අනිවා හොරකමින් මැරකමින් සම කරන්න බෑ තමයි
බයියෝ මහා මෝඩ ජාතියක්![]()
Sirisena pabaya,,,
අනිවා හොරකමින් මැරකමින් සම කරන්න බෑ තමයි
බයියෝ මහා මෝඩ ජාතියක්![]()
ඇත්ටටම උඹේ මොලේ හොඳ නැද්ද බන්?
මේක මිස් වර්ල්ඩ් වගේ කියල හිතුවද අඳින පලඳින විදිහෙන් ඇවිදින විදිහෙන් ජනාධිපති තෝරන්න?
ඡන්ද ප්‍රතිපල ආවනේ.
ඒකට ඔලුව (තියනවනම්) නමල ඇත්ත පිලිගනින්
එහෙමයි ජනාධිපති කෙනෙක් තෝරන්නෙ.
බයියා වගේ නාස්තිකාරයෙක් ඕනේ නම් උඹලා ලක්ශ 58 එකතුවෙලා දවසට ලක්ශ 265 ගානේ ඌට ආතල් ගන්න හොයලා දියල්ලා ඈ. එකෙක් දවසට ලක්ශ 5 ක් හොයලා බයියට ගෙවපන් තව මන්දිර දෙක තුනක් හදන්න. දිනූ නිදහස රැකදුන් වීරයා නොවැ.මෛත්‍රී ගේ පාලනය දින 40ක් පමණ වන විට දියාරු වන්නට වූ අතර, දැන් එය කිරි හොද්දක් මෙන් වැගිරෙන්නට ද පටන් ගෙන තිබේ. මෙතෙක් රටේ විවිධ පළාත්වල සිදු කෙරෙමින් තිබුණු ඉදිකිරීම් ද ඇණ හිට තිබේ.
ඒ නිසා දැන් අලුත් ප්‍රවෘත්ති මවන්නට සිදු ව තිබේ.
අවුරුදු 30ක මහවැලිය, වසර 5න් අවසන් කළ බවට පම්පෝරි ගැසූ එ.ජා.ප. යට අහුන්ගල්ල පාලම නිම කරන්නට වසර 12ක් පමණ ගතවිණි. පන්නිපිටියේ පාලම ද අවසන් කරන ලද්දේ, වසර 15ක් පමණ ගත වූ පසු ය. එය ද වෙනත් ආණ්ඩුවක් යටතේ ය. ඒ නිසා එකල පාලමක් විවෘත කිරීමේ උළෙලක් වත් තිබුණේ ඉදහිට ය.
අනෙක් අතට එ.ජා.ප.ය වැඩිපුර ගේම ගසන්නේ ද රට තුළ නො ව, රටින් පිට ය. ඒවා ද හොර රහසේ ය. ඒ නිසා ද පුවත් ලැබෙන්නේ නැත.
පක්ෂ දේශපාලන උණසන්නිපාතයක් වී ඇති බැවින් අපේ රටේ සිදු වන්නේ ඡන්දයකින් පසු පෙර ආණ්ඩුවේ සියල්ල කාබාසිනියා කිරීම ය. අපට ජාතික ආකල්ප නැත. අද රටේ දේශපාලනය සිදු වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගොඩ නැගුණු කාලයේ මෙන් නො වේ.
1976 නොබැදි ජාතික සමුඵව පැවැත් වූ අවධියේ, සමුඵ නිවාස (summit flats) ගොඩ නගන ලදි. සුඵ කාලයකට පැවැත්වෙන සමුඵවකට, 'නිවාස තනන්නේ කාටදැයි' අසන අය එකල නො සිටින්නට ඇත. අද 'සමුඵ නිවාස' යනු ජාතික දේපළකි.
මෙරට මෑතකාලීන දේශපාලනයේ කිසි කලක, වැදගත් ඉදිකිරීමි සිදු කරන්නට එ.ජා.ප.ය පෙරමුණ ගත්තේ නැත. අන්තර් ජාතික මට්ටමේ පම්පෝරි ගැසුව ද, එ.ජා.ප. ආණ්ඩුව රටේ ගොඩ නැගූ, නව ගුවන් තොටුපළක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් නැත. සුපිරි වෙළෙද සැලක් ද නැත. ඒවා ගොඩ නගා තිබෙන්නේ ශ්‍රි.ල.නි.ප. ආණ්ඩු යටතේ වීම ද පුදුම සහගත ය. එ.ජා.ප. ය කළේ බ්‍රේස්ලට්, චුයින්ගම් හීන විකුණමින් සිටි එක ය.
දැන් රටේ ඉදිකිරීම් දූෂණ නැත. ඊට හේතුව රටේ සමාජ ආකල්ප සංවර්ධනය වීම නො ව, ඉදිකිරීම් නවතා දැමීම ය. සේවා ආර්ථිකය පිළිබද වැඩි විශ්වාසයක් තබා තිබෙන එ.ජා.ප.යට ඉදිකිරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, 'එහෙන් ගැනීම ය. මෙහෙන් දීම ය'.1977 පමණ රට විදේශයට විවෘත කෙරෙන විට, එ.ජා.ප.යට දිගුකාලීන සැලසුමක් තිබුණේ නම්, මග දෙපස සහ ප්‍රධාන මංසන්ධි පාදක කර ගෙන තිරසාර නාගරික සංවර්ධනයක් දියත් කරන්නට ඉඩ තිබිණි. එසේ නො කිරීම නිසා, පසුව මාර්ග අසළ ගොඩනැගිලි කඩන්නටත්, ඒවාට වන්දි ගෙවන්නටත් මෙරට රජයට සිදු විණි.
මෙවැනි හෝන්දු මාන්දු අවධියක පුවත් නැති නිසා, හොරු ඇල්ලීම සදහා රට හරහා දුවන තරගයක් ආරම්භ කරන ලද අතර, දැන් එය ද ආපිට කැරකෙමින් තිබේ. දැන් විපක්ෂය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධ ව ලිපිගොනු භාර දෙමින් තිබේ.
ඉදිකිරීම් මෙන් ම, සමාජ, ආර්ඵික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වේගවත් සංවර්ධනයක් අවශ්‍ය අප රටට දැන් සිදු ව තිබෙන්නේ සංවර්ධනයට අදාළ නො වන, විනෝදජනක, දෛනික පුවත් නැරඹීමට ය.
මෛත්‍රී, රට ගිහින් තිබෙන්නේ පොඩි ප්ලේන් එකක.
මෛත්‍රී ගේ නෝනා ඉන්දියාවේ ගියේ කදුරුවෙල යන ගාණට.
මෛත්‍රී, පාර්ලිමේන්තු කැන්ටිමට ආවා කවුරුවත් දන්නේ නෑ.
මෛත්‍රී, ගුවන් තොටුපළේ පැයක් ඉදලා.
ජනාධීපතිවරයා කේන්ද්‍ර කරගෙන මෙවැනි පුවත් මැව්ව ද,
රනිල්, අද නාලා තියෙන්නේ පනිට්ටුවකින්.
රනිල්, අද දවල්ට කාලා තියෙන්නේ කොස්ඇට මැල්ලුම.
රනිල්, කුඹුරට ගියේ අමුඩ ගහගෙන.
රනිල්, රත්නපුරේ ගියේ මොරිස් මයිනර් එකක.
වැනි පුවත් මැවෙන්නේ නැත. ඒවා පෙර පරිදිම සිදු වන්නේ රාජකීය ක්‍රමයට ය.
දැන් මේ මානසික අවපීඩන රෝගය වෙනත් අයටත් බෝ වෙමින් තිබේ.
ආචාර්ය ලියනගේ අමරකීර්ති, කණේ හෝ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට රජයේ රෝහලකට ගිය කතා පුවතක්, මේ සති අන්ත රාවය පුවත්පතේ පළ කර තිබේ. ඔහු කියා තිබෙන්නේ, ඉටි කොළයක්, මදුරු කොයිල් 2ක් අරගෙන ඊළග දවසේ, එම රෝහලට යන්නට තමන් සූදානම් වන බව ය.
මට පෙනෙන්නේ, ලොකු පොත් කියවා වැඩිකමට දැන් ඔහු ගේ ඔලුව අංජබජල් වී තිබෙන ආකාරයකි.
පසුගිය ආණ්ඩුව කාලේ ඔහු කීවේ තමන් ගේ පුතාට 'අමෙරිකාවේ ජනාධිපති වීමේ' හැකියාව පවතින බව ය.
ලංකාවේ, තුට්ටු දෙකේ රෝහලක, අගු පිලක, ඉටි කොළයක් එළා ගෙන අද මෙලෙස බේත් ගන්නට සූදානම් වන්නේ, අමෙරිකාවේ අනාගත ජනාධිපතිවරයකු ගේ, තාත්තා ය.
ඔන්න අපිට නම් ගෙවන්න කියන්න එපාඋඹලගේ මොළේ තියෙන්නෙ ගූද හැබෑට![]()
ගොනා සහ තණකොළ වගේ නේ බන්
කලිසම එක පාටක්
කොට් එක තව පාටක්
ෂර්ට් එක දම්පාට
ජොකා .. අහ්හ් සොරි අබුඩේ රෝස පාටද දන්නේ නැහැ
වෙලාවට පොටෝෂොප් තිබ්බේ.. නැතනම් බයෝයෝන්ට කර ගන්න දෙයක් නැතුව යනවා



mahindata kade giyata kamak na ban ratata drohi wenna epa. bahutharayak minissu kamati manussaya ta janadipathi nokiya kudu bayyata janadipathi kiyannaya
මචන් , බන් හිටං ඇයි එමිරේට්ස් එකක ගියේ. පට්ට නොන්ඩි සීන් බන් මූ කරන්නේ ,,, ටෝය්යෙක්ගෙන් අහපුවම කිවා සල්ලි ඉතුරු කරන්නලු,,,,, එමිරේට්ස් එක නිකන් එක්ක ගියානම් ඉතින් සල්ලි ඉතුරු වෙනවා ,, එත් එහෙම නැනේ ,, 15ක් 20ක් විතර ගියා කියමුකෝ ,,, එකාට ලක්ශේ ගානේ ලක්ෂ 20ක් වත් ඕනේ economy ගියත් ,බිස්නස් එකක් ගියානම් 40කට වඩා ඕනේ ,, ඉතින් යකෝ ,, ඔය ගානට ශ්‍රී ලන්කන් flight එකක fuel වලට වියදම් කරගෙන යන්න තිබුනනේ, ,, බොරු බයිලා හිටං බන් .. මිනුස්සුන්ට පෙන්නනවා විතරයි ,, ගොං ටෝය්යෝ හිටං රැවටෙනවා හිටං බන් ,,, කිසිම දෙයක් තේරුම් ගැනීමේ හැකියවක් නැ බන් ,, එපා වෙනවා ටෝය්යෝ එක්ක කතා කරන්න ගියාම
ඒ උනාට ඌ දුවල පැනල ඉන්න නිසා හොරකම් කරාට ජනාදිපති තනතුරට සුදුසුයි කියල තමයි කියන්නේ.
අපිට ඕන දුවල පැනල හොරකම් කරන, මිනී මරණ, ගෑනු දුෂණය කරන, පන්සල් වල චෛත්‍ය කඩ කඩ කඩු හොයන රජෙකුයි, බේබිල සෙට් එකකුයි කියල තමයි විද්වත් උදවිය කියන්නේ.![]()