යකෝ නාඩගම්කාරයෝ එකේ සජිතට ගෙවන්නේ දවසට 20,000 ලු

Dec 12, 2021
15
22
3
මෙහෙම අඩුවෙන් ගෙවන නිසා තමයි ලංකාවේ ගොඩක් actor/actresses ලට හොඳ dramas/movies විතරක් තෝරගෙන රඟපාන්න බැරි වෙලා තියෙන්නෙ. Quantity over Quality කරන්න වෙලා තියෙන්නෙ. ගොඩක් field වල අවුල ඕක තමයි
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    lankawe art side eke popular una kiyala salli hambenneth naha minissunge piliganeema hambenneth naha. lankawe popular ma artist la public dakkath minissu kawruth ganan ganne naha.

    eeta lesiyen igenagena ona kenekta salli hoyanna or samaje pili ganeema laba ganna puluwan. lankawe ugathkama, karana job eka highly overrated.

    art side eke innawa nam thaman businessman kenekeuth wenna ona naththan goda yamak naha.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙහෙම අඩුවෙන් ගෙවන නිසා තමයි ලංකාවේ ගොඩක් actor/actresses ලට හොඳ dramas/movies විතරක් තෝරගෙන රඟපාන්න බැරි වෙලා තියෙන්නෙ. Quantity over Quality කරන්න වෙලා තියෙන්නෙ. ගොඩක් field වල අවුල ඕක තමයි

    ප්‍රධාන නලුවට ගෙවන මුදල Rs. 75000
    අඩු:

    නලුවාට පුද්ගලික හයිලයිට් වීම සදහා නාටිටිය නලුවා සදහාකැපකල අගය Rs. 55000

    * නලුවාට ගෙවන ශුද්ද මුදල Rs 20000
     
    • Haha
    Reactions: Sandy_Fdo

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    lankawe art side eke popular una kiyala salli hambenneth naha minissunge piliganeema hambenneth naha. lankawe popular ma artist la public dakkath minissu kawruth ganan ganne naha.

    eeta lesiyen igenagena ona kenekta salli hoyanna or samaje pili ganeema laba ganna puluwan. lankawe ugathkama, karana job eka highly overrated.

    art side eke innawa nam thaman businessman kenekeuth wenna ona naththan goda yamak naha.

    I take this as a good thing. People are crazy about celebrities in some countries. Celebrities are just people like us.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    ඕකෙන් විතරක් ලක්ෂ 4යි මාසෙට. තව කීයකින් හම්බ කරනව කියලද උබ හිතන්නෙ?
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    නාට්‍යයක් හදන්න එක කොටසකට රු 150,000 යනවා. මාස දෙකක කොටස් ඕනෙ චැනල් එකට නැත්තම් ගන්නෙ නැ.
    මාස දෙකට (මාසයකට සතිය දවස් 20යි)
    40x150,000 = 6,000,000
    මේ කොටස් 40 කරන්න දවස් 15-20 ක් වත් යනවා.
    ඒ දවස් ටිකට shedule දෙකකින් කරන්න.

    එක shedule එකකට දවස් 8-10ක් යනවා. ඒ දවසකට ගෙවන්නෙ 10000-20000 වගේ.

    ටෙලියකට දැනල් එකකින් දැන් ගෙවන්නෙ කොටසකට රු200,000.
    ළාභය 30,000-40,000 විතර වෙනවා...

    ඒ වුනත් චැනල් වලින් සල්ලි ගන්න මාස ගානක් බඩ ගාන්න වෙනවා. මාස 10ක්වත් යනවා. ඒත් අඩල අඩලා ගන්න වෙන්නෙ. දන්න හින්ද කියන්නෙ..

    සාමාන්‍යයෙන් මාස දෙකකට ප්‍රධාන නළුවට නිළියට හම්බ වෙන්නෙ shedule දෙකකට ලැබෙන දවස් ගාන අනුව. දවස් 20ක් නම් 20 x 20,000 = 400,000

    සාමාන්‍යයෙන් මාස 2කට රු ලක්ෂ 2-4ක් අතර ලැබෙනවා
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    lankawe art side eke popular una kiyala salli hambenneth naha minissunge piliganeema hambenneth naha. lankawe popular ma artist la public dakkath minissu kawruth ganan ganne naha.

    eeta lesiyen igenagena ona kenekta salli hoyanna or samaje pili ganeema laba ganna puluwan. lankawe ugathkama, karana job eka highly overrated.

    art side eke innawa nam thaman businessman kenekeuth wenna ona naththan goda yamak naha.
    hondatama sure da aiye?
    e unata kello innavane pissuven vage marenna hadanava naluvo dakkama. unhitithan amathaka venava.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    bump

    සජිතය දක්ෂ නලුවා තාත්තගේ හැකියාව අපුරුවට ඔප මට්ටම් කරලා බබලවනවා.
    ------ Post added on Dec 18, 2021 at 2:20 AM
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    දැන් උබට තියෙන අවුල මොකක්ද? ඌට ඒ ගාන ඇතිනම් උබට තියෙන පුපේ අමාරුව මොකක්ද?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඕකෙන් විතරක් ලක්ෂ 4යි මාසෙට. තව කීයකින් හම්බ කරනව කියලද උබ හිතන්නෙ?
    ඔය කියන දවසට නළුවා නැගිටින්න ඕනේ පාන්දර 4.00ට
    4.30 ඉදන් පටන් ගන්නවා.. ඉවර වෙන්නේ රෑ 11 විතර එක දවසට ජවනිකා 15- 20 තියෙනවා ඒ කියන්නේ දවසට කොටස් තුනක් හෝ හතරක්...
    මාසෙට දවස් 10 තියෙන්නේ...
    එදා දවසේ කොටස එදාම පාඩම් කරලා රගපාන්න ඕනේ..

    එක දවසට episode ගානක ෂූටින්ග්ස් cover කර ගන්නවානම් , එකියන්නේ මාසෙම වැඩ නැහැ කියල. එහෙනම් මාසික අදායම ලක්ෂ 4 ටත් අඩුයි.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    melo raahak nathi jarawak.. kalon hodai... dan yanne koheda malle pol... ara ponna ranganayada koheda dan script eka liyanne...
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    ඔතන වැඩියෙන්ම සල්ලි හම්බකරන්නෙ චැනල් එක.. කාලයක් නාඩගම්කාරයෝ එකට ගෙවන ගාන මදි කියල චැනල් එකෙන් කතාව අයින් කරගන්න හැදුවේ... යූටියුබ් එකෙන් විතරක් මාසෙකට ලක්ශ ගානක් හොයනව කතාවෙන්.. ස්වර්ණවාහිනියෙ චැනල් එක ඔච්චර උඩට ආවෙත් ඕකෙන්ම තමයි. නාඩගම්කාරයො වල තියෙන කෑලි දාලම චැනල් කීයක් සබ්ස් ලක්ශෙ ගැහුවද? ඒක පට්ට කීවර්ඩ් එකක් වෙලා ඉවරයි.

    මාසෙට ලක්ශ 4ක් හොයන්නනම් බෑ ඉතින්. හැමදාම වැඩ නෑනේ... අනික ඕකුන් කරන්නෙත් ඕක විතරක් නෙමේ.. ප්‍රදාන නලුවට 20යි අනිත් ප්‍රදාන දෙන්නට 15යි අනිත් අයට 8යි කියන එකනම් විශ්වාස කරන්න බෑ.. 8ට වඩා හ්ම්බවෙනව ඇති ලොවෙත්.. ගොඩක් පරන අයත් ඉන්නව දැන් ට්‍රෙන්ඩ් එකේ ඉන්න අයත් ඉන්නව...
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    ඔය ගොබ්බ කතාව බලන උන්ට 25000ක්වත් ගෙවන්ඩ ඕනෙ පැය බාගයක් ඔය මගුල බලනවට. දෙවෙනි ඉනිම ලයිට් වර්ෂන්
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    යූටියුබ් එකෙන් විතරක් දවසට කාතවට ඩොලර් 12000 කට වඩා හොයනව..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ල්ංකාවේ තියෙන අවුලක් මේක කවදාවත් මිනිස්සුන්ගේ වටිනාකම ගෙවීමක් නැහැ ඒවා මංකොල්ල කනවා....
    එන්න එන්න ගෙවන ගාන අඩුකරනවා කොවිඩ් වලට කලින් ඉදන්ම....
    එකේ චානුක මොරාගෙන් සිංදුවක් ඉල්ලනවා දෙරණ අවුරුදු කුමරිය වැඩසටනට trailer එකට ගන්න
    සිංදුව නිකන්
    මොන ලැජ්ජ නැති තැනකට ද? රට තල්ලු වෙන්නෙ....
    As a country, I think we need more Engineers,Mechanics,Doctors,Nurses,Entrepreneurs & Intelectuals.
    We already have enough of dancers,singers,models or actors.