පුලුවන් ඔක්කොම හොරුන්ගේ දූපතෙන් යන්න යන එක උපරිම සාධාරණයි. කවුද කැමති අවුරුදු 74 ක් තිස්සෙ පට්ට හොරු ටිකක් හොරාම කාලා විනාස කරපු, මේ වෙලාවෙත් හොරකන් කරන, නීතියක් නැති, නිල වශයෙන් බංකොලොත් වුණ, ට්‍රිලියන ගාණක් ලෝකෙට ණය වුණ, ලෝකෙන්ම හිඟා කකා එදාවේල ටැවල් කරන, අනාගතය ගැන අවිනිශ්චිත රටක ඉඳලා දුක් විඳ විඳ තමන්ගෙ ජීවිතේ කාලකණ්නි කරගන්න.

