යකෝ මම කොහොමද මේ පාර අවුරුදු කන්නේ

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    යකෝ මම කොහොමද මේ පාර අවුරුදු කන්නේ

    මාර සීන් එක බන් ...:sorry::sorry:
    මට මේ පාර අවුරුදු කන්න තියන සල්ලි ඔක්කොම මොබිටෙල් කාරයින්ට දෙන්න වෙනවා...
    කෙලවෙලා බන් දන්නෙම නැතුව එක්සස් ගිහිල්ලා..
    බන්..:sorry::sorry::sorry:

    unledaaaacccaaaaa.jpg

    මොකද දන්නේ නැහැ.
    ට්‍රැෆික් කම්ප්‍රෙසර් එකකුත් දාලා තියන්නේ..
    ලොවෙත් නැහැ..:(:(
    මුලු සැලරි එකයි තවකීයක් හරියි ඉල්ලගෙන බිල ගෙවන්න ඕනෑ..
    ඒත් යකෝ මම කොහොමද මේ පාර අවුරුදු කන්නේ..
    අයියෝ..:(:(
    ෆිල්ම්ස් භාගතකොරෙත් නැහැ..හැබැයි ඉඳලා හිටලා Uටියුබයට ගිහිල්ල අරවයින් නම් එකක් දෙකක් බලනවා බන් ඒත් දිගටම බලන්නේ නැහැ බන්..;);)
    කීයක් හරි දීපියකො තියන එකෙක් මට අවුරුදු කන්න...:nerd::nerd:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹට කීයක් විතරද ඕනෙ සිරාවටම අහන්නෙ.............
    10% යි පොලිය
    ......
    සල්ලි එපා මාසෙ ගානෙ නොවරදවා පොලී සල්ලි විතරක් දියන්...
    කැමතිනම් පීඑම් එකක් දාපන්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹට කීයක් විතරද ඕනෙ සිරාවටම අහන්නෙ.............
    10% යි පොලිය
    ......
    සල්ලි එපා මාසෙ ගානෙ නොවරදවා පොලී සල්ලි විතරක් දියන්...
    කැමතිනම් පීඑම් එකක් දාපන්

    එක මාසෙක පොලිය විතරක් දුන්නම ඇතිද:rolleyes:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    උඹට කීයක් විතරද ඕනෙ සිරාවටම අහන්නෙ.............
    10% යි පොලිය
    ......
    සල්ලි එපා මාසෙ ගානෙ නොවරදවා පොලී සල්ලි විතරක් දියන්...
    කැමතිනම් පීඑම් එකක් දාපන්

    ane wedo :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට කීයක් විතරද ඕනෙ සිරාවටම අහන්නෙ.............
    10% යි පොලිය
    ......
    සල්ලි එපා මාසෙ ගානෙ නොවරදවා පොලී සල්ලි විතරක් දියන්...
    කැමතිනම් පීඑම් එකක් දාපන්
    menna gini poli karayek awith:lol:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Meka Edit Karapu Photo 1k ....
    Font 1 wenas kiyala Pennne Nethda....???
    Excess Usage eka Edit karala thiyenne....
    Ai Ane Mehema Boru karanne...
    Athal ekatada....???

    :eek::eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Meka Edit Karapu Photo 1k ....
    Font 1 wenas kiyala Pennne Nethda....???
    Excess Usage eka Edit karala thiyenne....
    Ai Ane Mehema Boru karanne...
    Athal ekatada....???

    :eek::eek::eek:

    IP ට මාට්ටුයි වැඩේ......!!යකෝ මෙච්චර යන්න මූ මුළු wiki leaks එකම බාලද? ආතල් ගන්න වැල බෑවනම් කාපන් කිව්වලු අත දිග රෝස් පාන්....!!!!
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    Meka Edit Karapu Photo 1k ....
    Font 1 wenas kiyala Pennne Nethda....???
    Excess Usage eka Edit karala thiyenne....
    Ai Ane Mehema Boru karanne...
    Athal ekatada....???

    :eek::eek::eek:

    IP ට මාට්ටුයි වැඩේ......!!යකෝ මෙච්චර යන්න මූ මුළු wiki leaks එකම බාලද? ආතල් ගන්න වැල බෑවනම් කාපන් කිව්වලු අත දිග රෝස් පාන්....!!!!

    මොකක් කොරා කිව්වා:confused::confused:
    අනේ මO ඔව්වා දන්නේ නැහැ..:sorry::sorry:
    මම අසරණයා..:(:(
    අල්ලා වේ..:nerd::nerd:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උඹට කීයක් විතරද ඕනෙ සිරාවටම අහන්නෙ.............
    10% යි පොලිය
    ......
    සල්ලි එපා මාසෙ ගානෙ නොවරදවා පොලී සල්ලි විතරක් දියන්...
    කැමතිනම් පීඑම් එකක් දාපන්

    bokka machan:cool::cool:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹට කීයක් විතරද ඕනෙ සිරාවටම අහන්නෙ.............
    10% යි පොලිය
    ......
    සල්ලි එපා මාසෙ ගානෙ නොවරදවා පොලී සල්ලි විතරක් දියන්...
    කැමතිනම් පීඑම් එකක් දාපන්

    yakoo muwa maranna watinne:shocked::shocked:
    mu balanne himita business akak karaganna:eek:..a bola hora wedo:shocked::shocked:
     
    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    මාර සීන් එක බන් ...:sorry::sorry:
    මට මේ පාර අවුරුදු කන්න තියන සල්ලි ඔක්කොම මොබිටෙල් කාරයින්ට දෙන්න වෙනවා...
    කෙලවෙලා බන් දන්නෙම නැතුව එක්සස් ගිහිල්ලා..
    බන්..:sorry::sorry::sorry:

    unledaaaacccaaaaa.jpg

    මොකද දන්නේ නැහැ.
    ට්‍රැෆික් කම්ප්‍රෙසර් එකකුත් දාලා තියන්නේ..
    ලොවෙත් නැහැ..:(:(
    මුලු සැලරි එකයි තවකීයක් හරියි ඉල්ලගෙන බිල ගෙවන්න ඕනෑ..
    ඒත් යකෝ මම කොහොමද මේ පාර අවුරුදු කන්නේ..
    අයියෝ..:(:(
    ෆිල්ම්ස් භාගතකොරෙත් නැහැ..හැබැයි ඉඳලා හිටලා Uටියුබයට ගිහිල්ල අරවයින් නම් එකක් දෙකක් බලනවා බන් ඒත් දිගටම බලන්නේ නැහැ බන්..;);)
    කීයක් හරි දීපියකො තියන එකෙක් මට අවුරුදු කන්න...:nerd::nerd:

    kaaapan hulan

    yakoooo ba;ana 1kaka limit pitha balapan
    :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මොනවා කරවරන්නද බං නේ!!!!!! අවුරුදු කියලා පරණ එකක් ද ඇදගෙන කොහොම හරි බිල ගෙවලා දාපං :(:(:(:(