යකෝ පට්ට අතල් එකක් ගන්න යන්නේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආණ්ඩුවට තියෙන්නෙ දැක්කෙ නැ වගේ සතියම නටාගන්ඩ දිල පැත්තකට වෙලා ඉන්ඩ, අතල් ගන්න අයට ආතල් ගන්ඩ දෙන එක යුතුකම..🤭🤭
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවට අලුත් අරගලය අත් නොහැර පදිංචි වීම !
    මේ ලංකාවේ හොදේ .....

    FP_rVCRagAA69sx

    මේ USA වල එක එක කාලෙට ඔහොමම තමයි !
    OCCUPY-WALL-STREET.jpg

    මේ London වල එක එක කාලෙට ඔහොමම තමයි !
    _109199631_hi057227576.jpg

    මේ Hong Kong වල එක එක කාලෙට ඔහොමම තමයි !
    hong-kong.jpg

    මේ New Zealand වල එක එක කාලෙට ඔහොමම තමයි !
    social

    මේ Mexico වල එක එක කාලෙට ඔහොමම තමයි !
    mexico-mexico-26th-sep-2020-hundreds-of-tents-were-laid-out-for-the-frena-protesters-during-the-demonstrationfrena-the-national-citizen-front-in-mexico-occupied-zocalo-in-mexico-city-with-hundreds-of-tents-calling-the-mexican-president-to-resign-as-police-contained-their-protest-to-half-of-the-zocalo-the-other-half-was-filled-with-people-marching-to-mark-the-6th-anniversary-of-the-43-missing-students-from-ayotzinapa-credit-sopa-images-limitedalamy-live-news-2CW2NT4.jpg
     
    දැන් ටෙන්ට් එකක් ගන්ඩත් වෙනව කස්ටියට අරගලේට යනවනම් ,නැත්තන් ශනික කොන් වෙනව.🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan nikan festival rkak karagena
    තව ටික දවසක් යද්දි, සාරවිට කාරයො, රිලවු නයි නටෝන උන් ,අයිස්කීම් කාරයො, බැලුම් විකුනන, වඩේ, කඩල කාරයො එහෙමත් සෙට් වෙයි,🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Emios

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    පන්ති අරගලයල මතුවෙලා ඔවගෙන් වෙන්නෙ අරගල කටඕෆ් වෙන එක.. එදාවේල කන්ඩ නැති එකාට කොහෙන්ද බන් ටෙන්ට් ???? ඔකක් 10000 පැනල , ඕව තියන අයට මොන අරගලද බන්, ????
    uba hituwada, salli dila hire karala kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් කමක් නැහැ ! යන්න නැතුව ඔතනින් !
    යන්නෙ නැතුව පදින්චි වෙලා ඉදි කස්ටිය එක දිගට දන්සල් හැමදාම නැ ..🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba hituwada, salli dila hire karala kiyala
    අනේ නැ කොල්ලුපිටියෙ පොශ් සෙට් එකේ බඩු ඔය, සාමාන්ය මිනිස්සු ගාව ඕව නැ, උන් පාන් ගෙඩියත් ගන්නෙ අමාරුවෙන් කියනවනෙ..

    මේක තනිකර පන්ති අරගලේකින් නිමා වෙන්නෙ, අරගලයක් නෙමේ ඕක තවත් බේදයක්...