ජාතිවාදය අවුස්සල ඡන්ද මල්ල ලොකු කරගන්න යුගය අවසන් දැන් මුලු රටෙම මිනිස්සුන්ගෙ ඡන්දයෙන් පත්වුන ජනධිපති කෙනෙක් රටට ඉන්නෙ









මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට මරමු මිනිහ පරදයි.........කුදුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය අතින් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............සුනාමි සල්ලි හොරකම් කරමු මිනිහ පරාදයි......... වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අද දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි..........



මහින්ද පැරදිලා ඉවරයි දැන්වත් කටවහන් හිටපන් බන් මහින්දගේ වැරදි දැකපු නැති උබලා මේ විදියට වැරදි හොයන එක තමයි පුදුමේ.පැරදුන එක ගැන හිත හදාගන්නම බැරි නම් ටිවි එක දාලා අයි ටී එන් බලබන් දුක තුනී වෙලා යාවි.![]()

දැන් මූ ITN බැලුවොත් සාරියේ තමා එල්ලෙන්න වෙන්නේ..
![]()






මෛත්‍රීට චන්දෙ දුන්නේ දෙමල,මුස්ලිම්,කොටි කියලා කියන උන් ඇස් ඇර බලපල්ලා..
![]()
දැන්වත් පවු නොදී පලයන්කො.. උබේ ඇඩියාව අහල ඇති වෙලා තියෙන්නෙ.උබ කියන විදියට රාජපක්ෂ කෙනෙක් නැති උනානම් ලංකාව පාලනය කරන්න වෙන එකෙක්වත් නැති වෙනවනෙ.
මෝඩ ආතල් දුන්න ඇති. දැන්වත් ඇත්තට මුණ දීපන්, උබ මෙතන ඇඩුව කියල මහින්ද ආපහු ජනාධිපති වෙන්නෙ නෑ..




මචංලා ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතද්දි කරපු කතාවද හිටපු ජනපති රට වැසියා අමතත්ද්දි කරපු කතාවද බලපල්ලකෝ ගෙෘරවාන් විත...




තොපි දන්නවද සිංහලයට කෙල වුනා කියල කිව්වේ නිකන් නෙවයි.. නිල වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල කියලා මුලින්ම නිවේදනය කරේ දෙමලෙන් යකෝ... ඇයි එහෙම කරේ??? දෙවෙනියට තමයි මැකෝ නිවෙධනය කරේ... උබලා ට හෙනගහිලද යකෝ.. ජනාධිපති ජාතිය අමතනකොට එක එකා කනට කරලා රහස් කියනවා මොකක්ද යකෝ ජනාධිපති කිව්වම මේවගේ කතාවක් කරගන්න බැරි අඩුම තරමේ යකෝ ජාතිය අමතද්දී ජනාධිපතිගේ පිටුපස්සෙන් ඉන්න ඕනේ හමුදාපතිවරු... මෙතන කව්ද හිටියේ ??? උගේ පුතා දහම්... ලැජ්ජයි තොපි ගැන.. කොන්දක් තියෙන නායකයෙක්ව එළවලා රූකඩයක් අරන්.. මෛත්‍රීට පුළුවන් ද රනිල්ට පුලුවන්ද යකෝ මිනිස්සුන්ගේ මොරාල් up වෙන්න කතාවක් කරන්න...![]()
එක දෙයක්නම් කියන්න පුළුවන්..ආයෙත් රටේ යුද්දයක් ඇති උනොත් ඇති වෙන්නේ මහින්දගේ උන් හින්දා..උඩ තියෙන බොරු නිව්ස් එක මහින්ද පැරදිලා පැය ගාණකින් පැතරිලා ගිය එකක්.මහලොකු දේශප්‍රේමියෝ ඒ උනාට කරන්නේ රටේ හමුදාව හෑල්ලු වෙන වැඩ..
මෛත්‍රීට පුළුවන් ද රනිල්ට පුලුවන්ද යකෝ මිනිස්සුන්ගේ මොරාල් up වෙන්න කතාවක් කරන්න...![]()

![]()
එක දෙයක්නම් කියන්න පුළුවන්..ආයෙත් රටේ යුද්දයක් ඇති උනොත් ඇති වෙන්නේ මහින්දගේ උන් හින්දා..උඩ තියෙන බොරු නිව්ස් එක මහින්ද පැරදිලා පැය ගාණකින් පැතරිලා ගිය එකක්.මහලොකු දේශප්‍රේමියෝ ඒ උනාට කරන්නේ රටේ හමුදාව හෑල්ලු වෙන වැඩ..



