ඔන්න ඔක මේ දවස් වල Elakiri එකෙයි පරෙතොටෙයි හොන්දටම කතා බහට ලක්වෙන නැගල යන එකක් නෙ. ඉතින් ඔක ගැන මම එකක් දැම්මෙ නැත්තන් මඩි කමක් වගෙ නිසා මාත් හිතුවා මේක විචාරය කොරන්න.
දැන් හමෝම අල්ලන් දගලන්නෙ යට අදුම් කතවනෙ අනෙ අම්මපා මුන්ටත් ජන්ගියක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ.
දන් බලහල්ල ඔය බුලත් විට තහනන් කරන එක කොච්චර හොන්ද දෙයක්ද නැත්තන් ඔය මගෙ වයසෙ කාලකන්නි බුලත් හපයො බුලත් කෙල ගහල නගර විනාස කරනවා.තුක් නොදකින් ගිහින් බලපන් කොටුවෙ බුස් ස්ටන්ඩ් එකට අඩියක් තියන්න පුලුවන්ද කියල බුලත් කෙල ජරව හැමතනම.ඒ අතින් අපෙ රජතුමගෙ තීරනය හෙන උතුම් එකක් බොලව්. දැන් බලපියව් පදික වෙලෙන්දො ඔකුන්ව පාරවල් වලින් අයින් කරල වෙනම තැනක් වෙලදාම් කරන්න දුන්නම නගරත් ලස්සන වෙනවා එහෙ මෙහෙ යන්නත් ලෙසි.
දැන් තොපි කියයි යකෝ මාමෙ අපි ගමනක් බිමනක් යද්දි ලේසියට ටක් ගාල දොඩම් ගෙඩියක්,ඇපල් ගෙඩියක්,දෙලුම් ගෙඩියක්,කෙහෙල් ඇවරියක් ගත්තෙ ඔය පදික වෙලෙන්දන්ගෙන් කියල. අනෙ හුකේ බොල ඉස්සරහට කඉ ඇපල් මේ තියන අර්තිකෙත් එක්ක එදා වේල ගොඩ දාගන්නෙත් අමරුවෙන්.ඉතින් රජතුමා ගත්ත තීරනෙට මම කැමති අපිට බඩු ගන්න සල්ලි නැත්තන් පදික වෙලොන්දො මොකටද උන් එලවන්න ඔනෙ එතකොට නගර හරි ලස්සන වෙනවනෙ.

අනිත් හොන්ද දේ තමයි බයිසිකල් ට්‍රක්ටර් ත්‍රීවීල් නගර වලින් අයින් කරන එක බලපිය ඔය මේ නගරවල පාරවල් වල තියෙද්දි කොච්චර කැතද.කොහොමද කහ පාට ගාපු කිරි කිරි ටොයියා කාර් ටැක්සි පාරට බැස්සම කොළඹත් නිකන් පැරිස් ලන්ඩන් වගේ තියෙයි කාටද බොල ආඩම්බර මට ඩනුත් මවිල පේනව වගෙ අම්මපා.
අහ්හ් තව කොළඹ පොස්ටර් කටවුට් තහනම් කරනවලු අනෙ අම්බෝ කොච්චර දෙයක්ද.හැබයි කොළඹට අඩිය ගහපු ඔනේ එකෙක් දන්නව කොළඹ පුරෝල තියෙන්නෙ මහරජගෙ පොස්ටර් කටවුට් කියල වෙන පොස්ටර් එකක් හොයනවා කියන්නෙ ඉතින් අර පිඩුරු ගොඩෙ මොකක්ඩ එක හොයනව වගෙ වඩක් තමා.
ඔන්න ඔතනදි ඉතින් මහ රජා අනුන්ට නීති දාන්න කලින් තමන් හදිල ඉන්න ඔනේ.අනේ අම්මපා ඔය පොස්ටර් කටවුට් වලට කොච්චර නම් මහජන මුදල් නාස්ති කරන්න අත්ද මේ හරක්. හැබැයි ඉතින් ඔය වැඩෙන් ජවිපෙ මල්ලිලගෙ විනොදාන්ශෙට කෙල වෙනව. උන්ට ඉතින් ඒ විනොද වෙන වෙලාව රටෙ දියුනුවට යොදන්න බැරියයි.කොහොමද අපෙ රජතුමගෙ මොලේ ඕන්...
ඔන්න ඉතින් අපෙ රජතුමා ඊලගට දාපු අපූරුම නීතිය තමා යට අදුම් නීතිය.කොල්ලනෙ එක දිග වැඩිවුනා වගෙ මම ඊලග එකේ දාන්නන් ජන්ගි කේස් එක.මේකත් බලලා ඒකත් ඇවිත් බලහල්ලා එකෙ තමා හොන්දම හරිය ඕන්....

ඔන්න කතවෙ ඉතිරි හරිය
http://www.elakiri.com/forum/showthread.php?p=8811993#post8811993
Last edited:


:

