යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    hithagena inne ehemai. anika SLFEB eken kiyanawa eke register wela giyanam harilu. register wenna ona eka wenama kathawak.
    ehema register wela giya paliyata rata gihin anatha wenne neha kiyala kathawak neha.
    යක්ක පුත්තුන්ගේ රජය / බිස්නස් කරන උන් හිතන් ඉන්නේ පරිබෝගිකයෝ හුරගන කන්න විතරයි එකනේ ඔය උන්දියල් එහෙම ජනප්‍රිය උනේ / කරේ උන් දන්නේ නෑ මේ මිනිස්සු නිසා තමයි ඒවා යැපෙන්නේ කියලා, හෙන නිති දානවා පොඩි මිනිහට ලොකු සෙට් එක දන්නවා ඒවායින් රිංගන්න දාන නීති හදන්නෙත් ඒ ලොකු සෙට් එක උන්ට වාසි විදියට

    දැන් ඉන්න මහා බැංකු අධිපතිත් අනේ මන්ද ඉතින්, ඔක්කොම හදන්නේ ප්ලාස්ටර් ගහල තුවාලේ වහල තව ටිකක් ඇද ගන්න විතරයි
     
    • Like
    Reactions: Melon8

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    unamanawak nethi kama ban, wedak ne katha karala. math undiyal karanne eka nisai.

    meka balapanko

    https://www.hirunews.lk/319919/අනතු...‍රී-ලාංකිකයන්-303-දෙනා-වියට්නාම-වරායකට-වීඩියෝ
     
    • Like
    • Sad
    Reactions: Melon8 and Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අඩෝ මම තාම බැංකුවක් ඇතුලට ගිහින් නෑ කියපන්කෝ. නිකමට හරි ඇතුලට ගිහින් බලන්න ආසයි. 🤔

    gewal koheda, wanniyeda???? wanniye weddoth gihilla athi habai.
     
    • Like
    Reactions: Melon8

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊයේ බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් ගන්ඩ ගියා බැංකු දෙකකට.හප්පා 99%ක්ම පෝලිමේ හිටියේ ගෑණු පිටරට සල්ලි ගෙන්නගන්ඩ එකවුන්ට් හදාගන්ඩයි ඔන්ලයින් බෑන්කින් හදාගන්ඩයි.ගොඩක් ගෑණුන්ට කියන ඒවා තේරෙන්නෙත් නෑ.ඉතින් විනාඩි 5 වැඩේට පැය භාගේ විනාඩි 40 බෑන්ක් ඔෆිසර්ස්ලා ගාව.:baffled:

    පස්සේ මම හදලා තියන්ඩ කියලා කොල දීලා ආවා.දැන් ටිකකට කලින් ගියා ගන්ඩ.ඊයේට වඩා අද සෙනග.බැංකුවල වැඩකරන උන්ට පිස්සු හැදිලා වගේ.

    අන්තිමට අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?:baffled::lol:
    සමහර කට්ටිය කිසිම ප්ලෑන් එකක් නැතුව රැල්ලට ‍යනවා.
     
    • Like
    Reactions: Melon8 and Any.key

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කොරියාවේ වැඩ කරන එවුන් දැන් නිවාඩු වලට ලංකාවේ එන්නේ නැතිව, AUS,NZ,Canada,USA යනවාලු. එහේ citizen තියෙන ලංකාවේ කෙල්ලෙක් හොයාගන්න. ඉගෙන ගත්තා, ඉංග්‍රීසි පුලුවන් කියලා මොළ කාරයා වෙන්නේ නෑ. සල්ලි හොයන එකා තමයි අන්තිමට මොළ කාරයා වෙන්නේ.
    ඒවායේ citizen තියන උන් හොයන්නේ Doctor, Engineer, Pilot වගේ Degree එකක් වත් සහිතව පිළිගත් රැකියාවක් කරන උන් මිසක් ඕලෙවල් වත් නැති එවුන් නෙමෙයි බන්. බොරු නම් Sunday Observer එක බලපං. පව් ඉතින් අරුන්. උන්ගේ පුංචි මොලේට හිතෙන තරම තමයි ඔය. :lol::lol: ලංකාවේ කෙල්ලෙක් හොය හොයා හන්දි ගානේ රස්තියාදු වේවි රට්ටු හිනස්සන්නේ නැතුව ඉන්න කියපන් උන්ට.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
    සිරාවටම ඩොලර් තියෙනවා නම් රජෙක් තමා
     
    • Like
    Reactions: Melon8

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    තාම 70 දශකයෙද බන් .
    ඔව් Sunday Observer එකේ දැන්වීම දාන්නේ මනමාලි / මනමාලයාගේ අම්මල, තාත්තල නේ, ඒ අය 70 දශකයේ හා ඊට එහා අය වෙන්න ඕන. කොරියාවේ පුතෙකුට, Aus/NZ Citizen දුවෙක් දෙන්න හදන දැන්වීමක් දැක්කොත් අටපට්ටමට කියපන් මචන්. :lol: :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔව් Sunday Observer එකේ දැන්වීම දාන්නේ මනමාලි / මනමාලයාගේ අම්මල, තාත්තල නේ, ඒ අය 70 දශකයේ හා ඊට එහා අය වෙන්න ඕන. කොරියාවේ පුතෙකුට, Aus/NZ Citizen දුවෙක් දෙන්න හදන දැන්වීමක් දැක්කොත් අටපට්ටමට කියපන් මචන්. :lol: :lol:
    Adu gane management degree ekak vath one ithin.. ol fail nan chance adui 😂
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යක්ක පුත්තුන්ගේ රජය / බිස්නස් කරන උන් හිතන් ඉන්නේ පරිබෝගිකයෝ හුරගන කන්න විතරයි එකනේ ඔය උන්දියල් එහෙම ජනප්‍රිය උනේ / කරේ උන් දන්නේ නෑ මේ මිනිස්සු නිසා තමයි ඒවා යැපෙන්නේ කියලා, හෙන නිති දානවා පොඩි මිනිහට ලොකු සෙට් එක දන්නවා ඒවායින් රිංගන්න දාන නීති හදන්නෙත් ඒ ලොකු සෙට් එක උන්ට වාසි විදියට

    දැන් ඉන්න මහා බැංකු අධිපතිත් අනේ මන්ද ඉතින්, ඔක්කොම හදන්නේ ප්ලාස්ටර් ගහල තුවාලේ වහල තව ටිකක් ඇද ගන්න විතරයි
    නන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..
    මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
    ඒ කියන්නේ ඉඩම් එහෙම ගන්නවා කියලද?
    giyoth hodai. doller rate eka nisa lankawata aye awath goda
    රුපියල බාල්දු කරයි ද?
     
    • Like
    Reactions: Melon8 and Any.key