දැන් ටෙන්ට් එකක් ගන්ඩත් වෙනව කස්ටියට අරගලේට යනවනම් ,නැත්තන් ශනික කොන් වෙනව.ලංකාවට අලුත් අරගලය අත් නොහැර පදිංචි වීම !
මේ ලංකාවේ හොදේ .....
![]()
මේ USA වල එක එක කාලෙට ඔහොමම තමයි !
![]()
මේ London වල එක එක කාලෙට ඔහොමම තමයි !
![]()
මේ Hong Kong වල එක එක කාලෙට ඔහොමම තමයි !
![]()
මේ New Zealand වල එක එක කාලෙට ඔහොමම තමයි !
![]()
මේ Mexico වල එක එක කාලෙට ඔහොමම තමයි !
![]()
ඒකත් කමක් නැහැ ! යන්න නැතුව ඔතනින් !Dan nikan festival rkak karagena
තව ටික දවසක් යද්දි, සාරවිට කාරයො, රිලවු නයි නටෝන උන් ,අයිස්කීම් කාරයො, බැලුම් විකුනන, වඩේ, කඩල කාරයො එහෙමත් සෙට් වෙයි,Dan nikan festival rkak karagena
------ Post added on Apr 10, 2022 at 10:41 PM
uba hituwada, salli dila hire karala kiyalaපන්ති අරගලයල මතුවෙලා ඔවගෙන් වෙන්නෙ අරගල කටඕෆ් වෙන එක.. එදාවේල කන්ඩ නැති එකාට කොහෙන්ද බන් ටෙන්ට් ???? ඔකක් 10000 පැනල , ඕව තියන අයට මොන අරගලද බන්, ????
යන්නෙ නැතුව පදින්චි වෙලා ඉදි කස්ටිය එක දිගට දන්සල් හැමදාම නැ ..ඒකත් කමක් නැහැ ! යන්න නැතුව ඔතනින් !
Oya @erozan pons wa quote karanna epaaBada yanakan
අනේ නැ කොල්ලුපිටියෙ පොශ් සෙට් එකේ බඩු ඔය, සාමාන්‍ය මිනිස්සු ගාව ඕව නැ, උන් පාන් ගෙඩියත් ගන්නෙ අමාරුවෙන් කියනවනෙ..uba hituwada, salli dila hire karala kiyala