යටට වෙස්ට් එකක් නෑ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පර්සි - අලිබබා හොර දෙටුව
    ගෝට - මිනීමරුවා
    බැසිල - සල්ලි හොරා කොමිස් කාක්කා

    ඉතිං ඕයි මුන්ට වගේ කටක් ඇරලා කියන්න පුළුවන් එකෙක්ද සිරිසේන. සිරිසේන මුන් ළඟින්වත් තියන්න බෑ

    දුවල පැනල ඉන්න ෆිට් කොල්ලෙක් වෙන්න ඕන ලු මොනවා නැතත්. මේක දාපු මැටි හරක කියන විදියට මෙන්න මේ වගේ එකෙක් තමයි prfect ලංකාවේ ජනාදිපති කමට.

    e9da7e8f93831309e140d2a3a24d9a83.jpg
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;18011569 said:
    හොඳයි හොඳයි එහෙනං ඈ :D

    Anyway api eka iskole neh... Politics kese wethath
    ...... Young and ..... Old makes a formidable crew....
    Nice to meet someone from my alma mater
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;18011613 said:
    එල. ඉස්කෝලෙදි හම්බවෙමු :D

    Aye ithin kawadada enne.. Sports meet kalin dawas wala awa mm... Dannawanam katha. Krnn thbb... Aye awoth PM ekak dala ennm
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;18011674 said:
    එල එල බං මොකක් හරි ඉවෙන්ට් එකකදි සෙට් වෙමු. අවුරුදු උත්සවේ තියෙයිනෙ ලබන මාසෙ දිහාට :D

    (Y) ela :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kiyana tharam dennama hodath naha narakath naha e rate janadipathine dan apahaasa nokara viwechanaya karapalala
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සරම උස්සල බලපන් ශුවර් එකටම ජොකත් නැතුව ඇති
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඒ උනාට ඌ දුවල පැනල ඉන්න නිසා හොරකම් කරාට ජනාදිපති තනතුරට සුදුසුයි කියල තමයි කියන්නේ.

    අපිට ඕන දුවල පැනල හොරකම් කරන, මිනී මරණ, ගෑනු දුෂණය කරන, පන්සල් වල චෛත්‍ය කඩ කඩ කඩු හොයන රජෙකුයි, බේබිල සෙට් එකකුයි කියල තමයි විද්වත් උදවිය කියන්නේ. :lol:

    hutte kata kiyanne netiwa owa oppu karapallako itin.
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    මිනිස්සු ඇඳුමෙන් මනින්න බැහැ. දැන් මහින්ද ඇඳගෙන ඉඳපු විදිහටද සේරම කළේ? නෑ.. නෙ..
     
    • Like
    Reactions: platinumweb

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඇත්ටටම උඹේ මොලේ හොඳ නැද්ද බන්?
    මේක මිස් වර්ල්ඩ් වගේ කියල හිතුවද අඳින පලඳින විදිහෙන් ඇවිදින විදිහෙන් ජනාධිපති තෝරන්න?
    ඡන්ද ප්‍රතිපල ආවනේ.
    ඒකට ඔලුව (තියනවනම්) නමල ඇත්ත පිලිගනින්
    එහෙමයි ජනාධිපති කෙනෙක් තෝරන්නෙ.