යකෝ මට තනි ඇහැට ඇඩුණා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ මට තනි ඇහැට ඇඩුණා

    1609924_10152657181399030_4160523662814920136_n.jpg

    අපේ මීහරක් චන්දදායකයින් මේවගේ උගත් බුද්ධිමත් මිනිසුන්ගෙන් වැඩක් නැත. තමන්ගේ බදුමුදල් කෝටියක් දවසට වියදම් කරන එකාට, කෝච්චිවල මාල කඩන එවුන්ට, ප්‍රසිද්දියේ කුඩු, එතනෝල් ගෙන්නන එවුන්ට... ජයවේවා කියල බෙරිහන් දෙනකොට... මට තනි ඇහැට පුකෙනුත් ඇඬේනෙවා මල්ලී !

    :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොර පාවිච්චි කරන්නේ ලාඩා කාර් එකක් එක රෂියන් එකක්. අපේ මහරජ නම් bmw, බෙන්ස් හෝ ලෑන්ඩ් රෝවර්

    පුටිං කොල්ල වගේ ඇවිත් පැට්‍රොල් ගහනවා. අපේ මහරජ බිම ඉඹිනවා පපුවට ගහගන්නවා කස්බැවා වගේ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පොර පාවිච්චි කරන්නේ ලාඩා කාර් එකක් එක රෂියන් එකක්. අපේ මහරජ නම් bmw, බෙන්ස් හෝ ලෑන්ඩ් රෝවර්

    පුටිං කොල්ල වගේ ඇවිත් පැට්‍රොල් ගහනවා. අපේ මහරජ බිම ඉඹිනවා පපුවට ගහගන්නවා කස්බැවා වගේ

    පුටිං ඒහේ ගැලරියට අාතල් දෙනවා ඒ් සටයිල් ඒකෙන් මෙහේ ඒකා මෙහේ ගැලරියට අාතල් දෙනවා ලංකන් සටයිල් ඒකෙන්.. හා බොරැද?
    අපේ බුරැවනුත් ගිය ගමන්ම බුලතට ගහලා ඒනවා. දේශප්‍රේමින්නේ‍
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :(:dull: