යකෝ මට දන් 18යි

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    19 වෙනකම් බලන් හිටපන්..... :P

    apo echchara kal inna baha

    happy18birthday.png

    Thank you machooo

    විජය_කුමාරතුංග;10855360 said:
    බඩුවක් ගහපන් දැන් 18 නේ. :P :P

    hoda ekak hoyala deepanko :P :P :D

    නාකි වෙනකන් ඉන්නෙ නැතුව කරන දෙයක් ඉක්මන්ට කරපන් හොදෙ

    Adama idala eka gana hithanna one ban

    apita parti ekak deepan

    ehema kamak nadda aiya? :confused:

    මෙහෙම හිතපන් මං තව අවුරුද්දකින් නාකි උනා කියලා දුක් වෙයන් :(:(

    sirawatama ow ne ban.....dan idalama ewa ganath hithanna one ne :D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kathawen kathawen moota wish korannath amathaka una...
    hodin jeewithe gewapan machan, kawadawath jeewitheta
    paduwak wena deyak karaganna epa..
    e kiyanne ekama eka paduwak wath..therunada? :yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    18 උනාට බන් උබට තවම කඩේකින් සිගරට් එකක් ගන්න බැනේ........21 වෙනකම්ම හිටපන්............

    Happy B'day macho
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Best wishes bro...
    A/L ඉවර වුණාට පස්සේ තව ටිකක් ඉගෙන ගනින් (degree or a professional exam). එතකොට වයස 24 -25 වෙනකොට හොඳ ජොබ් එකකට යන්න පුළුවන් :)

    ඕනාවට වඩා පිස්සු කෙලින්න යන්න එපා. ටිකක් දැඟලුවාට නම් කමක් නෑ ;)
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Best wishes bro...
    A/L ඉවර වුණාට පස්සේ තව ටිකක් ඉගෙන ගනින් (degree or a professional exam). එතකොට වයස 24 -25 වෙනකොට හොඳ ජොබ් එකකට යන්න පුළුවන් :)

    ඕනාවට වඩා පිස්සු කෙලින්න යන්න එපා. ටිකක් දැඟලුවාට නම් කමක් නෑ ;)

    Ela ela machoooo.... mama tikai dagalanne
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thank you machooo.... anthimata kiyapu de nam therune naha ban

    e kiyanne ban kellek thoragaddi, wishayan thragaddi,
    minissu thoragaddi, kalpana weyan,
    waraddak wenna denna epa anagatheta balapana..
    danma indan paduwak nowena widihata ubatama inna
    uba wada karapan...:rolleyes:

    bara wadida manda eth 18 di hithata ganna watinawa oka...