යකෝ මාර කතාවක් නේ මේක..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    • Like
    Reactions: B.Chat

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    යකෝ අපි පිරමීඩයක් හඳපු වහල්ලු වගේනේ.. නොදැනුවත්ව..... මොක්ද හොර සල්ලි අච්චු ගහල ..ඒ සල්ලි වලින් ඩොලර් මාරු කරල,අන්තිමට ඒ ඩොලර් ආයෝජනය කරල තියෙන්නෙත් වෙන රටක...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    මට තියෙන ප්‍රශ්නේ බන් ඕච්චර සල්ලි මොකටද??? අපි 5000න් ගන්න ආතල් බැලුවහම.... අන්තිමට සල්ලි ගොඩක් එක්කමැරිල යයි.. තව අවුරුදු ගානක් ගියාම ඔය සල්ලි වල වටිනාකම නැති වෙනවා.. මොකටද බන් පාවිච්චි කරන්න බැරි සල්ලියක් ගොඩ ගහල??