:rofl::rofl::P:P
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තොපි දන්නවද සිංහලයට කෙල වුනා කියල කිව්වේ නිකන් නෙවයි.. නිල වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල කියලා මුලින්ම නිවේදනය කරේ දෙමලෙන් යකෝ... ඇයි එහෙම කරේ??? දෙවෙනියට තමයි මැකෝ නිවෙධනය කරේ... උබලා ට හෙනගහිලද යකෝ.. ජනාධිපති ජාතිය අමතනකොට එක එකා කනට කරලා රහස් කියනවා මොකක්ද යකෝ ජනාධිපති කිව්වම මේවගේ කතාවක් කරගන්න බැරි අඩුම තරමේ යකෝ ජාතිය අමතද්දී ජනාධිපතිගේ පිටුපස්සෙන් ඉන්න ඕනේ හමුදාපතිවරු... මෙතන කව්ද හිටියේ ??? උගේ පුතා දහම්... ලැජ්ජයි තොපි ගැන.. කොන්දක් තියෙන නායකයෙක්ව එළවලා රූකඩයක් අරන්.. මෛත්‍රීට පුළුවන් ද රනිල්ට පුලුවන්ද යකෝ මිනිස්සුන්ගේ මොරාල් up වෙන්න කතාවක් කරන්න...:angry:

    අඩෝ කැරියා මේ..
    මේක අහගනිං වේසිගේ බල්ලා..

    තොට කියන්න තියෙන්නෙත් අර N sriyantha කියන එකාට කියපු කතාවමයි..
    ඌ තොගේ Fake එකක්ද තෝ උගේ Fake එකක්ද තොපි දෙන්නා දෙන්නෙක්ද කියන්න මම දන්නේ නෑ..

    ඒත් මේක හොඳට මතක තියාගනිං..

    තොපි විතරක් නෙවෙයි මේ රටට ආගමට ජාතියට ආදරේ..
    අපිත් ආදරෙයි..
    මමත් නුවර සිංහල කොල්ලෙක්..

    රටේ බහුතර මතය ජය අරගෙන තියෙන්නේ..
    උඹට ඕනේ මතය සම්මත වුනේ නෑ කියලා රට වටේට මඩ ගහලා කරන්න තියෙන අළුගුත්තේරු වැඩ ඔක්කොම කරන එක උඹලගේ සිරිතනේ..

    අද බලපිය මෛත්‍රීට Support කරපු මිනිස්සු මහින්ද ගැන කතා කරන විදිහයි මහින්දට Support කරපු මිනිස්සු මෛත්‍රී ගැන කතා කරන විදිහයි අතර වෙනස..
    බලන්න තිබ්බා මහින්ද දින්නනම් උඹලාගේ රැස්..
    මෙතන පාට පාට පඩ ලෝකයක් එහෙමනම්..
    ජය පැරදුම අමතක කරලා එකතුවෙලා වැඩකරන්න තියෙන වෙලාවේ උඹ එනවා මෙතන පයියක් කතාකරන්න..

    උඹට අපි ගැන ලැජ්ජයි නම් උඹ බිජ්ජ කපාගෙන මැරියං..
    උඹ වගේ පක්කු මැරුණට ගානක් නෑ..
    තොපි ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ගේ සුළු වාසි ගන්න බලාගෙන ඉන්න වේස පැටව්..
    තොපි නිසා තමයි රටක් විදිහට එකතුවෙලා අපිට ගොඩ එන්න බැරි..
    තොපි රටට බරක් හුකන්නො..

    උඹ වගේ එකෙක් මැරුණු එකට කිරිබත් ගෙදනවා මම ගමටම..

    උඹට මහින්දගේ පරණ Videos, Photos බලනකොට ඇඬෙනවානම් ඒවා බලන්නේ නැතුව හිටපං..
    බැරිනම් අඬ අඬ බලපං..
    මෙතන ගෑනු වගේ ඇවිත් මම අඬනවා කියලා රටටම කිය කිය පොන්නයා වෙන්නේ නැතුව..

    ඇත්තටම තොපිට තියෙන්නේ රට ගැන කැක්කුමක්වත්, හිටපු ජනාධිපතිතුමා ගැන කැක්කුමක්වත් නෙවෙයි..
    තොපි මෙතන ඇවිත් කැටයම් දාලා, අනිත් උන්ට අපහාස කරලා, අනිත් උන්ව පාගලා ජයග්‍රහණයෙන් පසුව අනිත් එවුන්ව තලා පෙලා පතුරු ගසන්නට මැවූ සිහිනය සැබෑකරගන්නට බැරිවීමේ දුක දරාගන්නට බැරි වීමයි..

    උඹලගේ මහන්තත්තකම තමයි දවසක උඹලට කෙළවන්නේ..

    හුකාගනිං පොන්නයා..
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එක දෙයක්නම් කියන්න පුළුවන්..ආයෙත් රටේ යුද්දයක් ඇති උනොත් ඇති වෙන්නේ මහින්දගේ උන් හින්දා..උඩ තියෙන බොරු නිව්ස් එක මහින්ද පැරදිලා පැය ගාණකින් පැතරිලා ගිය එකක්.මහලොකු දේශප්‍රේමියෝ ඒ උනාට කරන්නේ රටේ හමුදාව හෑල්ලු වෙන වැඩ..

    ගෙම්බන්පිලයි, විරසංගිලියයි ජාතිවාදය අවුස්සලා ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙන් මහින්දව අගමැති කරන්න හදනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,155
    24,780
    113
    tracing Geo-location.. ... ...

    අඩෝ කැරියා මේ..
    මේක අහගනිං වේසිගේ බල්ලා..

    තොට කියන්න තියෙන්නෙත් අර N sriyantha කියන එකාට කියපු කතාවමයි..
    ඌ තොගේ Fake එකක්ද තෝ උගේ Fake එකක්ද තොපි දෙන්නා දෙන්නෙක්ද කියන්න මම දන්නේ නෑ..

    ඒත් මේක හොඳට මතක තියාගනිං..

    තොපි විතරක් නෙවෙයි මේ රටට ආගමට ජාතියට ආදරේ..
    අපිත් ආදරෙයි..
    මමත් නුවර සිංහල කොල්ලෙක්..

    රටේ බහුතර මතය ජය අරගෙන තියෙන්නේ..
    උඹට ඕනේ මතය සම්මත වුනේ නෑ කියලා රට වටේට මඩ ගහලා කරන්න තියෙන අළුගුත්තේරු වැඩ ඔක්කොම කරන එක උඹලගේ සිරිතනේ..

    අද බලපිය මෛත්‍රීට Support කරපු මිනිස්සු මහින්ද ගැන කතා කරන විදිහයි මහින්දට Support කරපු මිනිස්සු මෛත්‍රී ගැන කතා කරන විදිහයි අතර වෙනස..
    බලන්න තිබ්බා මහින්ද දින්නනම් උඹලාගේ රැස්..
    මෙතන පාට පාට පඩ ලෝකයක් එහෙමනම්..
    ජය පැරදුම අමතක කරලා එකතුවෙලා වැඩකරන්න තියෙන වෙලාවේ උඹ එනවා මෙතන පයියක් කතාකරන්න..

    උඹට අපි ගැන ලැජ්ජයි නම් උඹ බිජ්ජ කපාගෙන මැරියං..
    උඹ වගේ පක්කු මැරුණට ගානක් නෑ..
    තොපි ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ගේ සුළු වාසි ගන්න බලාගෙන ඉන්න වේස පැටව්..
    තොපි නිසා තමයි රටක් විදිහට එකතුවෙලා අපිට ගොඩ එන්න බැරි..
    තොපි රටට බරක් හුකන්නො..

    උඹ වගේ එකෙක් මැරුණු එකට කිරිබත් ගෙදනවා මම ගමටම..

    උඹට මහින්දගේ පරණ Videos, Photos බලනකොට ඇඬෙනවානම් ඒවා බලන්නේ නැතුව හිටපං..
    බැරිනම් අඬ අඬ බලපං..
    මෙතන ගෑනු වගේ ඇවිත් මම අඬනවා කියලා රටටම කිය කිය පොන්නයා වෙන්නේ නැතුව..

    ඇත්තටම තොපිට තියෙන්නේ රට ගැන කැක්කුමක්වත්, හිටපු ජනාධිපතිතුමා ගැන කැක්කුමක්වත් නෙවෙයි..
    තොපි මෙතන ඇවිත් කැටයම් දාලා, අනිත් උන්ට අපහාස කරලා, අනිත් උන්ව පාගලා ජයග්‍රහණයෙන් පසුව අනිත් එවුන්ව තලා පෙලා පතුරු ගසන්නට මැවූ සිහිනය සැබෑකරගන්නට බැරිවීමේ දුක දරාගන්නට බැරි වීමයි..

    උඹලගේ මහන්තත්තකම තමයි දවසක උඹලට කෙළවන්නේ..

    හුකාගනිං පොන්නයා..

    tikak sara unath meka thamai aththa..

    • Like
    Reactions: U-tag and Ayeshlive

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මෛත්‍රීට පුළුවන් ද රනිල්ට පුලුවන්ද යකෝ මිනිස්සුන්ගේ මොරාල් up වෙන්න කතාවක් කරන්න...:angry:

    Moral up karagena mano athal ekak ganna ona nam ITN eke giya videos youtube eke search karala balanna :)
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    10898123_835497569825851_5432136576078712376_n.jpg