යඛ්ඛයින්ට සල්ලි අමාරුයි කියන්නෙ කව්ද? :D - Gold iPhone SL

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Gold iPhone ගත්තට අනාථ සිංහලුන්ගේ මූනේ තියෙන මොංගල් පාන්ඩේ පොන්න ලුක් එක අයින් කරන්න බෑ.
    ගමේ ඉදන් කොලබට රුපියල් සීයක් අරන් ඇවිල්ලා පස්සේ කාලෙක කුඩු විකුණලා ඔන්ටපණ ටෝක් දෙනා අනාථ පෙනුමක් තියෙන්නේ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Gold iPhone ගත්තට අනාථ සිංහලුන්ගේ මූනේ තියෙන මොංගල් පාන්ඩේ පොන්න ලුක් එක අයින් කරන්න බෑ.
    ගමේ ඉදන් කොලබට රුපියල් සීයක් අරන් ඇවිල්ලා පස්සේ කාලෙක කුඩු විකුණලා ඔන්ටපණ ටෝක් දෙනා අනාථ පෙනුමක් තියෙන්නේ.

    Liquor Bar, casino, pimp, or drug money for sure ... otherwise money laundering for some one ...
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Let's forget about the hardware. How many carats of gold it contains ? How much will it cost to buy the same amount of gold as pure gold ?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට නම් මේකේ අවුළක් නෑ. මේ මනුස්සයට ගොනෙක් කියන එක වැරදියි, අපේ මට්ටමට අනුව මේක ලොකු නාස්තියක්, එත් ඌට ඒ වියදම දරන්න පුළුවන් නිසා ගන්න ඇති. නියම අවුළ එක නෙවේ, තමන්ගේ මාසෙක වැටුපෙන් බාගයක වියදමට අලුත් අයි ෆෝන් එකක් ගන්න පුළුවන් කියල කොරියා ගිය කොල්ලෙක් කළින් කියල තිබුන. එත් අපේ රටේ දැන් සාමාන්‍යයෙන් හොඳටම හොඳ මාසික වැටුපක් ගන්න එකෙක් මාස දෙකක තුනක වැටුප් එකතු කරලා ඒ ෆෝන් එක ගන්න ඕන. පේනවා නේ මේ රටේ අවුළ.