යකෝ මෙන්න වැඩ....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දෙපා පිළිස්සූ දැරියට නාමල්, ජොන්ස්ටන් පිහිට වෙති

    ගුරුකමක දී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරිය ප්‍රතිකාර සඳහා වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදහත්වීමෙන් අද උදේ හොරොව්පතානේ සිට කොළඹට ගෙන එනු ලැබීය.
    දැරියගේ ලංකාදීප පත්‍රයෙන් හා ලංකාදීප වෙබ් අඩවියෙන් දුටු නාමල් රාපක්ෂ මහතා දැරිය ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත.
    ගුරු උපදේශකයකු හා යකදුරකු ද වන පුද්ගලයකු විසින් ඇගේ දෙපා පුළුස්සා තිබිණි.
    ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නියමිතය.


    උපුටා ගැනීමකි....
    http://www.lankadeepa.lk/index.php/articles/213750

    යකෝ මේ වැඩේ නරකයි කියල කියන්නේ නැහැ, නමුත් මේක නිවුස් එකක් දාන්න තරම් වටිනවද..? මොකද මේ ගෙන්නන උන්ට පඩයක් සද්දෙට ගියත් කෙලින්ම යන්නේ ලොකු ලොකු හොස්පිටල් වලට නමුත් මේ ඕනෙම කෙනෙක්ට යන්න පුළුවන් ජාතික රෝහලට ඇතුලත් කරන්න මුන් මොකට උදවු කරන්නද...? අම්මගේ හු......:angry::angry::angry::angry::angry::angry::angry::angry: