යකෝ පට්ට අතල් එකක් ගන්න යන්නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    බයි පොන්ස්ල සෑහෙන වේදනාවක ඉන්නෙ. උන්ගෙ හාම්පුතාල දක්කපු රැලි වල මේව තිබ්බෙ නැති එකට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    We want gota unta nam owa onna bng bus halt ekaka hitiyahaki denna thundenai ne
    අනේ ඉතින් උන්ට කොල්ලුපිටියෙ සෙට් එකට වගේ ටෙන්ට් නැ බන් මොනා කරන්ඩද ,අහිoසක මිනිස්සු ..බස් හෝල්ට් එකක් අගුපිලක් තමයි, ඔය කොල්ලුපිටියෙ මැදුරුවල දොරවල් ඇරෙන් නැ අපේ උන්ට..

     
    • Dislike
    Reactions: beam_tech

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලුපිටියෙ සෙට් එකේ පඩ ට්ක රටම බලාගන්න එක හොදයි,
    1.උන්ගෙ සල්ලි අනිත් උන්ට නැ කියල තේරෙයි
    2.ඉoග්‍රිසි කතාකරන සමාජය ඉස්සරහ ගොඩේ උන් පීචන් වෙයි,
    3. ශැගිලා එකට ගිහින් රෙන්ඩ බැරි උන්ට ප්‍රසිද්දියෙ රෙන්ඩ වෙයි,
    4.කොටින්ම දේශපාලන අරගලය පනති අරගලයට පෙරලෙයි ,

     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Ado boruda bn. Tent ekak genna one nedda. Kanna bonna nam awlk ne restaurant watema tiyenawane
    තියෙනවනම් අරන් එන්න මචං මෙතන කට්ටිය ශෙයා කරගන්නවා. කන්න බොන්න වතුර ඔක්කොම තියෙනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    මේ පාදඩ පාලකයා නිවැරදිව කියවා ගමු. එදා මුන් සරත් ෆොන්සේක නම් අති දක්ෂ මිනිසා යොදාගෙන යුද්ධය ජයගෙන එතුමා හිරකොට එහි ජයග්‍රහනය හොරකම් කළේය. ඉන්පසු අනිල් ජාසිංහ නම් අති දක්ෂ මිනිසා යොදාගෙන කොරෝන පළමු රැල්ල මැඩ පවත්වා චන්දය දිනා ඒ මිනිසා ද පැත්තකට තල්ලු කළේය. දැන් මුන් කරලියට ගෙනත් ඇත්තේ ඒ වගේම අති දක්ෂ නන්දලාල් වීරසිංහ මහතාය. මිත්‍රවරුනී මුන් නිසැකවම එතුමා යොදාගෙන මේ ආර්ථික අර්බුදය සමනයකර චන්දයක් පවත්වා ඉන් පසු මෙතුමාද ඉවත් කර නැවතත් හොරකම දූෂණය ආරම්භ කරනවාමය. ඒ නිසා මේ හොර නඩය ගෙදර යවන සටන අත් නොහරින්න. මුන්ගේ දහන් ගැට වලට තව තවත් අසු නොවන්න. අරගලයට ජය!
    Well said
     
    • Like
    Reactions: kinkon and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කන්න බොන්න ඕනි තරම් තියෙනවා කට්ටියම වරෙල්ලා හෙට රජයේ නිවාඩු
    යකෝ බනිස් එහෙම කකුල් වලට පෑගෙනවා. දන්නා විදිහට රට ඉන්න කොල්ලෝ සල්ලි බෑන්ක් කළා දන්නා උන්ගේ අකුන්ට් වලට කොල්ලොන්ට කන්න අරන් දීපල්ලා කියල. දැන් ඔය ගම් වල ගිය කොල්ලෝ එහෙම ටෝක් කරලා ගෙන්නන ඕනේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බීච් එකේ රෙනවා. රැල්ලෙන් පුක හෝදනවා
    රැල්ලට ඇවිල්ලා රැල්ලෙන්ම පුක හෝදන්න උනානේ.. හම්මෝ..හ් 😂 😂 😂 😂 😂 :poop::poop:🤪🤪පව් යකූ මොන කාලක්න්නි ජීවිතද මේ🤣🤣🤣🤣🤣
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රැල්ලට ඇවිල්ලා රැල්ලෙන්ම පුක හෝදන්න උනානේ.. හම්මෝ..හ් 😂 😂 😂 😂 😂 :poop::poop:🤪🤪පව් යකූ මොන කාලක්න්නි ජීවිතද මේ🤣🤣🤣🤣🤣
    හාල් කිලො එක 300ට ගන්න තොට සල්ලි තියෙද බල්ලො.. තියෙනම් කට වහන් හිටපම්

    මම ජෙනරාල් වගෙ එකෙක් උනාම් නම් තොපි වගෙ උන් හොයලා මරල දම්මනවා,, රාජාපක්සල ටිකත් එකා එක මිසින් කරනවා, ඌටත් කොන්දක් නෑ..