මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
Government aya doctors la engineers la arenna anith ayata yanna set wenawa adui neda tikakමට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
Survival game එකක් ගහනකොට කොහොමත් attitude වෙනස් වෙනවා. Commitments දෙන්න වෙනවා. සමහර අය adapt වෙන්න බැරිව ආපහු එනවා.මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
mehe gahapu bull ehe ganna bane... giyama eheta heda gehenawa bn....mehe gedara wada karapu nathi un ona tharan rata gihin gewal wala wadatath yanne....මට හෙන ප්‍රශ්ණයක් තියෙනවා මන් දන්න ෆැමිලි කිපයක්ම ලගදි රට ගියා. උන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක මුල ඉදන්ම දන්නවා. සෙට් එකම රාජය සෙවයේ වැඩ කරේ. තනිකර බුල කෙලියේ. මුන් කොහොම රට ගිහින් ජොබ් කරයිද?
ඔව්.එත් මන් කියන්නේ අය.Government aya doctors la engineers la arenna anith ayata yanna set wenawa adui neda tikak
Up to date tools වල exposure එකක් නැතිව ගොඩක් අයට ජොබ්ස් වලට යන්නබැහැ. Government වුනාම දන්නවනෙ කේස් එක. ඒ නිසා සෑහෙන කට්ටක් කන්න වෙයි interview set වුනත් ගොඩ දාගන්න. ගොඩක් වෙලාවට වෙන job එකකට තමා යන්න වෙන්නෙ. IT field එකේ competition එක වැඩියි ජොබ් එකකට පනින්න.ගවමන්ට් වල software engineerස්ලා.
ඔව්. එත් බන් ලංකාවේ පොසිශන් එකටම ජොබ් එකකුත් සෙට් කරගෙන.Up to date tools වල exposure එකක් නැතිව ගොඩක් අයට ජොබ්ස් වලට යන්නබැහැ. Government වුනාම දන්නවනෙ කේස් එක. ඒ නිසා සෑහෙන කට්ටක් කන්න වෙයි interview set වුනත් ගොඩ දාගන්න. ගොඩක් වෙලාවට වෙන job එකකට තමා යන්න වෙන්නෙ. IT field එකේ competition එක වැඩියි ජොබ් එකකට පනින්න.
UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ.ගුරුවරු
UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ.
ගොඩක් අය ඕක දන්නෙ නැතුව Master in Education වගේ කෝස් වලට එනවා හොයන්නෙ බලන්නෙ වත් නැතුව. Agentලත් දන්න මගුල්ක් නෑ නෙ. අන්තිමට වෙන වෙන පාරවල් හොයනවා ගොඩ යන්න.
එහෙනම් ඉතිං උං government ඉන්න ගමං ඒකෙ වැඩ නොකර, රට රසාවක් හොයාගන්නම මහන්සි වෙන්න ඇති. කැපවීම තියනවා නම් බැරි දෙයක් නෑ නෙ බං මේ ලෝකෙ.ඔව්. එත් බන් ලංකාවේ පොසිශන් එකටම ජොබ් එකකුත් සෙට් කරගෙන.
UK නම් teaching යන්න clear path එකක් තියනවා. QTS qualification එක target කරන්න විතරයි තියෙන්නෙ.
ගොඩක් අය ඕක දන්නෙ නැතුව Master in Education වගේ කෝස් වලට එනවා හොයන්නෙ බලන්නෙ වත් නැතුව. Agentලත් දන්න මගුල්ක් නෑ නෙ. අන්තිමට වෙන වෙන පාරවල් හොයනවා ගොඩ යන්න.
වීඩීයෝ කෝල් වලින් සම්බන්ධ කරා නම් ඉවරයි නේ
බෑ යකූ දැනටමත් දවසට පැය 2ක් විතර වට්ස්අප් කෝල් අරන් කියෝනවා! ඒත් මාස 3කට වරක් ගිහින් ගමටම තෑගි දිලා එන්න ඔනේ!වීඩීයෝ කෝල් වලින් සම්බන්ධ කරා නම් ඉවරයි නේ
දැං කීවෙ කෙලින්ම ජොබ් එකකට ගියා කියලා එහෙනම්?Uk තමා
හැබැයි ස්ටුඩන්ට් දාලා ගිහින් තියෙන්නේ.
නැ. මෙහෙ ඉද්දි හොයාගෙන නෙමේ. ගියාට පස්සේ හොයාගෙන තියෙන්නේ. මට පුදුමේ er එකක්වත් පොරට හරියට ඇදගන්න බැ.එහෙනම් ඉතිං උං government ඉන්න ගමං ඒකෙ වැඩ නොකර, රට රසාවක් හොයාගන්නම මහන්සි වෙන්න ඇති. කැපවීම තියනවා නම් බැරි දෙයක් නෑ නෙ බං මේ ලෝකෙ.
නැ නැ. ෆැමිලි පිටින් ගියේ. එකෙනෙක් ස්ටුඩන්ට් දාලා අනිත් කෙනා ජොබ් කරන්න. හැබැයි ජොබ් ලංකාවෙන් සෙට් කරන් නෙමේ. ගිහින් හොයාගෙන තියෙන්නේ.දැං කීවෙ කෙලින්ම ජොබ් එකකට ගියා කියලා එහෙනම්?
student නම් සෑහෙන්න එනවා. මම ඉන්න නගරෙ විතරක් ලංකාවෙන් ෆැමිලි 50ක් වත් එන්න ඇති පහුගිය මාස දෙකට.
£28,000 - £38,800Teacherslata salary adu scene ekak thiyanawa neda
එහෙම තමා කරන්නෙ බහුතරේ. සමහරු කෙලින්ම ලංකාවෙ ඉඳලා ජොබ් හොයාගෙනම එනවා. විශේෂයෙන්ම IT field එකේ අය. මම දන්න කීප දෙනෙක්ම ආවා මේ අවුරුද්ද ඇතුලත.නැ නැ. ෆැමිලි පිටින් ගියේ. එකෙනෙක් ස්ටුඩන්ට් දාලා අනිත් කෙනා ජොබ් කරන්න. හැබැයි ජොබ් ලංකාවෙන් සෙට් කරන් නෙමේ. ගිහින් හොයාගෙන තියෙන්නේ.
ER එක බලන්නෙ නෑ බං developer roles වලට.නැ. මෙහෙ ඉද්දි හොයාගෙන නෙමේ. ගියාට පස්සේ හොයාගෙන තියෙන්නේ. මට පුදුමේ er එකක්වත් පොරට හරියට ඇදගන්න බැ.
ඒ නෝමල් ජීවිතේ ලංකාවෙ ලක්ෂරි ජීවිතේට වඩා පහසුයි, සහ නිදහස් ගොඩක් වෙලාවට.mage yaluwo wana software engineers karana un 3 denek lagadi migrate una caneda,australi and singapore..un 3 denama mehe gewal hadala,hoda vehicals thiyan,weekend wala hotel trip yana luxury widiyata hitapu un..un giya rallata..dan un podi apartment wala, public transport use karan hena normal life ekak geniyanne... salary eken loku portion ekak tax gewal ithiri wena tiken normal life ekak gewanna puluwna kiyanne.. quality of life adu wela kiyala unta hithenawalu welawakata..mehe thel polim,power cut natti kale mehe sahenna hodata un jeewath unalu..ane manda